Mn Ahala thiyana widihata ehema scn danna ba para kiyanne podu deyak... Anika lankawe samagi mawath wala inne wali karayooo
ගැමියා: රාළහාමි, අපේ පාරේ ගෙවල් දෙකක් රණ්ඩු වෙනවා. ඉක්මනට එන්ඩ පුලුවන්ද?
රාලහාමි: මොනවටද ඕයි රණ්ඩු වෙන්නේ?
ගැමියා: මේ වැලි ලොරියක් ගන්ඩ ගිහින් වැටේ ගෑඋනා කියල.
රාලහාමි: ඕ තමුසෙලටත් තියෙන ප්රශ්න. හා හොදයි අපි එන්නම්, ඇඩ්රස් එක කියනවා බලන්ඩ.
ගැමියා: සමගි මාවත..... බීප් බීප් බීප් .... රාලහාමි! රාළහාමි!! හෙලෝ



Last edited:


