නීතිමය ගැටළුවක් මොබිටෙල් HELP

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
පැටියා;15576987 said:
නඩු දාන්නෙ නෑ අයියා. මාත් ඩයලොග් එකට 3000ක පොල්ලක් තියල තියෙන්නෙ. දැං අවුරුදු 3ක් විතර. :D
උංගෙ වෙන සර්විස් මොකුත් ගන්න බෑ ණය තියනවනම්. එහෙම ගන්නව නම් ගෙවන්න වෙනවා පරන හිඟ මුදල් :lol:

ayeth ona wenne na ban mobitel nadu danawanam dapu den kiyala innawa mokada mama use karapu nathi masa ganata mun gana dala ehema gewanna puluwanda. thanks reply seratama :)
 
Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
Oya oken peyojanaya aran tiayanwa nam tika tika gewala danna eka hoday nettam api naya kaarayek widhitana innay

mage tibba 3000 man gewala demma :)

ප්‍රයෝජන ගත්ත කාලේ මම බිල ගෙව්වා බන් අන්තිමට පාවිච්චි කරපු මාසේ එක තමයි ගෙව්වේ නැත්තේ මුන් වැඩිය ගාන දාල තියෙන්නේ නිකන් තිබුන කාලෙනේ. :sorry:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    nadu danawa nam line eka wada karanna oni lu. line ekath kapala nadu dammoth nadu kaaraya ahanawalu phone eka kapala nam ai nadu damme kiyala.
     
    • Like
    Reactions: Bender

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    nadu danawa nam line eka wada karanna oni lu. line ekath kapala nadu dammoth nadu kaaraya ahanawalu phone eka kapala nam ai nadu damme kiyala.

    අහ්හ් මේ තියෙන්නේ.:D එහෙනම් අවුලක් නෑනේ ගොඩක් ස්තුති බන්. රිප්ලයි දාපු සියලුම දෙනාට ස්තුති.. :)
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    Machan Nadu danawa :( Fee is gonna more than 50 000/= read their agreement :(
    RIP bro ;)

    කමක් නෑ බන් නඩු දාපුදෙන් ;) නඩු දැම්ම කියල මිනිස්සු මැරෙන්නේ නෑ බන් RIP කියන්නේ මැරිච්ච මිනිස්සුන්ට උබ තේරුමක් නැතුව නොගැලපෙන වචනයක් පාවිච්චි කරලා තියෙන්නේ. :D
    thanks reply ekata. ;)
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,752
    2,791
    113
    oke aulak athi ban. mokada normally oya wage dongal ekak free denakota umba sign karana document eke thiyenawa umba meka yamkisi kisi kaalayak aniwaryen use karanna ona kiyala. ekai un owa free denne. umba bill eka nogewa line eka kepuwath umba dongal eka free gaththa nisa rental eka aniwa gewanna ona mama hithanne. so meka umbata prashnayak wenna puluwan. koi ekatath mobitel ekata gihin katha karanam hondai mama hithanne.
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචන් දන්න තරමින් ඔය සීන් එක මෙහෙමයි, උන් ඔය ව්අගේ පැකේජස් දෙන්නෙ. ස්ටටි කරන අයට ව්අගෙ . උබට ඉතින් ඔය පැකේජ් එක හරි යන් නෑ. මොකද ඕකට ලැබෙන්නෙ සීමිත ඩේටා ප්‍රමානයක්. උබ ඔතනදි කලේ ඩොන්ගල් එකේ වාසිය බලපු එකනේ, අන්න එතන තමා උබට කෙල උනේ. උබ ඩේටා ප්‍රමානය ගැන නොහිතා ඩොන්ගල එක 1000ට ගන්න එක ගැනනේ බැලුවේ. දැන් කොල්ලෝ නීතියට අනුව නම් උබට ඕක ගෙවන්න වෙනවා 2005න් පස්සෙ ගොඩක් කම්පැනි වලින් ඔවට විරුද්ධව ලීගල් ඇක්ශන් ගන්නවා බිල 10000ට වැඩි නම් ගෙවන එක තමා වඩා හොද. මොකද ඕකෙ ටැක්ස් සීන් එක නිසා ආන්ඩුවෙනුත් නඩු දාන එකට අවසර දීලා තියෙන්නෙ. ඕවා ඉස්සර වෙලාම දාන්නේ සමථ මන්ඩල වලට ඊට ප්ස්සෙ එතනින් උසාවි දානවා.

    දැනුවත්ව තුන් දෙනෙක්ට නඩු වැටුනා. දෙන්නෙක් නම් කම්පැනියට කතා කරලා ශේප් උනා. 25ක් හා 28ක එරියස් තිබ්බා උන්ගේ.

    උබලා මීට පස්සෙවත් ඔය වගේ පොඩි ලාබ බලලා ඇන ගන්න එපා.

    මොකක් හරි නිකං දෙනවා කිව්ව ගමන් අරගන්න එපා බං කොම්පැනි කාරයෝ කියන්නෙ අපේ නෑයෝ නෙවෙ නේ. උන් එකක් නිකං දෙනවා කියන්නේ අපෙන් දහයක් ගන්නවා කියන එක.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    okun dana naduwak na machn ape ekek slt ekata 18000 pollak thibba. utath slt eke lawyerslth call kara dawasa gane lol. passe unatama epa wela nawathala. me lagadi ai unge gedarata peo connection eke aran thibba. habi parana gana gewala gathada danna
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    They actually have all the right to sue you.

    But what they are actually doing is that they are denying of any further services from "mobitel" ...

    But the worst effect would be that your name will be black marked in the CRIB which in turn will effect you very badly in the future if you want to take a loan. ie: housing loan, car loan etc etc.

    They will refer to this list and mark you down as a defaulter and deny your applications to such financial loans. The long you wait, the bigger or rather harder it would be to get your name cleaned up.

    So., i suggest two things !

    1. Wait for three years without no interaction with Mobitel. Not a single call., not a single mail.. basically nothing written or verbal with them. Because after 3 years usually all financial liabilities become null and void unless otherwise any other undertaken is taken or given. But you will be denied of other services or loans during this time

    2. Pay the fucking 2000 bux and get your name off the list... "TAKE" a letter from them (mobitel) that they will remove your name off the list !

    hope it helps... if you need anymore clarifications.. please do jot down here and I will reply :)
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    oke aulak athi ban. mokada normally oya wage dongal ekak free denakota umba sign karana document eke thiyenawa umba meka yamkisi kisi kaalayak aniwaryen use karanna ona kiyala. ekai un owa free denne. umba bill eka nogewa line eka kepuwath umba dongal eka free gaththa nisa rental eka aniwa gewanna ona mama hithanne. so meka umbata prashnayak wenna puluwan. koi ekatath mobitel ekata gihin katha karanam hondai mama hithanne.

    ok machan thanks a lot reply ekata. :)

    මචන් දන්න තරමින් ඔය සීන් එක මෙහෙමයි, උන් ඔය ව්අගේ පැකේජස් දෙන්නෙ. ස්ටටි කරන අයට ව්අගෙ . උබට ඉතින් ඔය පැකේජ් එක හරි යන් නෑ. මොකද ඕකට ලැබෙන්නෙ සීමිත ඩේටා ප්‍රමානයක්. උබ ඔතනදි කලේ ඩොන්ගල් එකේ වාසිය බලපු එකනේ, අන්න එතන තමා උබට කෙල උනේ. උබ ඩේටා ප්‍රමානය ගැන නොහිතා ඩොන්ගල එක 1000ට ගන්න එක ගැනනේ බැලුවේ. දැන් කොල්ලෝ නීතියට අනුව නම් උබට ඕක ගෙවන්න වෙනවා 2005න් පස්සෙ ගොඩක් කම්පැනි වලින් ඔවට විරුද්ධව ලීගල් ඇක්ශන් ගන්නවා බිල 10000ට වැඩි නම් ගෙවන එක තමා වඩා හොද. මොකද ඕකෙ ටැක්ස් සීන් එක නිසා ආන්ඩුවෙනුත් නඩු දාන එකට අවසර දීලා තියෙන්නෙ. ඕවා ඉස්සර වෙලාම දාන්නේ සමථ මන්ඩල වලට ඊට ප්ස්සෙ එතනින් උසාවි දානවා.

    දැනුවත්ව තුන් දෙනෙක්ට නඩු වැටුනා. දෙන්නෙක් නම් කම්පැනියට කතා කරලා ශේප් උනා. 25ක් හා 28ක එරියස් තිබ්බා උන්ගේ.

    උබලා මීට පස්සෙවත් ඔය වගේ පොඩි ලාබ බලලා ඇන ගන්න එපා.

    මොකක් හරි නිකං දෙනවා කිව්ව ගමන් අරගන්න එපා බං කොම්පැනි කාරයෝ කියන්නෙ අපේ නෑයෝ නෙවෙ නේ. උන් එකක් නිකං දෙනවා කියන්නේ අපෙන් දහයක් ගන්නවා කියන එක.

    මචන් මගේ නම් තියෙන්නේ රු.4000 ගානයි මට මුන්ගේ බලු වැඩේ නිසා ගෙවන්න හිතෙන්නේ නෑ බන් ලයින් එක කට් කරලා තියෙද්දී අර කට් කරන්න කලින් තිබුන ගානම දිගට ඇවිත් මෙහෙම ආව නම් කමක් නෑ. උබ කියන දේ නම් හරි බන් නිකන් දෙනවා කිව්වම අපිත් උඩ දාගෙන ගිහින් ගන්න එක තමයි වැරැද්ද :sorry: මේක මේ අබාන්ස් එකෙන් ලැප් එකක් ගත්ත මගේ යාලුවෙක්ට ලැබුන කුපන් එකක් බන් ඌ මට දුන්න ඕන එකක් කරගනින් කියල මටත් ඒ දවස්වල ඩොන්ගල් එකක උවමනාව තියන නිසා ගත්ත. :nerd:
    ගොඩක් ස්තුති මචන් :)

    okun dana naduwak na machn ape ekek slt ekata 18000 pollak thibba. utath slt eke lawyerslth call kara dawasa gane lol. passe unatama epa wela nawathala. me lagadi ai unge gedarata peo connection eke aran thibba. habi parana gana gewala gathada danna

    ela machan thanks.. :)
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    They actually have all the right to sue you.

    But what they are actually doing is that they are denying of any further services from "mobitel" ...

    But the worst effect would be that your name will be black marked in the CRIB which in turn will effect you very badly in the future if you want to take a loan. ie: housing loan, car loan etc etc.

    They will refer to this list and mark you down as a defaulter and deny your applications to such financial loans. The long you wait, the bigger or rather harder it would be to get your name cleaned up.

    So., i suggest two things !

    1. Wait for three years without no interaction with Mobitel. Not a single call., not a single mail.. basically nothing written or verbal with them. Because after 3 years usually all financial liabilities become null and void unless otherwise any other undertaken is taken or given. But you will be denied of other services or loans during this time

    2. Pay the fucking 2000 bux and get your name off the list... "TAKE" a letter from them (mobitel) that they will remove your name off the list !

    hope it helps... if you need anymore clarifications.. please do jot down here and I will reply :)

    ok machan thanks a lot for ur valuable advice. i will consider both suggestions :) if they agree to charge me only for the period that connection was online its ok but the problem is those bastards are also put the rent for the months it was disconnected.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අපි නොදන්න ඒත් අපි හැමදෙනාම දැනුවත් විය යුතු සීන් එකක් තමයි මේක. ඒක ඩයලොග් එකෙන්වත් මොබිටෙල් එකෙන්වත් අපි ෆැසිලිටි එකක් ගන්න ගියහම කියන්නේ නෑ.:no: ඒක උන්ගේ කපටිකම.:growl: සමහරවිට අර චුටි අකුරින් ඇග්රිමන්ට් එකේ තියෙන්න පුළුවන්.:oo: ඒත් කව්ද ඕව කියවන්නේ?:dull: අපි ගත්ත සේවාව පාවිච්චි කරන්නේ නැත්තම් ඩිස්කනෙක්ට් කරන්න කියලා උන්ට දැනුම් දෙන්න ඕන. නැත්තම් ඕකුන් මාස 3කට බඩු එකතු කරනවා.:angry: ඊට පස්සේ තමයි ලයින් එක කැපුවා කියන්නේ.:eek: එහෙම සිද්දියක් වෙලා අපේ ගෙදර අයත් Rs. 16000ක් ගෙව්වා. ණය තියනවනම් ගෙවපන් පාඩමක් ඉගෙන ගත්තා කියලා හිතාගෙන. ඒක කොයිකටත් හොඳයි. ඔය ගෙවන්න එපා, උන් බය කරනවා විතරයි කියන අය්යලා උඹට නඩු දැම්මහම පැත්ත පලාතකවත් නෑ.:sorry: නීතිමය පැත්තෙන් උඹ ගිල්ටි. ඒ නිසා ගෙවපන්. පාඩමකුත් ඉගෙන ගනින් මෙහෙම එකක් තියනවා කියලා. :)
     
    Last edited:

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    nadu danawa nam line eka wada karanna oni lu. line ekath kapala nadu dammoth nadu kaaraya ahanawalu phone eka kapala nam ai nadu damme kiyala.

    ඒක ගොන් තර්කයක්නේ බන්.:lol: කවුද නඩුකාරයා? :confused:
    හරියට නිකන් මිනිමරලා පන ගිහින්නම් නඩු දැම්මේ මොකටද කියලා ඇහුව වගේනේ? :baffled:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ප්‍රයෝජන ගත්ත කාලේ මම බිල ගෙව්වා බන් අන්තිමට පාවිච්චි කරපු මාසේ එක තමයි ගෙව්වේ නැත්තේ මුන් වැඩිය ගාන දාල තියෙන්නේ නිකන් තිබුන කාලෙනේ. :sorry:
    ගිහිල්ලා කතා කරපන් :)
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    බන්ටු;15577702 said:
    අපි නොදන්න ඒත් අපි හැමදෙනාම දැනුවත් විය යුතු සීන් එකක් තමයි මේක. ඒක ඩයලොග් එකෙන්වත් මොබිටෙල් එකෙන්වත් අපි ෆැසිලිටි එකක් ගන්න ගියහම කියන්නේ නෑ.:no: ඒක උන්ගේ කපටිකම.:growl: සමහරවිට අර චුටි අකුරින් ඇග්රිමන්ට් එකේ තියෙන්න පුළුවන්.:oo: ඒත් කව්ද ඕව කියවන්නේ?:dull: අපි ගත්ත සේවාව පාවිච්චි කරන්නේ නැත්තම් ඩිස්කනෙක්ට් කරන්න කියලා උන්ට දැනුම් දෙන්න ඕන. නැත්තම් ඕකුන් මාස 3කට බඩු එකතු කරනවා.:angry: ඊට පස්සේ තමයි ලයින් එක කැපුවා කියන්නේ.:eek: එහෙම සිද්දියක් වෙලා අපේ ගෙදර අයත් Rs. 16000ක් ගෙව්වා. ණය තියනවනම් ගෙවපන් පාඩමක් ඉගෙන ගත්තා කියලා හිතාගෙන. ඒක කොයිකටත් හොඳයි. ඔය ගෙවන්න එපා, උන් බය කරනවා විතරයි කියන අය්යලා උඹට නඩු දැම්මහම පැත්ත පලාතකවත් නෑ.:sorry: නීතිමය පැත්තෙන් උඹ ගිල්ටි. ඒ නිසා ගෙවපන්. පාඩමකුත් ඉගෙන ගනින් මෙහෙම එකක් තියනවා කියලා. :)

    එත් මචන් මම අද හොයල බලද්දී දැනගත්තේ මෙහෙත් තව කට්ටියට ඔහොම ඇවිත් තියනවා උන් නම් සමහරු ඒ අපු බිලේ වටිනාකමටම ප්‍රයෝජන ගත්ත උන් එයාලටත් ඔහොම ඇවිත් තියනවා දැන් අවුරුදු ගණන් වෙනවලු තාම කිසි අවුලක් නැතිලු :confused: මිට කලින් මෙහෙම වෙලා නඩු වැටිච්ච කවුරුහරි ඉන්නවද එළකිරි එකේවත් ?
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    බන්ටු;15577702 said:
    අපි නොදන්න ඒත් අපි හැමදෙනාම දැනුවත් විය යුතු සීන් එකක් තමයි මේක. ඒක ඩයලොග් එකෙන්වත් මොබිටෙල් එකෙන්වත් අපි ෆැසිලිටි එකක් ගන්න ගියහම කියන්නේ නෑ.:no: ඒක උන්ගේ කපටිකම.:growl: සමහරවිට අර චුටි අකුරින් ඇග්රිමන්ට් එකේ තියෙන්න පුළුවන්.:oo: ඒත් කව්ද ඕව කියවන්නේ?:dull: අපි ගත්ත සේවාව පාවිච්චි කරන්නේ නැත්තම් ඩිස්කනෙක්ට් කරන්න කියලා උන්ට දැනුම් දෙන්න ඕන. නැත්තම් ඕකුන් මාස 3කට බඩු එකතු කරනවා.:angry: ඊට පස්සේ තමයි ලයින් එක කැපුවා කියන්නේ.:eek: එහෙම සිද්දියක් වෙලා අපේ ගෙදර අයත් Rs. 16000ක් ගෙව්වා. ණය තියනවනම් ගෙවපන් පාඩමක් ඉගෙන ගත්තා කියලා හිතාගෙන. ඒක කොයිකටත් හොඳයි. ඔය ගෙවන්න එපා, උන් බය කරනවා විතරයි කියන අය්යලා උඹට නඩු දැම්මහම පැත්ත පලාතකවත් නෑ.:sorry: නීතිමය පැත්තෙන් උඹ ගිල්ටි. ඒ නිසා ගෙවපන්. පාඩමකුත් ඉගෙන ගනින් මෙහෙම එකක් තියනවා කියලා. :)

    අනිත් එක බන් මාස 3 නෙමේනේ මුන් දැන් මට මාස 8ක විතර නිකන් බිල් එවල තියනවා
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    ok machan thanks a lot for ur valuable advice. i will consider both suggestions :) if they agree to charge me only for the period that connection was online its ok but the problem is those bastards are also put the rent for the months it was disconnected.

    Mate.,

    LAW by definition is a profession because sometimes it goes beyond the normal realm of understanding !:nerd:

    No kidding., but by law., unless otherwise you notify a service provider that you no longer need their services..... they can happily charge you for it.

    From the company side it's simply the argument of "You failing to pay your bill is not our problem because we kept our services open for you"

    Same example of you buying a car and paying for registration & licenses ! .. the government doesn't give a rats ass whether or not you use the road system or keep it in your living room.... what matters is that the roads are open for your use ! :rolleyes:

    At all sides., you are the one who is defaulting the due payment mates and my advice is that you should pay it and move on !
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    එහෙම නඩු දැම්මා නම් මම හිරේ ගිහින් මේ යන්නේ 3වෙනි අවුරුද්ද බන් :D :D :D :D :D