මේ රටේ නීතියේ අවුලක් නෙමේ, නීතිය කරවන උන්ගේ අවුලක් නෙමෙයිද?
රටේ මිනිස්සුන්ට කෙලවෙනකොට නීතිය කරවන මිනිස්සුන්ට එකතුවෙලා ඇයි බැරි වරදකරුවන්ගෙන්
රටේ මිනිස්සුන්ට වෙන වැරදි නිවැරදි කරන්න. අතින් වියදම් කරගෙන ඔක්කොම එකතු වෙලා නඩු දැම්මහැකිනේ නීතීඥ සංගම් ටිකට.
මෙයාල ඇත්තටම රටට ආදරේ නැහැ නේද? නැත්තං නීතිය කියන තැන මීට වඩා උත්තරීතර තැනක් කරන්න තිබ්බා..................
එකඟද?...........................