නීතිය ගැන දන්න අය පොඩ්ඩක් එන්න !!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ

    යම් ආයතනයක් මුදල් දීම පැහැරඅ රීනම් අපිට එම ආයතනය වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට පුලුවන්ද
    (පොලීසියේ පැමිණිල්ලක් වගේ - මුදල් ගෙවීම පැහැර හරිනවා වගේ )

    ශාක්ශි සහිතයි
     
    • Like
    Reactions: Hello90

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,915
    21,152
    113
    monawa karannada ban police balapan golden key ekata wuna dee salli hambune nathi wun oth naha ma thama
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,383
    1,393
    113
    Sri Lanka
    යාලුවනේ

    යම් ආයතනයක් මුදල් දීම පැහැරඅ රීනම් අපිට එම ආයතනය වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට පුලුවන්ද
    (පොලීසියේ පැමිණිල්ලක් වගේ - මුදල් ගෙවීම පැහැර හරිනවා වගේ )


    ශාක්ශි සහිතයි
    දාලා බලපන් මොකක්හරි විසදුමක් තියෙන්න එපයි.
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    යාලුවනේ

    යම් ආයතනයක් මුදල් දීම පැහැරඅ රීනම් අපිට එම ආයතනය වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට පුලුවන්ද
    (පොලීසියේ පැමිණිල්ලක් වගේ - මුදල් ගෙවීම පැහැර හරිනවා වගේ )


    ශාක්ශි සහිතයි
    1. oya mudal dun bawata likithawa thiyanawada
    2. nathnam mudal gewana kal marana voice record ekak ganna horen

    paminillak daanna
     
    • Like
    Reactions: Solo Rider

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    more information is needed.
    if you have deposited some money under some terms of deposit (certificate) in non banking institution you need to file a cvil action seeking to recover money and specific performance.
    depending on amount Mediation Board can also deal.
    this is clearly a civil action police has no power to file such actions.(but practically police do get involved in this type of matters but legally it is wrong!) you can file a criminal action if the place you deposited took your money to cheat you. This cannot happen in GK , The Finance etc.
    better to seek proper legal advice as you are reluctant to reveal more information. This can get more complex with more facts.
    from given facts if the amount is not substantial at least more than Rs 200,000 it is not economical for litigation. Our courts are extremely slow on these matters and sometimes very unsympathetic too. Even a simple damages case takes more than 10 years to conclude! There can be appeals that take another 5 or more years too. Finally when you finish the case if your company is having liquidity problems (like SL) it may be bankrupt (eg Sakviti, Kalutota,ETI.....) and you wont get anything.
    lesson to others; Never to invest in high interest (higher the interest higher the Risk, lower the risk lower the return!)
     
    • Like
    Reactions: Solo Rider