අනේ මන්දා බන්.මෙහෙට ගෙනාවට පස්සේ නම් උට කරගන්න පුළුවන් ලබ්බක් නෑ සහෝ
,ඒත් පන්නගන්කල් ෆට්ට කට්ටක් කන්න වෙයි වගේ
![]()
moko bn bari international police eken udawu ganna puluwan...oya kiyana porata salli thiyenam.....




අනේ මන්දා බන්.මෙහෙට ගෙනාවට පස්සේ නම් උට කරගන්න පුළුවන් ලබ්බක් නෑ සහෝ
,ඒත් පන්නගන්කල් ෆට්ට කට්ටක් කන්න වෙයි වගේ
![]()




ඒ ගොබ්බයා එච්චර දුරට යන්නෙ නෑ මචෝmoko bn bari international police eken udawu ganna puluwan...oya kiyana porata salli thiyenam.....![]()


.උට ගෑනු නැතුව නෙවෙයි
.මේකි කසාද ගෑනි නිසා විතරයි තියාගන ඉන්නේ
හුගක් ස්තූතියි සහෝ.හිත හැදුවටදුක තමා..මාර අම්මෙක් නේ..තමන්ගේ අකමැත්තෙන් කොහොමද පවුල් කන්නේ..ලංකාවට වීසා ඉවර වෙන්න කලින් එන්න කියන්න..ඒ එනකොට මෙහෙ ඉන්න තැනක් එහෙම ලෑස්ති කරගෙන එන්න කියන්න..කාවවත් එයාපෝට් එකෙන් බැලෙන් අරන් යන්න බැහැ..Security එකට Complain කරන්න පුලුවන්..අනේ මන්දා කෙල්ලට නෝන්ඩි වෙවී අ.වු 45 එකත් එනවනේ පස්සෙන්...පෙර කල කරුමයක්..මැරෙන එක නම් මෝඩම සීන් එකක් ඒ ඒ ළමයට තේරුම් කරලා දෙන්න..

ඒ ගොබ්බයා එච්චර දුරට යන්නෙ නෑ මචෝ.උට ගෑනු නැතුව නෙවෙයි
.මේකි කසාද ගෑනි නිසා විතරයි තියාගන ඉන්නේ
![]()




සහෝ මම අහලා තියනවා ලංකාවෙ දෙන්නා අවුරුදු 5ක් එකට හිටියේ නැතිනම් කසාදේ අවලංගු කරන එක ලේසියි කියලා.ඒක ඇත්තද?මෙහෙමයි දික්කසාදයකට මූලික වෙන කරුනු තුනක් තියන්ව
1.සාපරාධී ලෙස හෑරදා යෑම,
2.අනාචාරයෙ හෑසිරීම,
3.ලිංගික බෙලහීනතාවය.
ඔය කරුනු තුනට අමතරව දෙදෙනාගෙ කෑමෑත්තෙන් වෙන්වෙන්න ඕනෙ..
යාලු මෙතනදි අක්කට සාපරාදී ලෙස හෑර යෑම කියන දෙයින් නීතිමය පෑත්තට යන්න තියන ඉඩකඩ අඩුයි . හේතුව මෙතනදි අක්ක ස්වාමිපුරුශයව හෑරදා විදේශ ගත වී ඈති නිසා
සහෝ මම අහලා තියනවා ලංකාවෙ දෙන්නා අවුරුදු 5ක් එකට හිටියේ නැතිනම් කසාදේ අවලංගු කරන එක ලේසියි කියලා.ඒක ඇත්තද?
නැති නම් මට ඔනා දැන් මේ අක්කා යන දවසටම මම වීසා එක අරගෙන ගියොත්.මාසයක් ඇතුළත ආපහු මම වීසා ගත්තු රටට එන්න පුළුවන්.ඒත් ඒ මාසේ අර මනුස්සයා එක්ක ඉන්නෙ නැතිව තමන්ට කැමති තැනක ඉන්න විදිහක් හදා ගන්න ඔනා.ඒ දේ කරන්නෙ කොහොමද?ඒත් ඒ මිනිහා අනිවර්යයෙන් එයාපෝර්ට් එකට නම් එනවා
අඩෝ උබ ෆට්ට ඩයල් එකක්නේ බන්.ඒත් මෙයා එන දවසට මුන්ගේ අම්මත් එනවා සහෝ ඩුබායි ඉදලාමාසෙනම් ඒ විදිහට ඉන්න ඕනෙ උබට කරන්න තියනෙ ලේසිම දේ කොහොම හරි මිනිහගෙ ඈහ වහල ලංකාවට ගේන එක.. පොඩි හින්ට් එකක් දෙන්නම්... ඒ මිනිහ හොයාගන්නෙ අක්කව අක්කගෙ රූපෙන්.. තින් රූපෙ වෙනස් කරගන්න එක විතරනෙ කරන්න තියෙන්නෙ.. එහෙම නෑත්නම් ලංකාවට ඈවිත් පොලිස්සෙ ඈන්ට්‍රියක් දාන්න .. වෙන්වෙන්න ඕනෙ කියල..





මෙහෙමයි ඕකට කරන්න දේවල් නැත්තෙමත් නෑ..
1.අක්කව අර මිනිහත් එක්ක යවලා මිනිහගෙන් ගුටි කන තැනට වැඩ කිරීම.
2. උඹ අක්කත් එක්ක අනාචාරයේ හැසිරෙන වීඩියෝ එකක් අර මිනිහගෙ අතට යවන එක,
3.කෙල්ල වෙනුවෙන් ව්‍යාජ ලියකියවිලි සකස් කරීම.
4. ජිමික් කෑල්ලක් දා අම්මා ලඟ ඇති පාස්පෝට් ආදී විස්තර අන්තර්දාන කිරීම
5. හොරෙන්ම කලින් පැමින විසා අලුත් කරගෙන යාම.
සේරම කරන්න ඕන නෑ...එකක් කලාම ඇති.![]()


ෆට්ට බන්.කතා දෙකක් නෑ.එලම තමයි.මම අද මේ ගැනත් කතා කරගෙන බලන්නම්
.මේ වගේ වත් අදහස් ඔලුවට එන්නෙ නෑ බන්
.ඔලුව ගිනි අරගෙන තිබුනේ
.උබලා හොයාගෙන එන්නේ එකනේ

අනිනවා මචෝ.බිග්-ජාR;13099895 said:mona nithimayada ban..... minihata dekaka aninna kattiyak set karala... ari port eken maru wela.. ehammama policiyata gihin minihata wiridduwa paminillak dala balen thiyeganna hadawa kiyala... lawyer kenek allala divorce case ekaka danna kiyanna habi ithn divorce wenna mokak hari loku hethuwak onhe... gruhastha hinasanya hari .,, miniha bonawa hari,,, lingika bela hina thawayak hari ,,minihage wenath ganu sambandayak hari oppu karanna onhe nathuwa nikan divorce illuwat denne na
මම කෙල්ලව එලියට ගන්නකල් විතරයි ඉන්නේ
.එයිට කලින් මොකුත් කරගන්න බෑ
.නැති නම් දැනටම ඔකා දැඩි සත්කාරේ
.හිතේ තියන තරහටමයි මම මේ දේ කරන්න උබලගෙන් උපදෙස් ගත්තේ
,මේ එළකිරියේ උබලා සේරම මට මගෙ එවුන්,මොනවා හරි ලොකු අවුලක් උනු ගමන් ඒකයි හොයාගෙන එන්නේ
bump.. pau , machnla , kella amabanaka asarana wela eththe .. ! me gewal wala ammala thathala nisa, godak ekllonta ohoma wenawa..

බෙල්ල තුරුම්පුවට තියලා හරි කෙල්ලව බේරා ගන්නවා මචෝ.අනිවා ඩෙෆා

මචන් ලංකාවෙන් දික්කසාදය ගන්න වෙනකල් නම් මට ඉන්න බැරිවෙයි.ඒකිට ඒ මිනිහගෙන් කරදරයක් නැතුව සයිඩ් ගහලා ඉන්න ක්‍රමයක් කියලා දීපන් දන්නවා නම්.ඒ කිවෙ,ලංකාවෙ එයාපෝර්ට් එකෙන් බැහැපු ගමන් ඌත් එක්ක යන්නෙ නැතුව ඉන්න විදිහක්.මුන්ගෙ අම්මා යක්ශනියක් වගේ ගෑනියක් බන්.සල්ලි කීවොත් අම්මත් විකිනෙනවා

මචෝ මේකෙ ඉතුරු ටිකත් දාපන් පුළුවන්නම්