නීතිය අනුව මේක අයිති වෙන්නෙ ළමා අපචාරයකට නෙවේද?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    නීතියට අනුව කොහොමද කියල මම දන්නෙ නැහැ. ඔය පල්ලෙහා පච කෙලින උනුත් දන්නෙ නැහැ, උන්ගෙ මනස්ගාත කියෙව්වට. මෙකෙ ලෝයර් කෙනෙක් ඉන්නවනම් අපිව දැනුවත් කරන්න ප්ලීස්.

    මේ මට හිතෙන හැටි

    ලංකවෙ සංස්ක්ෘතිය අනුවනම් මෙතන කිසිම වැරැද්දක් නැහැ. ලංකාවෙ ගෝත්‍රික සංස්ක්ෘතියට අනුව ගුරුවරුන්ට පුලුවන් නම් ලමයින්ට ශාරීරික දඬුවම් කරන්න, බනින්න, මේක මොකද්ද? බලෙන් හග් කරන එකයි, බලෙන් පාරෙ දණ ගස්සල වැඳුම් ගන්න එකෙයි, කිසිම වෙනසක් මට නම් පේන්නෙ නැහැ.

    ලංකාව ගෝත්‍රික රටක් නෙමේ, ළමයින්ට ශාරීරිකව දඬුවම් කරන උන්ට හිරේ යන්න වෙනව, ළමයින්ගෙ මානසික හානි වෙන දේවල් ගැන සංවේදී වැඩිහිටියො ඉන්නව, පොඩි උන් ලව්ව හරක් වගේ පොත් බෑග් වල දාල බර අද්දවන්නෙ නැහැ, අනවස් ය, තේරුමක් නැති විෂය කරුනු ඔලුවට පුරෝ ගන්න බල කරන්නෙ නැහැ, අදට වඩා දියුණු වෙච්ච රටක් කියල හිතමුකො.

    අන්න එතකොට නම් මෙක සම්පූර්ණයෙන්ම වැරදියි. සම්පූර්ණයෙන්ම අන් එතිකල්. කැමති ලමයින්ට හග් කරන්න, කැමති ලමයින්ට වඳින්න, කැමති ලමයින්ට ඔය මොකුත් නොකර ඉග්නෝ කරල යන්න නිදහස තියෙන්න ඕනෙ. ගුරුවරය ගිහිල්ල ලමයව හග් කරන එක වැරදියි. එතන ලමයට චොයිස් එකක් නැහැ.

    ලංකාව වගේ රටවල, මේ වගේ පොඩි පොඩි දේවලින් තමයි ලමයින්ගෙ ස්වාදීනත්වය ටිකින් ටික මොට්ට කරල දාන්නෙ. බලහත්කාරෙන් පිදුම් ගන්නව. ලොකු ලොක්කො ගාව දන ගහන්න, දෙකට නැමෙන්න පුරුදු කරනව.
    වීඩියෝ එකේ ඉන්න එකා ඩිටෙක්ටෙඩ්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,633
    113
    Mother Earth
    True... A consequence of this practice is the sad outcome of a spineless Nation. Personally I hate it. My father never let us do it. My son never does this except for Buddhist clergy and for both grandparents during the NewYear times - but they tell him not to. Teach them to respect the elders not to worship them.
    Wise kids akin to their father and Granddad.😎 I don't encourage my nephews to worship me either. I told them..If you avoid harming others, there isno need to worship anyone.😁
     
    • Like
    Reactions: imhotep

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    පිරිමි ගුරුවරයෙක් එහෙම ගෑනු ළමයින්ව බදා ගන්න එක වැරදී.
    ඒ මොකෝ එහෙම බෙදීමක්? ඒකියන්නෙ පිරිමි ගුරුවරයට පිරිමි ලමයින්ව හග් කරන්න පුලුවන්ද? ගුරුවරය ලෙස් හෝ ගේ නම් මොකද වෙන්නෙ? ලිංගෙ මොක උනත් බලෙන් බදා ගන්න එක, වැඳුම් ගන්න එක වැරදියි.

    වීඩියෝ එකේ ඉන්න එකා ඩිටෙක්ටෙඩ්
    උබට අකුරු කියවන්න බැරිද?
    ------ Post added on Nov 12, 2023 at 5:08 PM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඒ මොකෝ එහෙම බෙදීමක්? ඒකියන්නෙ පිරිමි ගුරුවරයට පිරිමි ලමයින්ව හග් කරන්න පුලුවන්ද? ගුරුවරය ලෙස් හෝ ගේ නම් මොකද වෙන්නෙ? ලිංගෙ මොක උනත් බලෙන් බදා ගන්න එක, වැඳුම් ගන්න එක වැරදියි.


    උබට අකුරු කියවන්න බැරිද?
    ------ Post added on Nov 12, 2023 at 5:08 PM
    උබත් ඔහොම කරන එකෙක් වෙන්න ඕන. ඒකයි ඔය වගේ මානසික ලෙඩ්ඩු සාධාරණී කරණය කරන්න හදන්නේ
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    මේක වැරැදියි
    වදිනකොට ඔලුව අතගන එක වෙනයි,
    එකත් නවත්තන්න ඕන,ජපන්නු වගෙ ඈතින් ඉදන් ඔලුව පාත් කරන්න උගන්න්න ඕන
    ඒ හොදටම ඇති
    හැම එකාටම වදින්න ගිහිල්ල තමයි අපිට කෙල උනෙ

    මූ තනිකරම ලමය බදාගනන්වනෙ


    ලමයින්ට පොඩි කාලෙ ඉදලම උගන්න්න්න ඕන අනවශය විඩියට අත පත ගන්න දෙන්න එපා,
    කාගෙවත් ඔඩොක්කුවෙ ඉදගන්න එපා
    දෙන දෙයක් ගන්න එපා
    පබ්ලික් තැන් වල නේකඩ් නාවන්න එපා
    අනන් මනන්

    පෙඩො කේස් වලින් 50% එහා වෙන්නෙ ගෙදර වටේ එකෙක්ගෙන්මයි
    තාත්ත, සීය, මාම, බාප්ප, වගෙ එවුන්

    ඊයෙ මෙ කොට්ටාවෙ, මාකුබුර තියනව " ගම්මානය " කියල බත් කඩයක්
    එකට ආපු පවුලක් තාත්ත, පොඩි ගෑනු ලමයෙක් එලියට එක්කන් ගිහිල්ල කඩෙ ඉස්සර අයිනෙ චූ කෙරෙව්ව
    කඩෙ වොස් රූම් තියෙද්දි
    පාරෙ යන හැමඑකාටම පේනව
    ලමයට වයස 6-7ක් වගෙ

    පකේ අප්පල තමයි ඉන්නෙ
    තනිකර ගෝත්‍රික රටක් මේක. වැඩේ තියෙන්නෙ අපේ ගෝත්‍රිකයො උන් ගෝත්‍රිකයි කියල දන්නෙ නැහැ. ඉන්දියාවටත් අන්තයි ඒ අතින්.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඉතින් ලංකාවෙත් ආචාරය පිලිගන්නවනේ

    bow-japan-historic-greeting_16x9.jpg
    ඔව් ඔයා කියනවා වගේ ගෞරවය පෙන්නන්න වදින එක කරන්න පුළුවන්, මම එක පිළිගන්නවා...

    හැබැයි දැන් නම් පොඩි ළමයින්ට කියලා වන්දව ගැනිල්ල ඊට එහා ගිහිං තියනවා කියලා මට හිතෙන්නේ. Authority එක තියා ගන්න use කරන දෙයක් වගේ...

    හරි නම් වෙන්න ඕන වදින කෙනාට තේරෙන්න ඕන වැඳුම් ලබන කෙනා තමන්ට වඩා යහපත් ගුණධර්ම තියන කෙනෙක් කියලා. ඒ දේවල් වලට ගරු කරලා තමයි වදින්න ඕන.

    ඒත් දැන් වෙන්නේ වයස වැඩි නම් වදිනවා, බලය වැඩි නම් වදිනවා...

    මම කියන්නේ ඊට වඩා හොදයි කාටවත් දෙකට නැමිල වදින එක නතර කරන එක...

    මමත් මිනිස්සුන්ට වදිනවා. අම්මට, wife ගෙ parents ලට, සමහර වැඩිහිටි අයට, සමහර ගුරුවරුන්ට. එයාලට වදින එක මට එච්චර අවුලක් තේරෙන්නේ නෑ.

    භික්ෂූන්ට වදිනවා, ගොඩක් වෙලාවට සමාජ සම්මතයට පිටින් ගිහිං ඕන නැති topic එකක් වෙන්න කැමැති නැති නිසා. ගොඩක් භික්ෂූන්ට වදින කොට ගරු කරන්න ඕන කියන feel එක නෑ. එහෙම ගරුත්වයට වදින භික්ෂූන් ඉන්නවා.

    මට තේරෙන දේ ඕක සමාජ සම්මතයක් උනාම තේරුමක් නැතිව ගොඩක් අයට වදින්න වෙනවා. ඒකට මම කැමති නෑ...
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    උබත් ඔහොම කරන එකෙක් වෙන්න ඕන. ඒකයි ඔය වගේ මානසික ලෙඩ්ඩු සාධාරණී කරණය කරන්න හදන්නේ
    කවුද හුත්තියෙ සාදාරණීකරනය කරේ? කමෙන්ට් එක කියෝපන් සම්පූර්ණයෙන්.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    කවුද හුත්තියෙ සාදාරණීකරනය කරේ? කමෙන්ට් එක කියෝපන් සම්පූර්ණයෙන්.
    ඇයි හුත්තියේ උබ ඔය කියල තියෙන්නේ ලංකාවේ සංකෘතියට අනුව ඔකේ වැරද්දක් නැහැ කියල
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ඇයි හුත්තියේ උබ ඔය කියල තියෙන්නේ ලංකාවේ සංකෘතියට අනුව ඔකේ වැරද්දක් නැහැ කියල
    මේ ගෝත්‍රික රටේ, ගෝත්‍රික සංස්ක්ෘතියට අනුව ලමයින්ට දැනටමත් කොච්චර හානි සිද්ද වෙනවද? ගෝත්‍රික, ම්ලේච්ච, රටකට මේක නෝමල් දෙයක්.
    ඒත්ගෝත්‍රික නොවන රටක නම් මේක සම්පූර්ණයෙන්ම වැරදියි කියලනෙ කියල තියෙන්නෙ.

    මන් කියපු දේ ටිකක් අපැහැදිලියි තමා. කේන්තියෙන් ටයිප් කලේ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මේ ගෝත්‍රික රටේ, ගෝත්‍රික සංස්ක්ෘතියට අනුව ලමයින්ට දැනටමත් කොච්චර හානි සිද්ද වෙනවද? ගෝත්‍රික, ම්ලේච්ච, රටකට මේක නෝමල් දෙයක්.
    ඒත්ගෝත්‍රික නොවන රටක නම් මේක සම්පූර්ණයෙන්ම වැරදියි කියලනෙ කියල තියෙන්නෙ මැටි මීමො.
    ඉතින් බන් ඒ ලොජික් එක අනුව ලංකාවේ ළමයි රේප් කරන එකත් හරි කියන්න පුළුවන් නේ
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේ ගෝත්‍රික රටේ, ගෝත්‍රික සංස්ක්ෘතියට අනුව ලමයින්ට දැනටමත් කොච්චර හානි සිද්ද වෙනවද? ගෝත්‍රික, ම්ලේච්ච, රටකට මේක නෝමල් දෙයක්.
    ඒත්ගෝත්‍රික නොවන රටක නම් මේක සම්පූර්ණයෙන්ම වැරදියි කියලනෙ කියල තියෙන්නෙ.
    ළමයි ඉන්න තැනකට බෝම්බයක් ගහපුවාමත් උඹ ඔහොම කියනවද?
    "මේ ගෝත්‍රික රටේ, ගෝත්‍රික සංස්ක්ෘතියට අනුව ලමයින්ට දැනටමත් කොච්චර හානි සිද්ද වෙනවද? ගෝත්‍රික, ම්ලේච්ච, රටකට මේක නෝමල් දෙයක්."
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ඉතින් බන් ඒ ලොජික් එක අනුව ලංකාවේ ළමයි රේප් කරන එකත් හරි කියන්න පුළුවන් නේ
    නැහැ, ඒ තරම්ම ගෝත්‍රික නම් නැහැනෙ රට.
     
    • Dislike
    Reactions: VultureMax

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒත්ගෝත්‍රික නොවන රටක නම් මේක සම්පූර්ණයෙන්ම වැරදියි කියලනෙ කියල තියෙන්නෙ.
    ළමයි බදාගන්න එක 🤷

    ඔන්න උඹ පටලවගත්තා ඉතිං.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ළමයි ඉන්න තැනකට බෝම්බයක් ගහපුවාමත් උඹ ඔහොම කියනවද?
    "මේ ගෝත්‍රික රටේ, ගෝත්‍රික සංස්ක්ෘතියට අනුව ලමයින්ට දැනටමත් කොච්චර හානි සිද්ද වෙනවද? ගෝත්‍රික, ම්ලේච්ච, රටකට මේක නෝමල් දෙයක්."
    බෝම්බ ගහන එකයි, බලෙන් හග් ගන්න එකයි කම්පෙයා කරන්න පුලුවන්ද බන්?

    මන් මේක සාදාරනීකරනය කරල නැහැ. ලංකාව දැන් තියෙන ගෝත්‍රික තත්වෙන් ඉස්සරහට යන්න නම් මේ වගේ දේවල් සම්පූර්ණයෙන් නවත්තන්න ඕනෙ කියල තමා මාත් කියන්නෙ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ලංකාව දැන් තියෙන ගෝත්‍රික තත්වෙන් ඉස්සරහට යන්න නම් මේ වගේ දේවල් සම්පූර්ණයෙන් නවත්තන්න ඕනෙ කියල තමා මාත් කියන්නෙ
    උබ මේකනම් කියන්නේ ඒක හරි. එත් කමෙන්ට් එකෙන් එහෙම තේරුනේ නැහැ. :yes:
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ළමයි බදාගන්න එක 🤷

    ඔන්න උඹ පටලවගත්තා ඉතිං.
    මොකද්ද පටලෝ ගත්තෙ මම?

    ලමයි බලෙන් බදා ගන්න එක ගෝත්‍රික නොවන රටක නම් සම්පූර්ණයෙන්ම වැරදියි
     
    • Dislike
    Reactions: VultureMax

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මොකද්ද පටලෝ ගත්තෙ මම?

    ලමයි බලෙන් බදා ගන්න එක ගෝත්‍රික නොවන රටක නම් සම්පූර්ණයෙන්ම වැරදියි
    එකඟයි. ලංකාවෙ සංස්කෘතියට අනුව ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.
     
    • Like
    Reactions: Mr Bones

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ඔව්, සමහර විට ඔයාලගෙ වචන වලට අනුව මම outdated සංස්කෘතියක් ඔලුවෙ තියාගෙන ඉන්න කෙනෙක් වෙන්න ඇති. මගේ outdated සංස්කෘතිය අනුව අර වඳින ළමයා තමයි හරි
    බලෙන් වැඳුම් ගන්න එකයි, බලෙන් හග් ගන්න එකයි දෙකම එකක්. දෙකෙන්ම ලමයට හානියක් වෙන්නෙ. එකක් හරි, අනික වැරදියි කියන්නෙ වරදි කතාවක්. දෙකම අන්ත ගෝත්‍රික දේවල්.
    දෙකම 100% child abuse