නීතිය වල් වැදී ඇති අයුරු
සතියකට සැරයක් දෙකක් අරලිය ගස් ගොල්ලකට වැදී කාබී ආතල් අරගෙන එලියට විත්, ඒ අරලිය ගස් ගොල්ල කියන කියන විදියට කියන කියන එකාට මඩ අවලාද නගන මේ මහත්වූ හොරුන් ටත් වඩා ලොකු බත්බැලයන් මේ ලෝකයේ සිටීදැයි කියා සැක සිතෙන තරම්ය(මහත්වූ හොරුන් කියන්නට හේතු වූයේ රාජ්‍ය ආයතනයක යකඩ හොරකමක් සදහා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය යකඩ හොරෙකුත් පසුගිය දිනක මේ අරලිය ගස් ගොල්ලට වැද සිටිනු දැකීම නිසාවෙනි). නියම බත් බැලයා කව්ද යන්න
මේ රටේ ජනතාව මේ මොහොතේ තේරුම් ගත යුතුය. මක්නිසාවෙන්ද මේ අරලිය ගස් ගොල්ලේ බත් බැලයන් නිසා මේ රට යන නිවැරදි මග පිලිබදව මේ රටේ බහුතර ජනයාට වැටහීමක් නැත. මේ රටේ මිනිසුන්ට මේවා තේරෙන්නේ ග්‍රීසිය මෙන් අපිද බංකොලොත් රාජ්‍ය යක් වූ පසුවය. එසේ වූවිට මේ රටෙන් පැන ගොස් වෙන කොහේ හෝ රටක සුද්දියන් ටිකක් පිරිවාරාගෙන ආතල් ගන්නට ඇති තරම් ධනය ඔය අරලිය ගස් ගොල්ලේ හිතවතුන් සතුව පවතී.
https://www.facebook.com/photo.php?...94120673.67528.259223557468310&type=1&theater
සතියකට සැරයක් දෙකක් අරලිය ගස් ගොල්ලකට වැදී කාබී ආතල් අරගෙන එලියට විත්, ඒ අරලිය ගස් ගොල්ල කියන කියන විදියට කියන කියන එකාට මඩ අවලාද නගන මේ මහත්වූ හොරුන් ටත් වඩා ලොකු බත්බැලයන් මේ ලෝකයේ සිටීදැයි කියා සැක සිතෙන තරම්ය(මහත්වූ හොරුන් කියන්නට හේතු වූයේ රාජ්‍ය ආයතනයක යකඩ හොරකමක් සදහා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය යකඩ හොරෙකුත් පසුගිය දිනක මේ අරලිය ගස් ගොල්ලට වැද සිටිනු දැකීම නිසාවෙනි). නියම බත් බැලයා කව්ද යන්න
මේ රටේ ජනතාව මේ මොහොතේ තේරුම් ගත යුතුය. මක්නිසාවෙන්ද මේ අරලිය ගස් ගොල්ලේ බත් බැලයන් නිසා මේ රට යන නිවැරදි මග පිලිබදව මේ රටේ බහුතර ජනයාට වැටහීමක් නැත. මේ රටේ මිනිසුන්ට මේවා තේරෙන්නේ ග්‍රීසිය මෙන් අපිද බංකොලොත් රාජ්‍ය යක් වූ පසුවය. එසේ වූවිට මේ රටෙන් පැන ගොස් වෙන කොහේ හෝ රටක සුද්දියන් ටිකක් පිරිවාරාගෙන ආතල් ගන්නට ඇති තරම් ධනය ඔය අරලිය ගස් ගොල්ලේ හිතවතුන් සතුව පවතී.
අනිත් එක රටේම මිනිස්සු දැනගෙන හිටියට පොලිසිය දන්නෙ නෑ යකඩ හොරාට වරෙන්තු නිකුත් කරල කියල.
අර මාරක සිල්වා කැලණියේදී ඇල්ලුවේ නැත්තෙ ඉන්න තැනත් බලපාන හින්දලුනේ..දැන් පොලීසිය වරෙන්තුකාරයෝ අල්ලන්නෙ පස්මහ බැලුම් බලල.