නීතිය ගැන දන්න අය ඒන්න

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ආ@ ඒකේ හිටපු ඩයල් ඒකක් ඉන්නවා ඒක ඒක ජාවාරම් කරන. දැනට නඩු කීපයකුත් වැටිලා තියෙන්නේ. මූට කලවට ව‌ෙඩිල්ලක් වැදුනා ඒ කාලේ. මූට සාදාරණව වරප්‍රසාද ගන්න තරමේ කිසිම ඩැමේජ් ඒකක් නෑ. අත පය ඇස් කන් නැති දන්න අය ඉන්නවා අඩුම තරමේ ග‌ෙයක් ලැබුනේ නෑ. මූ ආබාදිතයෙක් විදියට ටික කාලෙකින් ආ@ ගේකුත් අරගෙන. ආබාධිතයෙක් විදියට පඩියත් හදාගෙන ක‌ොහොම හරි ඒලියට ආවා. ඇත්තම කතාව මූ තනිකර ප‌්‍ර‌ෝඩාවක් ‌කරලා ආබාධිතයෙක් විදියට රගපාලා ඔය ටික කරේ. වැඩි වයසක් නෑ දැනට අවුරුදු 34 ව‌ෙනවා ඇති උපරිම. මූ වාහනේ ඩ්‍රයිව් කරගෙන ගිහින්. ආබාධිතයෙකු වගේ කෑම්ප් ඒක ඇතුලට පවා ගියේ කැචස් ඒකෙන්. දැන් මුගෙන් පට්ට කරදරයක් තියෙන්නේ. ආ@ ඒකට කතා කරලා පැමිණිලි කරත් ඒහෙන් කියන්නේ මූ දැන් ඒහෙට අදාල නෑ කියලා. පඩිය හදාගෙන අයින් උනා විතරයි කැචස් දෙක කැලේ. ආ@ ඒකට තනිකර ග‌ේමක් ගැහුවේ මූ. මේ වරප්‍රසාද ලැබෙන්න ඔන අත පය ඇස් කන් නැති උන සාධාරණ මිනිස්සු දහස් ගණනක් ලංකාවේ ඉන්නවා.

    දැන් මූව මූව ක‌ොටු කරන්න තියෙන ප‌ොයින්ට් ද‌ෙක මේක. ඒක්කෝ මුගේ ලයිසන් ඒක අවලංගු ව‌ෙන්න ඔ්නේ නැත්නම් මූ රැකියාවට ගන්න ඔන.

    පැහැදිලිවම මූ රැකියාව කරන්න පුලුවන් ශරීර ය‌ෝග්‍යතාවය තියෙන ඒකෙක්. රජයට වංචා කරලා නිකන් ලක්ෂයකට ආසන්න පඩියක් ගන්න ඒක නීති විරෝධීයි ම‌ේවා පෙන්ෂන් න‌ෙවෙයි හොරකම් (මුගේ වයසත් ඒක්ක බැලුවම මූව නඩත්තු කරන්න නිකරැණේ මහජන මුදල් කෝටි ගාණක් ඉදිරියට ගෙවන්න ව‌ෙනවා ඊට පස්සේ මුගේ ගෑනිට ගෙවන්න ව‌ෙනවා)

    ඒතකොට ආ@ ඒකේ වෛද්‍ය වරුන් තීරණය කරලා තියෙද්දි මූ ආබාධිතයෙක් ස‌ේවයට සුදුසු ශරීර ‌යෝග්‍යතාවයක් නෑ කියලා. වෛද්‍ය ප්‍රවාහන ආයතය‌ේ වෛද්‍යවරුන් ක‌ොහොමද ම‌ෙඩිකල් ඒකක් නිකුත් කරන්නේ මූට ලයිසන් ඒකක් ගන්න ? මූ ලග ලයිසන් ඒකකුත් තියෙනවා.

    මූ ඇක්සිඩන්ට් කරලා ප‌ොලිසි වලින් ශේප් වෙලා තියෙනවා. ඇග බැදලා තියෙනවා. වරෙන්තු වෙලා කූඩුවට දාලා තියෙනවා. මු ප‌ොලිසියට අහුවෙලත් මුගේ ලයිසන් ඒකට කේස් ඒක ඇදෙන්නේ නැත්තේ ඇයි කියන ඒක‌ේ අවුලක් තියෙනවා. මුදල් ව‌ෙන්නත් පුළුවන්.

    රජය ආබාධිතයි කියලා වැටුපක් දෙන මූ බරවාහන ගනයට වැටෙන වාහනයකින් දැනට මගීන් ප්‍රවාහනය කරනවා. වැඩ කරලා හ‌ොරා කන නිළධාරිනුයි. හ‌ොර කරලා නිකන් කන මේ වගේ මිනිස්සුයි අතර ‌වෙනසක් මට නම් ප‌ේන්නේ නෑ.

    රජයට මෙහ‌ෙම ග‌ේමක් ගහන ඒකෙක් දැක්කමයි. :rolleyes: සාදාරණ මිනිහෙකුට නම් මෙහෙම කරන්නේ නෑ.
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    දැන් අබාධිත අයට රියදුරු බලපත්‍ර ගන්න පුළුවන්.
    (ජේවීපී එකේ සුනිල් හදුන්නෙති එහෙමත් කැබ් එක අරගෙන යන්නේ.)
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    දැන් අබාධිත අයට රියදුරු බලපත්‍ර ගන්න පුළුවන්.
    (ජේවීපී එකේ සුනිල් හදුන්නෙති එහෙමත් කැබ් එක අරගෙන යන්නේ.)
    ඌ ම‌ෙහෙම ග‌ේමක් ගහන්නේ නෑනේ රජයට

    :baffled:
    ------ Post added on May 20, 2023 at 8:29 PM