නීතියක්!

blue_in_rio

Well-known member
  • හුටා.. මම දාල තියෙන කමෙන්ට් එක මෙතනට අදාල නෑ.. :rofl:

    අදාලයි.හැම කෙනාම තමන් හැදෙනව වෙනුවට අනුන්ව හදන්න යනකන්, තමන් වෙනස් නොවී සමාජය වෙනස් කරන්න යනකම්,රටක් හැදෙන්නේ නෑ,හදන්න බෑ.
     
    Calvin_83

    Active member
  • Feb 10, 2015
    522
    39
    28
    Colombo
    දොස්තරලා මොටද කැම් ගහගෙන පියුරු පරික්ශණ කරනකොට
    විදුහල් පතිලා මොටද ලිංගික අල්ලස් ලමයි දාන්න ගන්නකොට
    බැංකු ලොක්කෝ මොටද හොර පෙම නිසා පවුලම මරනකොට
    අධ්‍යාපනය මොටද සාරධර්ම ගුණ දම් නැති සමාජෙට

    well said.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,308
    113
    බැංකු ලොක්කෝ මොටද හොර පෙම නිසා පවුලම මරනකොට

    ඒ සීන් එක මොකක්ද ? මම දන්නෙ නෑනෙ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,308
    113
    අදාලයි.හැම කෙනාම තමන් හැදෙනව වෙනුවට අනුන්ව හදන්න යනකන්, තමන් වෙනස් නොවී සමාජය වෙනස් කරන්න යනකම්,රටක් හැදෙන්නේ නෑ,හදන්න බෑ.

    :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ළමයෙක් හදන්න අවම සුදුසුකම වෙන්න ඕනෙ අඩුතරමේ සා/පෙ වත් පාස් වී තිබීම..

    ඔන්න මැටි මෝල් ගොබ්බ කතාවක් කිව්වා.. ඉගෙනීමෙන් විතරක් මිනිස්සු මනින්න එපා බං.. මිනිහෙක් මනින්නෙ උගේ හැදියාවෙන්.. නැතුව ඉගෙනීමෙන් නෙමෙයි.. ඉගෙනගත්තු කුඩුකාරයො, හොරු, මංකොල්ලකාරයො, අසහනකාරයො, දූෂකයො ඕන තරම් මේ ලංකාවෙ ඉන්නවා.. ඉගෙනීම බලලා මිනිහෙක්ගෙ චරිතය මේ වගේ කියල තීරණය කරන්න බැහැ.. එහෙම බැලුවොත් ඔය ප්‍රින්සලා ළමයිව ඉස්කෝලෙට දාන්න එන අම්මලගෙන් ලිංගික අල්ලස් ගනීද.. පොලීසියෙ ලොකු ලොක්කො කප්පං ගනීද..?

    ඉගෙනගත්තෙ නැති මිනිස්සු ඉගෙනගත්තු මිනිහට වඩා ඉහළ තැන්වල ඉන්නවා.. ඒ උන්ගෙ උත්සාහයෙන්.. සිද්ධාලේප වෙද මහත්තයා ඉගෙනගත්තු කෙනෙක්ද..? එතකොට පබිලිස් ලොක්කා ඉගෙනගත්තු කෙනෙක්ද..? ලිපට දර දාන්න ආපු මනුස්සයෙක්.. අද ලංකාවෙම ප්‍රසිද්ධයි.. එතකොට DSI එකේ අයිතිකාරයා ඉගෙනගත්තු මනුස්සයෙක්ද.. ලංකාව පුරාම, ලෝකෙ පුරාම ජනප්‍රිය උනේ.. ඔය ලංකාවෙ කීප දෙනෙක්.. ලෝකෙ මොන තරම් ඔය වගේ මිනිස්සු ඉන්නවද..

    බොලා තමයි ටයි එකක් දාපු එකෙක් දැක්ක ගමන් සර් කියල කතා කරන්නෙ.. :rofl:

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0

    Clam down baby eka tama kiyala tyenne deweni line eken :P
    Uba ohoma kiwwata lankawe minissu manina eka minum dandak eka :p ube mathe ubata daranna puluwan but islandwide truth eka araka tama :p