මචංලා නවත්තලා තියන වාහනයක කවුරු හරි හැපිලා මැරුනොත් අර නවත්තලා තියන වාහනේ ඩයිවර් රිමාන්ඩ් කරන්නෙ කොහොමද මොකක්ද නීතිය
ඔය මැරිච්ච නිලිය හැප්පුන බස් එකත් පාර අයිනේ නේද නවත්තලා තිබ්බේ... එහෙම නවත්තන බෑ මම හිතන්නේ ඒකයි ඌව රිමාන්ඩ් කරන්න ඇත්තේ...
නැත්තන් මේ පාර්කින් එකක නවත්තපු වාහනේ ඇවිත් හැප්පිල මැරුනම ඒ වාහනේ ඩ්රයිවර් රිමන්ඩ් කරනවා නම් ඒක මහ පකේ නීතියක්නේ...

අනතුරක් වලක්වා නොගැනීමට නඩු දානවලු දන්නා විදියට කොහේ නවත්තල තිබත්.
හිරේ දන්නේ නම් නාහ්ටුව ඇති.
නැත්තම් මිනිස්සු අනතුරු වෙනද යද්දී වලක්වා ගන්නේ නැතුව ඉදිනේ.
ඉතින් බන් එහෙමයි කියලා පාර්ක් කරන්න දීල තියන තැනක වාහනේ පාර්ක් කරලා කවුරු හරි හැප්පෙයිද කියලා එතනට වෙලා බලන් ඉන්නනේ බන් වෙන්නේ එහෙම නම්..
පාර්ක් කරන්න තහනම් තැනක නවත්තලා තිබ්බ නම් අවුලක් නෑ...
ඕනෑම අනතුරකදී පාර්ශව දෙකක් තියනවනේ. නීති පොතේ හැටියට පාර්ශව දෙකම වැරදි කරු විදියට සලකල නිර්දෝශී පාර්ශවයට එවෙලේම ඇප දෙනවා.