නීතිමය ප්‍රශ්නයක් - පාරේ ලොකු වැලි lorry ඇදීම

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Mn Ahala thiyana widihata ehema scn danna ba para kiyanne podu deyak... Anika lankawe samagi mawath wala inne wali karayooo

    ගැමියා: රාළහාමි, අපේ පාරේ ගෙවල් දෙකක් රණ්ඩු වෙනවා. ඉක්මනට එන්ඩ පුලුවන්ද?

    රාලහාමි: මොනවටද ඕයි රණ්ඩු වෙන්නේ?

    ගැමියා: මේ වැලි ලොරියක් ගන්ඩ ගිහින් වැටේ ගෑඋනා කියල.

    රාලහාමි: ඕ තමුසෙලටත් තියෙන ප්‍රශ්න. හා හොදයි අපි එන්නම්, ඇඩ්රස් එක කියනවා බලන්ඩ.

    ගැමියා: සමගි මාවත..... බීප් බීප් බීප් .... රාලහාමි! රාළහාමි!! හෙලෝ

    :cool::cool::cool:
     
    Last edited:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,401
    6,539
    113
    නම සමගි මාවත උනාට , සුහද මාවත එක්ක නයි වයිරයි..:lol:

    මොනවා උනත් මාරු නම් දෙක දාල තියෙනවා.

    රජයෙන් හදපු පාරකට උට අයිති වාසිකම් කියන්න බෑ. වාහන කාරය ආදායම් බලපත්රේ ගන්නේ ඕනේ පාරක යන්න.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පාර කඩාගෙන හරි උබේ වැඩේ කර ගනින්. ලොරි යන්නෙ නැති පාරකින් බම්බු ගහන්නද යකෝ. මොනා හරි කිව්වොත් අනික් පැත්තට උබත් මොනා හරි කියපන්. හොඳ කුණුහබ්බයක් දෙසා බාපන්. නැත්තන් පිහි පාරක් බස්සපන්.
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පාර කඩාගෙන හරි උබේ වැඩේ කර ගනින්. ලොරි යන්නෙ නැති පාරකින් බම්බු ගහන්නද යකෝ. මොනා හරි කිව්වොත් අනික් පැත්තට උබත් මොනා හරි කියපන්. හොඳ කුණුහබ්බයක් දෙසා බාපන්. නැත්තන් පිහි පාරක් බස්සපන්.
    :cool:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පාර කඩාගෙන හරි උබේ වැඩේ කර ගනින්. ලොරි යන්නෙ නැති පාරකින් බම්බු ගහන්නද යකෝ. මොනා හරි කිව්වොත් අනික් පැත්තට උබත් මොනා හරි කියපන්.

    Thanks
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මරු නම් දෙක, සමගි මාවතයි සුහද මාවතයි :D
    නම විතරයි.දෙගොල්ලෝ සුහදත් නැහැ සමගිත් නැහැ.:baffled:
     
    Last edited: