නීතිය ගැන දැනුවත් වෙමුද - part 1

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    mama oya law seen eka enakan thama balagena hitiye....ela ela...digatama karanna...

    apeth podi case ekak thiyenawa...pilithuru balaporoththuwen MSG ekak PM kara..

    elazzzz ..digatama meka aragena yamu...
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    මේ ත්‍රෙඩ් එක ගොඩක් වටිනවා. ස්තුතියි! මේ වගේ ත්‍රෙඩ් එකක් ආරම්භ කිරීම බොහොම වැදගත්.

    මමත් මේ ත්‍රෙඩ් එකට ම නීති කරුණු ටිකක් ඇඩ් කරන්න ද? ඔරිජිනල් පොස්ට් කරපු එක්කෙනා කැමති නම් මමත් උදව් කරන්නම්. මම ලෝ ස්ටුඩන්ට් කෙනෙක්.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එළකිරි ආ..
    11.gif

    නොදන්නා කරුණු කීපයක්ම දැනගත්තා.. :yes:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ela topic eka machan...
    ado mei wiwahe gana nemey eeta wada barapathala ekak danna barida??
    lankawe criminal code eka....
    lankawe criminal trial law sambanda wage...
    :)
    thank u machan..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Good Post මචෝ.. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.. දෙවනි කොටසත් ඉක්මනට දාපන්.. උඹට ජය!