නීතිමය උදව්වක් ගොඩක් වටිනවා මේවෙලාවේ.
මචන් මට දැන ගන්න ඕන උසාවියකින් දුන්න තීන්දුවක් අයිත් අපිට වෙනස් කරන්න පුලුවන්ද?
ඒකියන්නෙ අපිට අවාසියට හැරුන එකක් අපිට අයිත් නඩුව අහන්න බැයිද? වෙන ලොයර් කෙනෙක් අල්ලගෙන ඒ උසාවියෙම?
තව දෙයක්, පිට රටක පොඩි උසාවියක දුන්නු තීන්දුවක් මට ලන්කවෙ ඉන්දන් ආයිත් අහන්න පුලුවන්ද එම්බසි එක හරහා මම ඒ රටට නොගිහින්? නැත්තම් මම යන්නම ඕනද?
මම වැඩිය නීතිය ගැන උසාවි ගැන දන්නෙ නෑ දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද? ලොකු උදව්වක්.