කට්ටිය වැඩි නම් එළියට් එයි..නීතියට පටහැණි දේවල් කරනකොට හිතට කෝ නිදසක්?
අඩු නිසානේ නො එන්නේ
වැඩියෙන් හිටියත් කරන්න දෙයක් නෑ ඉතින්...
අපි ඔය සීන් එකේ නැති නිසා අපි බලන්නේ ඔහොම නීතියකට විරුද්ධ වෙන්න.
උඹලගේ කට්ටිය ගොඩක් හිටියත් කොන්දක් නැත්නම් එක්කෙනෙක් හාෆ් හරි ක්වාටර් කියලා සලකන්න වෙන්නේ



