මේකයි මචං සිද්ධිය... අන්තිම කැමති පත්‍රයේ බලය කොච්චර තියෙනවද...???
ඒ කියන්නේ මෙහෙම දෙයක්. කෙනෙකුට අන්තිම කැමති පත්‍රයෙන් තමන්ගේ බිරිඳට වත් අයිතියක් ගන්න බැරි වෙන්න, වෙන කාට හරි දේපල වල අයිතිය පවරන්න පුලුවන් ද...

. There could be ways to challenge it depending on the circumstances.