නීතිය පිළිබඳ ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • නීතිය පිළිබඳ ප්‍රශ්නයක්

    අපි පාරක යද්දි, අපිට ඉදිරියෙන් එන කෙනෙක් අපිට ඉස්සරහින් අතුරු පාරකට හරවන කොට ඉඩ දෙන්ඩ ඕනද ? නැද්ද ?
    නැත්තං එයාල, අපි ඉඩ දෙනකං ඉන්ඩ ඕනද ?
    ගොඩක් වෙලාවට වෙන්නෙ.. ඉස්සරහින් හරහට දාන කෙනා බලල දාන්ඩ ඕන
    එහෙම තමයි මාත් දන්නෙ
    ඒත් සමහරක් එවුං ඇරගන්ඩ එනව ඉඩ දුන්නෑ කියල
    මොකද්ද නීතිය ?
    මේ වගේ පොඩි දේවල් උනත් අපි දැනගන්ඩ ඕන..
    නැත්තං වසන්ඩ බෑ.. මුං එක්ක..

    ඔන්න මම පින්තූරෙකුත් දානව :P

    Capture.PNG

    Last edited:

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Driver ta dakunu patten ena ayata ida denna oni...

    eg ;- oya athuru paraka idan main road ekata danawa nam oyata dakunu patten ena ayata ida denna oni... oya main road eke yaddi oyata dakunu patten main road ekata dana ayata ida denna oni...
     
    • Like
    Reactions: markhaloce

    AnuradhaRa

    Well-known member
  • Driver ta dakunu patten ena ayata ida denna oni...

    eg ;- oya athuru paraka idan main road ekata danawa nam oyata dakunu patten ena ayata ida denna oni... oya main road eke yaddi oyata dakunu patten main road ekata dana ayata ida denna oni...

    එතකොට මේන් රෝඩ් එකේ ගියා කියල වැඩක් නෑ.. හරහට දාන වාහනේ පාර මැදට ආවට පස්සෙ ඒකට ඉඩ දෙන්ඩ ඕන
    එහෙමද ?
    මම දැනනං හිටියෙ වට රවුමකදි විතරයි මේ නීතිය තියෙන්නෙ කියල

    මේ නීති ගැන සිංහලෙන් මොනා හරි තියෙනවනං මේකෙ දාපංකො...

    නීතිය හරියට දන්නැති කමිං කපටි මිනිස්සු රිංගල යනව.. තව බොරුවට තව කෙනෙක්ට වැරද්ද පටනව..
    මේව හරියට පැහැදිලි නං ප්‍රශ්නයක් නෑනෙ..
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    meka gena kathaka karanna ona rupa satahan ekka double lane 4lane anuwa wenas wenna puluwan matanam ahan prasne theruneth ne...samaharavita uththara della thiyenne wena prasnekata wenna puluwan
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට මේන් රෝඩ් එකේ ගියා කියල වැඩක් නෑ.. හරහට දාන වාහනේ පාර මැදට ආවට පස්සෙ ඒකට ඉඩ දෙන්ඩ ඕන
    එහෙමද ?
    මම දැනනං හිටියෙ වට රවුමකදි විතරයි මේ නීතිය තියෙන්නෙ කියල

    මේ නීති ගැන සිංහලෙන් මොනා හරි තියෙනවනං මේකෙ දාපංකො...

    නීතිය හරියට දන්නැති කමිං කපටි මිනිස්සු රිංගල යනව.. තව බොරුවට තව කෙනෙක්ට වැරද්ද පටනව..
    මේව හරියට පැහැදිලි නං ප්‍රශ්නයක් නෑනෙ..

    පාරෙ යද්දි පාර බදු අරන් වගේ යන්න එපා බන්. අනිත් පැත්තෙන් එන එකත් උඹ වගේම එකෙක් තමයි. උන්ට ඉඩ දියන්. මහත්තයෙනක් වගේ ඉදින්. එතකොට කිසි ප්රස්නයක් නැහැ.
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    Athuru parata haravana kenata pradhana pare ena vahanavalata badhaa karana baha. Evagema pradana pare yana vahan valata badha vena paridi athuru pare vahanavalata parata danna kisima aithiyak naha. Pradana pare vahana okkoma clear venakan indala thamai danna oni. Ehema thamai mama driving school yanakota kiyala dune. Habai athuru para loku bavamak vage ekaka indala pradana parata vahane dagana amaruven clutch balance eken inna vahanayakata pradana pare yana vahana navathala ida denava. Eka sampradayak misa neethiyak nemei. samaharu oni kenekuta navathala ida denava. Eka egolonge tiyena mahathma kama. E velavata api horn ekak gahala thanks kiyana oni. Ethakota egoloth horn ekak gahai. Ehema thamai ape seeyalage kale lankave vahana elavala tiyene.
     
    Last edited:

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    ප්‍රධාන පාරෙ යන වාහන වලට බාධා කරන්න බෑ. අතුරු පාරකට හරවනවනම් ප්‍රධාන පාරෙ වාහන නැති වෙනකන් ඉදල ඕන හරවන්න. ප්‍රධාන ඉර කපන්නෙ නැතුව, සිග්නල් දාල, නවත්තල වැදගත් විදියට හරවන්න බලාගෙන ඉන්න එකෙක්ට මම ඉඩ දෙනවා. පාරෙන් බාගයක් බලෙන් ඇවිල්ල, සිග්නල් නොදා, හෙඩ් ලයිට් ගහන් දගලන එකෙක්ට ඉඩ දෙන්නේ නෑ.
    දකුණු පැත්තෙ වාහන වලට ඉඩ දෙන්න ඕන කියන නීතිය තියෙන්නෙ වටරවුම් හා ප්‍රධාන මාර්ග 2ක් හමුවන මංසන්ධි වල විතරයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අනිකාට ප්‍රමුකත්වය

    අපි පාරක යද්දි, අපිට ඉදිරියෙන් එන කෙනෙක් අපිට ඉස්සරහින් අතුරු පාරකට හරවන කොට ඉඩ දෙන්ඩ ඕනද ? නැද්ද ?
    නැත්තං එයාල, අපි ඉඩ දෙනකං ඉන්ඩ ඕනද ?

    මචං මේක සම්බන්දයෙන් ලිකිත නීතියක් නෑ.... (මම දන්නා තරමින්) ඒවගේම මේක එතරම් සංකීර්ණ කාරනාවකුත් නෙමෙයි!!!! මෙතන තියෙන්නේ සදාචාරය පිළිබද ප්‍රස්නයක් !!:nerd::nerd:

    මෙහෙම හිතන්න: ඔයා පාරේ නියමිත මාර්ගයේ කෙලින් යනවා. ඔබට ඉදිරියෙන් වම්අත පැත්තට අතුරු පාරක් තියනවා. ඔබට මුහුණලා ඔබ ඉදිරියට අනිත් පස lane එකෙන් එන වහනය එම පාරට හැරවීමට බලාපොරොත්තුවෙන් වහනය පාරේ මැදට ගෙන සිග්නල් ලයිට් දමා බලාගන ඉන්නවා....ඇයි අපට අර මනුස්සයට ටිකක් ඉඩදෙන්න බැරි ???? අපි ඉඩනුදුන්නොත් ඒ මිනිහට යන්න වෙන ක්‍රමයක් ඇත්තේම නෑ නේ .. ඒ මනුස්සයට ඉඩනොදී ගිහින් ඉතුරු කරගන්න කාලයෙන් අපි ජිවිතේ මහා ජයක්ග්රහණයක් ලබනවද..? :no:

    බොහොම සාමකාමිව ඉන්න මිනිස්සු වාහනයකට නැග්ගහම අමුතු මිනිස්සු වෙන්න හදනවා... මේක ලංකාවේ පොදු ලක්ෂණයක් වෙලා... නීති / සදාචාරය කඩන එක වීරකමක් වෙලා ......මිනිස්සු නීති කඩන්නේ උන්ගේ තියන නූගත් කමට.. අපිත් උන්පරයා නීති කඩන්න ගියොත් අපිත් උන්වගේම ගොන් රැලක් වෙනවා ...තප්පර 5 වැඩකට හරක්ගේ තත්වයට වැටෙන්නේ ඇයි??? මගේ පුත්ගලික වාහනයත් තරමක් වටිනා එකක් මමනම් බයිසිකල් කාරයෙක් දන්නා හැදුවත් ඒ මනුස්සයට ඉඩදෙනවා ... හැබැයි මට කවදාවත් පරක්කුවෙලවත් , හිතට හීනමානයක් ඇතිවෙලා නෑ...:no:

    හෙට ඉදං මාසයක් "අනිකාට ප්‍රමුකත්වය" දීල බලපන් හිතට මොනතරම් සහනයක් ලැබෙනවද කියල .... "නරකින් හොද ඇතිකළ නොහැක "!! හොද ඇතිකලහැක්කේ හොදින්ම පමණි !!!:yes::yes:

    • Like
    Reactions: sika2

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පාරෙ යද්දි පාර බදු අරන් වගේ යන්න එපා බන්. අනිත් පැත්තෙන් එන එකත් උඹ වගේම එකෙක් තමයි. උන්ට ඉඩ දියන්. මහත්තයෙනක් වගේ ඉදින්. එතකොට කිසි ප්රස්නයක් නැහැ.
    :yes::yes:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    එතකොට මේන් රෝඩ් එකේ ගියා කියල වැඩක් නෑ.. හරහට දාන වාහනේ පාර මැදට ආවට පස්සෙ ඒකට ඉඩ දෙන්ඩ ඕන
    එහෙමද ?
    මම දැනනං හිටියෙ වට රවුමකදි විතරයි මේ නීතිය තියෙන්නෙ කියල

    මේ නීති ගැන සිංහලෙන් මොනා හරි තියෙනවනං මේකෙ දාපංකො...

    නීතිය හරියට දන්නැති කමිං කපටි මිනිස්සු රිංගල යනව.. තව බොරුවට තව කෙනෙක්ට වැරද්ද පටනව..
    මේව හරියට පැහැදිලි නං ප්‍රශ්නයක් නෑනෙ..

    Uba lison gatte kohomada...??
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    ප්‍රධාන පාරෙ යන වාහන වලට බාධා කරන්න බෑ. අතුරු පාරකට හරවනවනම් ප්‍රධාන පාරෙ වාහන නැති වෙනකන් ඉදල ඕන හරවන්න. ප්‍රධාන ඉර කපන්නෙ නැතුව, සිග්නල් දාල, නවත්තල වැදගත් විදියට හරවන්න බලාගෙන ඉන්න එකෙක්ට මම ඉඩ දෙනවා. පාරෙන් බාගයක් බලෙන් ඇවිල්ල, සිග්නල් නොදා, හෙඩ් ලයිට් ගහන් දගලන එකෙක්ට ඉඩ දෙන්නේ නෑ.
    දකුණු පැත්තෙ වාහන වලට ඉඩ දෙන්න ඕන කියන නීතිය තියෙන්නෙ වටරවුම් හා ප්‍රධාන මාර්ග 2ක් හමුවන මංසන්ධි වල විතරයි.

    :yes::yes::yes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මචං මේක සම්බන්දයෙන් ලිකිත නීතියක් නෑ.... (මම දන්නා තරමින්) ඒවගේම මේක එතරම් සංකීර්ණ කාරනාවකුත් නෙමෙයි!!!! මෙතන තියෙන්නේ සදාචාරය පිළිබද ප්‍රස්නයක් !!:nerd::nerd:

    මෙහෙම හිතන්න: ඔයා පාරේ නියමිත මාර්ගයේ කෙලින් යනවා. ඔබට ඉදිරියෙන් වම්අත පැත්තට අතුරු පාරක් තියනවා. ඔබට මුහුණලා ඔබ ඉදිරියට අනිත් පස lane එකෙන් එන වහනය එම පාරට හැරවීමට බලාපොරොත්තුවෙන් වහනය පාරේ මැදට ගෙන සිග්නල් ලයිට් දමා බලාගන ඉන්නවා....ඇයි අපට අර මනුස්සයට ටිකක් ඉඩදෙන්න බැරි ???? අපි ඉඩනුදුන්නොත් ඒ මිනිහට යන්න වෙන ක්‍රමයක් ඇත්තේම නෑ නේ .. ඒ මනුස්සයට ඉඩනොදී ගිහින් ඉතුරු කරගන්න කාලයෙන් අපි ජිවිතේ මහා ජයක්ග්රහණයක් ලබනවද..? :no:

    බොහොම සාමකාමිව ඉන්න මිනිස්සු වාහනයකට නැග්ගහම අමුතු මිනිස්සු වෙන්න හදනවා... මේක ලංකාවේ පොදු ලක්ෂණයක් වෙලා... නීති / සදාචාරය කඩන එක වීරකමක් වෙලා ......මිනිස්සු නීති කඩන්නේ උන්ගේ තියන නූගත් කමට.. අපිත් උන්පරයා නීති කඩන්න ගියොත් අපිත් උන්වගේම ගොන් රැලක් වෙනවා ...තප්පර 5 වැඩකට හරක්ගේ තත්වයට වැටෙන්නේ ඇයි??? මගේ පුත්ගලික වාහනයත් තරමක් වටිනා එකක් මමනම් බයිසිකල් කාරයෙක් දන්නා හැදුවත් ඒ මනුස්සයට ඉඩදෙනවා ... හැබැයි මට කවදාවත් පරක්කුවෙලවත් , හිතට හීනමානයක් ඇතිවෙලා නෑ...:no:

    හෙට ඉදං මාසයක් "අනිකාට ප්‍රමුකත්වය" දීල බලපන් හිතට මොනතරම් සහනයක් ලැබෙනවද කියල .... "නරකින් හොද ඇතිකළ නොහැක "!! හොද ඇතිකලහැක්කේ හොදින්ම පමණි !!!:yes::yes:

    නියමයි මචන් හරියට හරි.. සමහරු කලබලෙ එහෙන් මෙහෙන් දාල යන්න ගිහින් ඇන්ගෙන ඉන්නවා,හද්දිස්සි කාරයොන්ට මමත් යන්න දෙනවා සමහරව් වෙලාවට පාර අයිනමට අයින් කරල අතින් සිග්නල් කරනවා පලයන් කියල නිකන් නොන්ඩියටත් එක්ක.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    main road eke yana kenata thamai road eka aithi...kauru hari harawana wanam eya main road ekata ida denda one.....

    mehema kiyamuko.....2 lane track ekak kiyamu. e kiyanne 1 lane for one side. man left lane eken issarahata yanawa..righ lane eke ena ekata one uuge left ekata harawanda..etakota u api ura pass karana kam harawanda ba..safe distance ekak thiyanawanam puluwan..( lankawe ponnayanda safe distance eka hoya ganda danne na.)