නීතිය ගැන දැනුවත් වෙමුද - part 1

thanujaka

Well-known member
  • good post :)
    rep++
    thnks...rep pasuwata....
    සෑහෙන්න මහන්සිවෙලා ලියපු වටින විස්තර‍යක් මචන්.
    thnks for the comment machan....
    Me nnethi anuwa oyathay mathay ekathu wenna thawa auludu ganak yai neda sathtalan...:D
    :rofl::P
    වටිනවා...ඉදිරියටත් පලකරන්න :yes:
    aniwa machan....;)
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මටම කියලා දාපු එකක් වගේ..:rolleyes: බොහොම ස්තුතියි මචන්...
    ලගදි රෙප් දුන්න නිසා දැන්ම දෙන්න බැරිලු මචන්.. ඔන්න මගෙන් තරු 5ක්

     

    thanujaka

    Well-known member
  • ela machan +5
    thanks machan...rep pasuwata hode...
    මටම කියලා දාපු එකක් වගේ..:rolleyes: බොහොම ස්තුතියි මචන්...
    ලගදි රෙප් දුන්න නිසා දැන්ම දෙන්න බැරිලු මචන්.. ඔන්න මගෙන් තරු 5ක්

    ela ela machan rep awlak na.....:P

    TFS machan
    ela machan...thnks for the comment...

    ela tfs rep
    thanks machan....rep dennan pasuwata....

    add rep

    book mark
    ela ela machan....lipiyanan tikak digai thamai....niwadu paduwe hemehita kiyawannako....;)
     

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    .
    .
    .
    .

    නීතිය කියන දේ ගැන ආයෙ කවුරුත් දැනන් හිටිය කියල වැරැද්දක් වෙන් නැහැනෙ බොලව්....ඔන්න ඒ හින්ද මං හිතුව යම් යම් නීතිමය කරුණු කාරණා සමබන්දව පොඩි ලිපි පෙලක් පල කරන්න ඕන කියල.....මොකද උඹල එක්ක බෙදා හදාගන්න මන් දන්න එකම එක දේ ඒක නිසා...ඔන්න ඒකෙ පලවෙනි පියවර විදිහට අද මං අද උඹලට කියල දෙන්න යන්නෙ විවාහ නීතිය ගැන....නීතියේ ඒරියා එක සෑහෙන්න ලොකුයි...ඒ හින්ද මං පුළුවන් තරන් පොඩි කරල දාන්නම්....නැත්තන් තොපිල කියවන්න කම්මැලි නේ....ලිපිය පොඩ්ඩක් දිග උනාට කමක් නෑ කම්මලි නැතුව කියවපල්ල....​

    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    .
    .
    .
    .

    TFS:cool: