නීතිමය ගැටළුවක්

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    නීතිමය ගැටළුවක්

    මගේ කලින් ත්‍රෙඩ් එක කියවපු නැති අයට

    http://www.elakiri.com/forum/showthread.php?t=1912884

    මචන් ඌ ඉන්නේ වෙන්නප්පුවේනේ, නීතිය පැත්තෙන් යනවා නම් ඌවත් ඇදගෙනම ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න පුලුවන්ද? දාන්න ඕන පොලිසිය වෙන්නප්පුව පොලිසියද? මම කළුතර. මට මේක ඉක්මනටම කරගන්න පුලුවන් වෙන තැනක් තියෙනවද ඇන්ට්‍රියක් දාන්න, නිකන් වලාන දුෂණ මර්ධන ඒකකය වගේ?

    ඇතුලේ කෙනෙක්ට ගානක් දීල වැඩේ ඉක්මන් කරගන්න පුලුවන්ද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඇතුලේ කෙනෙක්ට ගානක් දීල වැඩේ ඉක්මන් කරගන්න පුලුවන්ද?

    උබ නියම ශ්‍රී ලාංකිකයෙක් :yes:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    වෙන්නප්පුවක යන්න ඕන නැහැ.. උබට ලඟම පොලිසියට ගිහින් මුදල් වංචා කළා කියලා පැමිණිල්ලක් දාපන්. අර සල්ලි දාපු ස්ලිප් එකේ කොපියක් දීපන් පොලිසියට. තව අරුගේ විස්තරක් දීපන්.

    පැමිණිල්ලේ අනිවා කියපන් ඌ රට පනින්න හදන්නේ සල්ලි නොදී කියලා.

    පැමිණිල්ල දාන්න ඕනේ අපරාධ අංශයේ. මුදල් වංචා කිරීම කියන්නේ අපරාධමය වරදක්.

    පොලිසියෙන් ගිහින් ඌව කුදලන් එයි උබලගේ එකට.. ලක්ෂ 20 ක් කියන්නේ පොඩි ගානක් නෙමෙයිනේ.
     
    Last edited:

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    වෙන්නප්පුවක යන්න ඕන නැහැ.. උබට ලඟම පොලිසියට ගිහින් මුදල් වංචා කළා කියලා පැමිණිල්ලක් දාපන්. අර සල්ලි දාපු ස්ලිප් එකේ කොපියක් දීපන් පොලිසියට. තව අරුගේ විස්තරක් දීපන්.

    පැමිණිල්ලේ අනිවා කියපන් ඌ රට පනින්න හදන්නේ සල්ලි නොදී කියලා.

    පැමිණිල්ල දාන්න ඕනේ අපරාධ අංශයේ. මුදල් වංචා කිරීම කියන්නේ අපරාධමය වරදක්.

    පොලිසියෙන් ගිහින් ඌව කුදලන් එයි උබලගේ එකට.. ලක්ෂ 20 ක් කියන්නේ පොඩි ගානක් නෙමෙයිනේ.

    මචන් pm දාන්නම්
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    පොලිසියට සල්ලි දෙන්න යන්න එපා හුත්තෝ තොපි දෙන්නම අල්ලලා කුඩුවට දායි :yes:
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    Muulya aparadha ekakayata complain karapan.

    මම කොළඹ වංචා විමර්ශන ඒකකයට කෝල් කළා. ඒකෙන් කිව්වා කළුතර එකට යන්න කියල කොළඹ එව්වා විතරයි එතන භාරගන්නේ කියල. මම දැන් කළුතර එකට ගිහින් අහනවා මොනවද කරගන්න පුළුවන් කියල.