නීතිමය ගැටළුවක්
මගේ කලින් ත්‍රෙඩ් එක කියවපු නැති අයට
http://www.elakiri.com/forum/showthread.php?t=1912884
මචන් ඌ ඉන්නේ වෙන්නප්පුවේනේ, නීතිය පැත්තෙන් යනවා නම් ඌවත් ඇදගෙනම ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න පුලුවන්ද? දාන්න ඕන පොලිසිය වෙන්නප්පුව පොලිසියද? මම කළුතර. මට මේක ඉක්මනටම කරගන්න පුලුවන් වෙන තැනක් තියෙනවද ඇන්ට්‍රියක් දාන්න, නිකන් වලාන දුෂණ මර්ධන ඒකකය වගේ?
ඇතුලේ කෙනෙක්ට ගානක් දීල වැඩේ ඉක්මන් කරගන්න පුලුවන්ද?