නීතිය ගැන දන්න් අය එන්නෝ මේපැත්තට !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    නීතිය ගැන දන්න කවුරු හරි ඉන්නවද

    මගේ ප්‍රශ්නෙ මේකයි

    කිසියම් කෙනෙකු මූනුපොතේ රට රැකියා දෙනව කියල තවත් කෙනෙකුගෙ වට්ස් ඇප් නම්බර් එකක් දාල් තිබුනොත් (නම්බර් එක් අයිති කෙනා ඇත්තටම මේ ගැන මොකුත් දන්නෙ නෑ )

    අදාල නම්බර් එක අයිති කෙනාට නීති මාර්ගයෙන් අදාල සමූහය හා අදාල කෙනා ට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්ද

    අදාල සමූහයේ ඇඩ්මින් ලා හට මැසේජ් කර ඇත තවද එකී කෙනාගේ පෝස්ට් එක සමග මූනු පොතේ ස්ක්‍රීන් වගයක් තිබේ

    මෙතෙක් කාගෙන්වත් කිසිම ප්‍රතිචාරයක් නැත

    අදාල පෝස්ට් එක තවමත් සමූහයේ තිබේ කෝල් සහ වට්ස් ඇප් මැසේජ් අදාල අංකය වෙත ලැබෙමින් පවතී මෙය අදාල කෙනාට මහත් බාදාවකි

    පොලීසිය මගින් පැමිනිල්ලක් කර මෙයට කිසියම් විසදුමක් කිරීමට හැකිවේවිද

    හොදට දන්න කෙනෙක් කියන්න ලොකු උපකාරයක්
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    CERT එකට කියලා බලන්න
    මං නම් හිතන්නේ නෑ වැඩක් වෙයි කියලා
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    Cyber Crime ekata thamayi report karanna one. Page eke adminlata wiruddawa mokuth karanna baha. lankawe hatiyata oka loku cyber crime ekak widihata ganne na. owata rasthiyadu wela wadak naha.
    පේජ එකත් ලංකාවෙ , ඇඩ්මින්ලත් සමහරු ලංකාවෙ , දාල් තියෙන කෙනාත් ලංකාවෙ එක්කෙනෙක්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබ මොකක් හරි කුපාඩි වැඩක් කරාද අරූට 😄
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    පේජ එකත් ලංකාවෙ , ඇඩ්මින්ලත් සමහරු ලංකාවෙ , දාල් තියෙන කෙනාත් ලංකාවෙ එක්කෙනෙක්
    එත් බන් ඔය page එක nudity / political වගේ දේවල් නැත්තන් . Admin ලට මොකුත් කරන්නේ නැහැ බන් police වලින්. මොකද උන් නෙමෙයිනේ බන් post එක upload කරලා තියෙන්නේ. ඒ post එක upload කරපු එකට නම් අවවාද දීල එක අයින් කරවයි.
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    එත් බන් ඔය page එක nudity / political වගේ දේවල් නැත්තන් . Admin ලට මොකුත් කරන්නේ නැහැ බන් police වලින්. මොකද උන් නෙමෙයිනේ බන් post එක upload කරලා තියෙන්නේ. ඒ post එක upload කරපු එකට නම් අවවාද දීල එක අයින් කරවයි.
    තවම එ පොස්ට් එක් තියෙනව අයින් කරල් නෑ

    අර කීව වගේ දේශපාලන සමූහයක් නෙමේ රැකියා ගැන කියවෙන සමූහයක්
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    තවම එ පොස්ට් එක් තියෙනව අයින් කරල් නෑ

    අර කීව වගේ දේශපාලන සමූහයක් නෙමේ රැකියා ගැන කියවෙන සමූහයක්

    ඉතින් පොස්ට් එක report කරහන්කෝ. වැඩේ ඉවරයිනේ.
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    උබ මොකක් හරි කුපාඩි වැඩක් කරාද අරූට 😄
    ඌ ව ඒ මනුස්සය දන්නෙත් නෑ බන් කෝල් එන නිසා ආපු එකෙකුගෙන් මොකද්ද කියල් අහල ස්ක්‍රීන් එකක් ගෙන්න ගෙන පස්සෙයි සීන් එක් දන්නෙ ඌත්

    ඉතින් පොස්ට් එක report කරහන්කෝ. වැඩේ ඉවරයිනේ.
    ඒවත් ඔක්කොම ඌ කරල් බන් තියෙන්නෙ ඒත් තවම පෝස්ට් එක් තියෙනව
    ------ Post added on Nov 8, 2022 at 10:52 AM
     

    hemantha06

    Active member
  • Jun 5, 2017
    163
    154
    43
    වට්සැප් නම්බරේ සිම් එක තියේනම් whatsapp account eka ayin karanna