නීතිය පිළිබඳ ප්රශ්නයක්
අපි පාරක යද්දි, අපිට ඉදිරියෙන් එන කෙනෙක් අපිට ඉස්සරහින් අතුරු පාරකට හරවන කොට ඉඩ දෙන්ඩ ඕනද ? නැද්ද ?
නැත්තං එයාල, අපි ඉඩ දෙනකං ඉන්ඩ ඕනද ?
ගොඩක් වෙලාවට වෙන්නෙ.. ඉස්සරහින් හරහට දාන කෙනා බලල දාන්ඩ ඕන
එහෙම තමයි මාත් දන්නෙ
ඒත් සමහරක් එවුං ඇරගන්ඩ එනව ඉඩ දුන්නෑ කියල
මොකද්ද නීතිය ?
මේ වගේ පොඩි දේවල් උනත් අපි දැනගන්ඩ ඕන..
නැත්තං වසන්ඩ බෑ.. මුං එක්ක..
ඔන්න මම පින්තූරෙකුත් දානව

Last edited:

iwasala idala daapan...wadagth wenne parissamen giya gamana gihin ena ekai...nattam kelagena gihin happala ispirithale idapan 