නීතිය කාටක් එකයි ජනපති ආදර්ශයෙන් පෙන්වයි
ලබන පෙබරවාරී මස පළමුවැනිදා සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීම සහ ප්‍රවාහනය සම්පුර්ණයෙන්ම නවතා දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබේ.
ඊයේ (22) මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමෙන් පසු ජනාධිපතිවරයා විසින් තම නිළධාරීන් වෙත මෙම උපදෙස් ලබාදී ඇත. එහිදී ජනාධිපතිවරයා තම නිළධාරීන්ට පවසා ඇත්තේ තරාතිරම නොබලා තම රාජකාරිය ඉටුකරන ලෙසය. එයට බාධා සිදුකරන්නන් ඇතිනම් ඒ පිළිබද තමාට පුද්ගලිකව දැනුම් දෙන ලෙසද ඒ මහතා නිළධාරීන්ට පවසා ඇත.
මෙහිදී දිවයිනේ සෑම ප්‍රෙද්ශයකම වැලි ගොඩ දැමීමට සුදුසු සහ නුසුදුසු ප්‍රදේශ මොනවාද යන්න පිළිබඳ සොයා බලා සති දෙකක් ඇතුළත වාර්තාවක් තමාට ලබා දෙන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම්දුන් දී ඇත.
කෙසේ වෙතත්පොළොන්නරුව ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි ගොඩ දැමීම පිළිබද වඩාත්ම චෝදනාවට ලක්වූයේ “වැලි රාජු“ නම් අයෙකි. මෙම පුද්ගලයා වැලි ව්‍යාපාරය සම්බන්ධයෙන් මාෆියාවක් පවත්වාගෙන යන බවට පසුගිය ජනාධිපතිවරණය අතර තුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්ද චෝදනාවට ලක් කර තිබිණි.
මෙම “වැලි රාජු“ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරයාගේ සොහොයුරෙක් බව පැවසේ. පොලොන්නරුව දිස්ත්‍රක්කය පිළිබද සැලකූ විට මෙම තීරණයෙන් වඩාත් අපහසුතාවට පත්වන්නේද ඥාති සබදතා පිළිබද හෝ නොතකා ජනාධිපතිවරයා විසින් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට ගත් මෙම තීන්දුව පිළිබද පරිසරවේදීහු ජනාධිපතිවරයාට සිය ප්රසංසාව පිරිනමති.
තවද, දේශිය මැණික් කර්මාන්තය විදේශ සමාගම් වලට පවරාදීමට වත්මන් රජය කිසිසේත්ම සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. දේශිය මැණික් කර්මාන්තය රැක ගැනීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවද හෙතෙම කීය.
ශ්‍රී ලංකාව තුළ මැණික් ගැරීමට කිසිදු විදේශ සමාගමකට හෝ විදේශිකයකුට ඉඩ නොදිය යුතු අතර ඒ සඳහා ඉල්ලීම් ලැබී ඇත්නම් ඒවා ප්‍රතික්ෂේප කරන ලෙස ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

poddak hithapn ehema sudusukam tiyenavanam ai my3 president venakanma hitiye?qualifications valin yanna thibbane...varadda kauru karath varaddak vidiyata pili ganna one..hamadama hamoma kare samanya minisunva ravattapu eka..balamuko thawa issarahata mokada venne kiyala.. 