නීතිමය ගැටළුවක් මොබිටෙල් HELP

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
නීතිමය ගැටළුවක් මොබිටෙල් HELP

මචන්ලා මම මිට මාස 10 ට විතර කලින් යාලුවෙක් ලැප් එකක් ගන්නකොට ඌට ලැබුන කුපන් එකක් මට දුන්න නිකන් ඩොන්ගල් එකක් මොබිටෙල් එකෙන් ගන්න පුළුවන් කියල මම ඩොන්ගල් එකක් කොහොමත් ගන්න හිටියේ ඒ දවස්වල ඒ නිසා එකත් අරන් ගිහින් රු 1000 ඩිපොසිට් තියලා උන්ගේ ලයින් එකක් ගත්තම තමයිලු ඩොන්ගල් එක දෙන්නේ ඒ නිසා එහෙම ගත්තා ඩේට මාසෙටම දීල තිබුනේ බොහොම පොඩි ගානක් ඒ නිසා නිතරම ලිමිට් පැනල තමයි බිල ගෙව්වේ මාස 2ක් විතර ගෙව්වට පස්සේ ඔක මට එපා වුනා මොකද මුන් රු. 1000 ලිමිට් පැනපු ගමන් ලයින් එකත් කපනවා ලයින් එක කාපුවම ඉතින් මට ඔක පාවිච්චි වෙන්නේ නෑනේ ඉතින් මම ගෙවන්න ගියෙත් නෑ මාරු වැඩේ කියන්නේ ලයින් එක කපලත් රෙන්ට් එක දදා හැම මාසෙම බිල ආව ඔහොම ඇවිත් දැන් අද මට ආවනේ බන් මෙහෙම මුදලක් ගෙවන්න තියනවා දවස් 21ක් ඇතුලත ගෙව්වේ නැත්නම් නඩු දානවා දාල හිඟ මුදලයි නඩු ගාස්තුයි ඔක්කොම මගෙන් ගන්නවා කියලා මොන පුකක්ද බන් මේක මම පාවිච්චි කරේ නැති ඒවටත් ගාන දාල එවල දැන් නඩු දානවලු. මෙයාලට මෙහෙම නඩු දන්න පුලුවන්ද? මම දැන් මේකට මොකද්ද කරන්න ඕන මේ ගැන අත්දැකීම් තියන කෙනෙක් උපදෙසක් දෙන්න
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,762
    3,355
    113
    nadu danawada kiyala nam danne na..mage dialog eke phone bilak tibuna matath ohoma letter ekak awa..nadu nam thama dala na..dan 5 years wage wenawa..
     
    • Like
    Reactions: Bender

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    haapoo matath ninkan denna hadduwa dongle ekak lap eka gaddi man epa kiwwa :angry:

    :D ඩොන්ගල් එක නම් හොදයි බන් රු 1000 නිසා ලාබයිනේ මුන්ගේ බලු වැඩේ කියන්නේ ලයින් එක කපලත් බිල එවනවා :angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,355
    113
    ehemada machan ehenam awulak na lawyer kenekgen apu widiyata letter eka tiyenne. thanks a lot machan :)

    awulak na ban owa..elakiri eke parana thread athi ohoma seen gana..blacklist wena katawak kiyanawa habai..e kiyanne ubata aith moitel eken mukuth ganna bari seen ekak wei da danne na.:nerd:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    hebey lankaweth kawada hari oya wage scene crib ekata danna patan gaththoth godak ewunta kelawenawa. pita ratawal wala oowage scene karanna be, contract ekak sign karoth, eeka iwara wenakam bill eka gewanna oni, line eka cut kara kiyala be, 3 month eka digata gewwe neththam sorry wenawa, eeta passe line eka ayithi karayage name eka credi check karana agency ekata yanawa, ehema giyoth sada soththi thamay, 7 yrs yanakam mokuth karanna be, gewwa kiyalath wedak ne, 7 yrs yanakam name eka thiyanawa, ehema unoth aye kisima deyak credit ekata ganna be, phone line ekak wath ganna be.
     
    • Like
    Reactions: Bender

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka

    lankaweth crib ekata yawanawa. :yes:

    line eka auto disconnect kara kiyala hariyanne na. oya mobitel ekata gihin connection eka deactivate karanna kiyala letter ekak denna ona. ethakota oyata gewanna thiyena arrears gewala kisi awulak nathuwa connection eka ayin karanna puluwan.

    oyaa oka nogewa hitiyoth wenne oyata aye kawadawath mobitel connection ekak oyage ID number ekata ganna bari wenawa. serama hinga salli gewwoth witharai ganna puluwan. aduma gaane dan oyage namata thiyena prepaid/postpaid connection ekak deactivate unoth ekawath active karanne naha oka pay karanakal.
     
    • Like
    Reactions: Bender

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    ganan ganna epa ban, mageth ohoma thamai, un apiwa black list danwa echcharai, uba me haraka wage gewana yanna epa,,, nadu dammoth ubata dinanath puluwan
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    matath oya wage scene ekak wuna. man connection eka use kare 2 months witharai. passe mobitel teleshop ekata gihin disconnect karanna kiyala letter ekath dunna. bill eka enne kohomath man deposit thibba gaanata wada aduwen. mathaka widiyata deposit Rs 2000i bill eka 1600 gaanak. next bill eka settle karala deposit eka ayin karaganna kiyala mata kiwwa.

    maath ithin mun bill eka deposit eken settle karagani kiyala oka gena hoyanna giyeth na.. eta passe gedarata bill monawath aweth na. awurudu dekakata withara passe mage thibba prepaid connection eka use karanne nathuwa idala deactivate wechcha welawe man hotline call kara meka active karala denna kiyala. menna customer care kella kiyanawa mage namata thiyena connection ekaka arrears thiyenawa eka settle karama active karannam kiyala. ethakota man kiwwa eka settle karala disconnect karalath ekkane thiyenne kiyala. meki kiyanawa ehema ba teleshop ekata gihin kiyanna deposit eken bill eka settle karala ithuru salli account ekata credit karala denna kiyala letter ekak denna kiyala.

    passe dawase teleshop gihin letter eka deela wede settle karan awa. :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නඩු දාන්නෙ නෑ අයියා. මාත් ඩයලොග් එකට 3000ක පොල්ලක් තියල තියෙන්නෙ. දැං අවුරුදු 3ක් විතර. :D
    උංගෙ වෙන සර්විස් මොකුත් ගන්න බෑ ණය තියනවනම්. එහෙම ගන්නව නම් ගෙවන්න වෙනවා පරන හිඟ මුදල් :lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Oya oken peyojanaya aran tiayanwa nam tika tika gewala danna eka hoday nettam api naya kaarayek widhitana innay

    mage tibba 3000 man gewala demma :)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පැටියා;15576987 said:
    නඩු දාන්නෙ නෑ අයියා. මාත් ඩයලොග් එකට 3000ක පොල්ලක් තියල තියෙන්නෙ. දැං අවුරුදු 3ක් විතර. :D
    උංගෙ වෙන සර්විස් මොකුත් ගන්න බෑ ණය තියනවනම්. එහෙම ගන්නව නම් ගෙවන්න වෙනවා පරන හිඟ මුදල් :lol:

    චී චී පැටිය කරන වැඩ :nerd::nerd::P
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    lankaweth crib ekata yawanawa. :yes:

    line eka auto disconnect kara kiyala hariyanne na. oya mobitel ekata gihin connection eka deactivate karanna kiyala letter ekak denna ona. ethakota oyata gewanna thiyena arrears gewala kisi awulak nathuwa connection eka ayin karanna puluwan.

    oyaa oka nogewa hitiyoth wenne oyata aye kawadawath mobitel connection ekak oyage ID number ekata ganna bari wenawa. serama hinga salli gewwoth witharai ganna puluwan. aduma gaane dan oyage namata thiyena prepaid/postpaid connection ekak deactivate unoth ekawath active karanne naha oka pay karanakal.

    mobitel sim nam mata ona wena ekak na machan kohomath mama use karanne dialog.