siddiya pahadili madi machan.....poddak pahadili karala wisthare kiyapanko man udaw karannan....![]()




මගෙ cousin(female) කෙනෙක් බැඳල ලමෙකුත් ඉන්නවා
බැඳල හිටපු මිනිහ ඒක පාර්ශවිකව මෙයා එක්ක දික්කසාද වෙල ආයි බැඳලා
ඊට පස්සෙ ඌ මැරුණා. අපේ cousin දේපල වලට නඩුවක් දැම්මා. දේපල මෙයාටයි පස්සෙ බැඳපු කෙනාටයි සමව හිමි වුණා.
දැන් උඹේ ත්‍රෙඩ් එක දැම්මම මට හිතුනෙ, එහෙම ඒකපාර්ශවිකව divorce වෙන්න බැරිනම් අර දෙවෙනි විවාහය අවලංගු එකක් නේද, දේපල සේරම මෙයාට නේද කියල.
මං හිතන්නෙ මේ point එක නඩුවෙදි ඉදිරිපත් වුණේ නෑ![]()


නියමයි දිගටම කරන්න නිතිය ගැන දැන ගන්න එක කොයි එකටත් හොදයිrep +++ added

RePost බුවා;15251769 said:niyamayi,
magen 8k.
moko profile pic eka maru kale..
chege eka lassanai ban...


ela ela machan...ubata arawa balu....

අපි ඒවා කලින් ත්‍රෙඩ් එකකදී හුවමාරු කලේ .එකනේ
තව ලියපන් මචන් විවේක වේලාවකදී


දික්කසාද නඩුවක් ඒක පාර්ශවිකව දෙන්න ඩිවෝර්ස් පේපර්ස් සයින් කරල දින් දිගටම නඩුවට සහභාගි උන් නැත්තන් තමයි...උඹලගෙ අක්ක නඩුව මිස් කරලද සිද්ධිය උනේ....කොහොමත් මිනිහ මැරිල නඩුව හෙන පැටලිලි සහගත වෙන වෙලාවට දෙන්න ගැනම හිතල උසාවියෙන් දේපල දෙකට බෙදනව...ඒකනං නෝමල් මචං....![]()

thnks for the comment machan....arawa iwarai labunama denawa...Good post+

ela machan aniwa....arawa iwarai labunama denawa....ගමයා;15251827 said:godak wedagath thawa dapan![]()

papers athata labenakan dannaalu... naduwak dalanam gedarata nothisi da mokakda enawaneda macho
ehema aweth nalu
kohomath miniha maruna nisa eka oppu karanna puluwan weida dannaa
kohoma hari meya dannewath nathuwa pagaa case ekakin thama wade karan thiyanne

kohomath oya wage naduwaka pora malata passe nan oppu kirili hari amarui ban....pora jeeewathun athara hitiyanan aniwa lesiyenma dewani marriage eka awalangu karaganna thibba....ehenan gemak nathuwa depala tika okkoma akkata thaniyen ganna thibba...malata passe nan oya case oppu kirilla patta amarui ban....![]()


nadu kiyala thiyana baageth nathi karagannathuwa inna thiyanne![]()

ow ban....miniha malata passe owa aye lesiyen oppu karanna ba....eetath ohoma naduwak bara kalayak adenawa ban....naduwa iwara wenakota akka naki welath idi.....![]()


