හුටා.. මම දාල තියෙන කමෙන්ට් එක මෙතනට අදාල නෑ.. :rofl: අදාලයි.හැම කෙනාම තමන් හැදෙනව වෙනුවට අනුන්ව හදන්න යනකන්, තමන් වෙනස් නොවී සමාජය වෙනස් කරන්න යනකම්,රටක් හැදෙන්නේ නෑ,හදන්න බෑ.