නීතිය ගැන දන්න කවුරු හරි ඉන්නවද
මගේ ප්රශ්නෙ මේකයි
කිසියම් කෙනෙකු මූනුපොතේ රට රැකියා දෙනව කියල තවත් කෙනෙකුගෙ වට්ස් ඇප් නම්බර් එකක් දාල් තිබුනොත් (නම්බර් එක් අයිති කෙනා ඇත්තටම මේ ගැන මොකුත් දන්නෙ නෑ )
අදාල නම්බර් එක අයිති කෙනාට නීති මාර්ගයෙන් අදාල සමූහය හා අදාල කෙනා ට විරුද්දව නීතිය ක්රියාත්මක කරන්න පුලුවන්ද
අදාල සමූහයේ ඇඩ්මින් ලා හට මැසේජ් කර ඇත තවද එකී කෙනාගේ පෝස්ට් එක සමග මූනු පොතේ ස්ක්රීන් වගයක් තිබේ
මෙතෙක් කාගෙන්වත් කිසිම ප්රතිචාරයක් නැත
අදාල පෝස්ට් එක තවමත් සමූහයේ තිබේ කෝල් සහ වට්ස් ඇප් මැසේජ් අදාල අංකය වෙත ලැබෙමින් පවතී මෙය අදාල කෙනාට මහත් බාදාවකි
පොලීසිය මගින් පැමිනිල්ලක් කර මෙයට කිසියම් විසදුමක් කිරීමට හැකිවේවිද
හොදට දන්න කෙනෙක් කියන්න ලොකු උපකාරයක්