නීතිපති තුමාගේ අම්මා මා ආදරයෙන් මතක් කල බ&#352

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    නීතිපති තුමාගේ අම්මා මා ආදරයෙන් මතක් කල බ&#352

    dharma.jpg


    නීතිපති අණ පරිදි කහවත්ත දර්මසිරි නිදහස්


    malaka+silva+girlfriend+gossip9+%25281%2529.jpg


    නීතිපති අණ පරිදි Mejor ට පහරදීමේන් මලක නිදහස්
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පහුගිය 15 වනදා දිවුරුම් දී වැඩ භාරගත් අගවිනිසුරු මොහාන් පීරිස්ගේ නිල නිවසේ ආරක්‍ෂාව සඳහා ආණ්ඩුව විසින් කැරලි මර්ධන හමුදාව යොදවා ඇති බව ආරංචි වේ. මෙම කැරලි මර්ධන හමුදාව නිවසේ පිටත නොව අගවිනිසුරු නිවස ඇතුළේ සෑම කාමරයකම යොදවා ඇත. මේ සඳහා හේතු වී ඇත්තේ අගවිනිසුරුවරයා හා බිරිඳ අතර නිතර හට ගන්නා අඩදබරයන් බව සඳහන් වේ.

    පුරුද්දක් වශයෙන් අගවිනිසුරුවරයාට බිරිඳගෙන් හැමදාම පහරවල් හත අටක් උදේට ලැබීම අනිවාර්යය කරුණකි. අම්මාගේ මෙම අකාරුණික හැසිරීම ජීවිත කාලය පුරා දැක ගත් දියණිය ඒ තුළින් ඇති වූ මානසික කම්පනයෙන් අකාලයේ මෙලොව හැර ගියාය. දිනක් ඇය ඉවසා බැරිම තැන අම්මාගේ හා තාත්තාගේ හැසිරීම් පිළිබඳව ඇය ඉගෙන ගත් ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයේ පන්ති භාර ගුරුතුමියට සැල කර සිටියාය. ඇයගේ විස්තරයෙන් මහත් සේ කම්පනයට පත් වූ පන්ති භාර ගුරුතුමිය ඇගේ දෙමාපිය දෙපළ වන මොහාන් පීරිස් සහ පි‍්‍රයන්ති පීරිස් කැඳවා අවවාද කළාය.

    පන්ති භාර ගුරුතුමියට ස්තූති කිරීම වෙනුවට මොහාන් සහ පි‍්‍රයන්ති සිදු කළේ මේවා අපේ පුද්ගලික ප‍්‍රශ්න බව පවසමින් ගුරුවරියට බැන වැදීමයි. එම සිද්ධියෙන් අසරණ දියණිය තවත් විශාල තැතිගැනීමකට හා මානසික කම්පනයකට ලක්ව රෝගාතුර වූවාය. වෛද්‍ය නිගමනය වූයේ ඇගේ මොළයට විෂබීජයක් ඇතුළු වී ඇති බවයි.

    නමුත් මේ පිළිබඳව සාක්‍ෂි දරන ඔවුන් විසූ මෝදර ප‍්‍රදේශයේ අසල්වාසීන් පවසන්නේ, දියණියගේ මොළයට විෂබීජ ඇතුළ් කළේ මොහාන් සහ පි‍්‍රයන්ති බවය. දියණියගේ තත්ත්වය අසාද්‍ය වන තෙක්ම පි‍්‍රයන්ති සහ මොහාන් කළේ ගේ ළග ඩිස්පැන්සරියෙන් ඇපොතිකරයෙකු ලවා ඇස්පී‍්‍රන් පෙවීමයි.

    අවසානයේ ඇයව පරික්‍ෂා කළ විශේෂඥ වෛද්‍යවරු දන්වා ඇත්තේ, වහාම විදේශයකට ගෙන ගොස් ප‍්‍රතිකාර කරන ලෙසයි. ඉන්පසු ගෝඨාභය රාජපක්‍ෂ ලබාදුන් විශේෂ ගුවන් යානයකින් දරුවා ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට රැගෙන ගියද එම ප‍්‍රතිකාර අතරතුරේ ඇය මෙලොව හැර ගියාය. සත්‍ය වශයෙන්ම අසරණ දරුවාගේ මරණයට වගකිව යුත්තේ පි‍්‍රයන්ති සහ මොහාන් බව අසල්වාසීන් අදටත් පවසන කරුණකි.

    තමන්ගේ දරුවාට කුරිරු ඉරණමක් අත්කර දුන් තාත්තා කෙනෙකු අද අගවිනිසුරු පදවියට පත් කොට ඇත්තේ ශී‍්‍ර ලංකාවේ අධිකරණයටද එම ඉරණමම අත්කර දී භූමිදානය කරනු සඳහාය.
     
    Last edited: