hariyatama danne na ban. ekayi hoyala baluweona ekak danna puluwan neda afaik
sure da ban? ehema karama passe kaleka mokuth prashna ehema enda puluwanda?Puluwan.

මොකෝ උඹ පිස්සුවක් කෙළල දැන් ඇග බේරගන්න යනවද.....????
nikan general knowledge 1ta ahuwe. podi dekata 


කුල සීන් එකක් වගේ
තාත්ත පහත් යැයි සම්මත කුලේක අම්ම ඉහල යැයි සම්මත කුලේක ඉතිං ලමයට අනාගතේ ඉහල යැයි සම්මත කුලේකිං කසාදයක් බන්දල දෙන්න අම්මගෙ වාසගම දාන්න හදන්නෙ ?![]()
මං වැරදි නං නිවැරදි කරන්න![]()
![]()
uba waradai
. kula jothishya gurkam wage manasgatha man kohomath wiswasa karanneth na. wena cn 1k