නීතිය වෙනස් විය යුතුයි

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නීතියට පටහැණි දේවල් කරනකොට හිතට කෝ නිදසක්?
    කට්ටිය වැඩි නම් එළියට් එයි..
    අඩු නිසානේ නො එන්නේ
    වැඩියෙන් හිටියත් කරන්න දෙයක් නෑ ඉතින්...
    අපි ඔය සීන් එකේ නැති නිසා අපි බලන්නේ ඔහොම නීතියකට විරුද්ධ වෙන්න.
    උඹලගේ කට්ටිය ගොඩක් හිටියත් කොන්දක් නැත්නම් එක්කෙනෙක් හාෆ් හරි ක්වාටර් කියලා සලකන්න වෙන්නේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    upulpdn:22097801 said:
    එහෙම තමා ඉතින්...

    සවුදි ගිහින් බුදුන් වඳින්න නීති වෙනස් කරන්න කියන්නවත් පුලුවන්ද?
    මෙහෙ මිනිස්සු පවු කියලා හිතලා ගල් ගහන්නේ නැත්තෙ...
    වෙන කියන්න දෙයක් නෑ

    සවුදිය කියන්නේ ප්‍රජාතන්ත්‍රවදී රටක්ද බන්?? මුලින්ම කියන දේ තේරුමක් ඇතිව කියපන් , සමාජ දිවුණුවත් එක්ක නීති වෙනස් වෙන්න ඕනි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    kinkon:22097806 said:
    සිංහලුන්ට ඕව දිරවන්නෙ නෑ,ඡ්න්ද පරාද වෙන යෝජනා පොලිටික්කො සම්මත කරන්නෙත් නෑ,එහෙම නීති තියෙන රටකට යන එක උබට ලේසියි :lol:

    ඒක නම් ඇත්ත වැද්දෝ හොඳයි තව
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සමලිංගිකත්වය නිසා බටහිර රටවල වෙච්ච සංස්කෘතිකමය/ සෞඛ්‍යමය/ මානසික විනාශය ගැන මේ ලිපි වලින් කියනවා. මුලින්ම මේක බටහිරට ගෙනාපු විෂබීජයක්, නමුත් දැන් ඒක බටහිර පැතිරුලා ඉවරයි, දැන් උන් හදන්නේ මේ රටෙත් ඔය විෂබීජය පතුරවන්නයි මෙහෙ ඉන්න මානසික රෝගින් ටික එකතු කරගෙන.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සවුදිය කියන්නේ ප්‍රජාතන්ත්‍රවදී රටක්ද බන්?? මුලින්ම කියන දේ තේරුමක් ඇතිව කියපන් , සමාජ දිවුණුවත් එක්ක නීති වෙනස් වෙන්න ඕනි
    mehe prajachanchawadeeda ban:lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සමලිංගික වෙන ගොඩක් උන් එහෙම වෙලා තියෙන්නේ පොඩි කාලේ උන්ට වෙච්ච අතවර නිසයි.

    Abused 'more likely to be gay'
    By REBECCA TODD03:16, Jul 29 2010Children who are sexually abused or raped are three times more likely to grow up to be gay or bisexual, a controversial new Christchurch study shows.

    But gay leaders have questioned whether anything could "cause" people to be gay.

    Otago University researcher associate professor Elisabeth Wells has looked at the connection between adverse childhood events and sexuality and found those who experienced trauma were significantly more likely to be non-heterosexual.

    The study used results from the New Zealand Mental Health Survey, which surveyed almost 13,000 people aged over 16 between 2003 and 2004.

    Participants were asked whether they thought of themselves as bisexual, heterosexual or homosexual and if they had same-sex sexual experiences or relationships.

    Less than one per cent of people identified themselves as homosexual, but three per cent had a same-sex encounter.

    ADVERTISEMENT
    Wells said the more "adverse events" experienced in childhood – including sexual assault, rape and domestic violence – the more likely the person identified with one of the non-exclusively heterosexual groups.

    She said most people from disturbed backgrounds were heterosexual.

    However, the study showed a clear relationship between negative events in childhood and homosexual or bisexual relationships later in life.

    Of those who reported sexual abuse or rape in childhood, about 15 per cent were non-heterosexual. Of those who had not had these experiences only five per cent were non-heterosexual.

    "One possibility is that it basically comes from the sexual assault or rape and that makes people think about having sex with someone of the same sex," said Wells.

    New Zealand Aids Foundation (NZAF) community engagement co-ordinator Hamish Milne and Canterbury gay youth group Q-topia administrator Anne Nicholson said they did not look for "events" that made them gay just like they did not look for events that made straight friends straight.

    "I know people who have been abused and are gay and haven't been abused and are gay; it's not something a study can say that it's why a certain group of society is gay," said Nicholson.

    Sexuality was "fluid" and she could not be sure she would still be a lesbian in 20 years time.

    Milne said there was growing evidence of negative health outcomes for gay and bisexual people, such as higher rates of mental illness.

    It was possible that gay people were also at higher risk of suffering abuse or rape as children, which would be a concern, he said.

    NZAF director prevention and communication, Simon Harger-Forde, urged caution when reading the study, which he said used Mental Health Survey data in a way that was not intended.

    There was no evidence that people who were gay tended to come from more disturbed backgrounds.

    Studies like this could increase discrimination and prejudice against homosexuals, he said.

    Christchurch GP and sexual-assault clinician Clare Healy said the results were no surprise.

    Sexual assault, rape and domestic violence were about power, fear and intimidation, she said.

    "As we grow up, we seek solace, comfort, nurturing relationships, and it doesn't surprise me that someone who has suffered abuse from one sex might seek these things by exploring a same-sex relationship during their lifetime," said Healy.

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    Chamath2015:22097844 said:
    සමලිංගිකත්වය නිසා බටහිර රටවල වෙච්ච සංස්කෘතිකමය/ සෞඛ්‍යමය/ මානසික විනාශය ගැන මේ ලිපි වලින් කියනවා. මුලින්ම මේක බටහිරට ගෙනාපු විෂබීජයක්, නමුත් දැන් ඒක බටහිර පැතිරුලා ඉවරයි, දැන් උන් හදන්නේ මේ රටෙත් ඔය විෂබීජය පතුරවන්නයි මෙහෙ ඉන්න මානසික රෝගින් ටික එකතු කරගෙන.

    උබ නිකමටවත් සර්ච් කරලා බැලුවාද homosexuality is not a disease කියලා ?? නෑ නේද හැමදාම ගූගල් කරලා බැලුවේ ඕකෙ අනෙක් පැත්තනේ දැන්වත් සර්ච් කරලා බලපං, වස හොයනකොට වසම තමයි හම්බෙන්නේ ඒක උඹේ වරදක්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    upulpdn:22097848 said:
    සවුදිය කියන්නේ ප්‍රජාතන්ත්‍රවදී රටක්ද බන්?? මුලින්ම කියන දේ තේරුමක් ඇතිව කියපන් , සමාජ දිවුණුවත් එක්ක නීති වෙනස් වෙන්න ඕනි
    mehe prajachanchawadeeda ban:lol:

    "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය" මේ තියෙන්නේ, අපේ රටේ නම මේකේ තේරුම දන්නවද?? මේකෙන් කියන්නේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් සහා සමජවාදය මිශ්‍ර ආර්ථික ක්‍රමයක් කියන එක
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබ නිකමටවත් සර්ච් කරලා බැලුවාද homosexuality is not a disease කියලා ?? නෑ නේද හැමදාම ගූගල් කරලා බැලුවේ ඕකෙ අනෙක් පැත්තනේ දැන්වත් සර්ච් කරලා බලපං, වස හොයනකොට වසම තමයි හම්බෙන්නේ ඒක උඹේ වරදක්

    ඒක ගැන තව හොයන්න දෙයක් නෑ බන්. උබ පව් බන්, උබලා වගේ උන් මර්ගයෙන් බටහිර සංවිධාන හදන්නේ මේ රටේ ඉන්න තරුණ තරුණියන්ගේ ජිවිත විනාශ කරන්නයි. උබ හැමදාම සර්ච් කරන්නේ පාරේ නටන ගේ උන්ගැනයි, සුරංගනා ලෝක වල දේදුනු අටවගෙන ඉන්න ගැනනේ? අදවත් පොඩ්ඩක් සමලිංගිකත්වය නිසා වෙන හානිය ගැන සර්ච් කරපන්. ඕක ගුගුල් උඩින් පල්ලෙක් කරාට හරියන්නේ නෑ, ගුගූල් එකේ උඩින්ම පෙන්වන්නේ ප්‍රෝ ගේ සීන්, පොඩ්ඩක් ඇතුලට ගිහින් බලන්න ඕනේ හරිසීන් ගැන දැනගන්න.

    • Like
    Reactions: Vandetta

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය" මේ තියෙන්නේ, අපේ රටේ නම මේකේ තේරුම දන්නවද?? මේකෙන් කියන්නේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් සහා සමජවාදය මිශ්‍ර ආර්ථික ක්‍රමයක් කියන එක

    ඔතන මිශ්‍ර කියලා වචනයක් ඇත්තෙත් නෑ බන්. නිකම් වචන අතින් දාන්න එපා බන්.
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    "වයස අවුරුදු 18 වූ ඕනෑම දෙදෙනෙකු (ස්ත්‍රී-පුරුෂ, ස්ත්‍රී-ස්ත්‍රී,පුරුෂ-පුරුෂ) දෙදෙනාගේම කැමැත්ත මත සිදුවන ලිංගික ක්‍රියාවන් සම්මත කළ යුතුය" ඔබේ අදහස කුමක්ද??

    21+ nam sammathai neda bn...oni ekke ekka hitiyata nithiye awulak nanai denna kamathinm:yes::yes::yes::yes:
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    රනිල් නෙමෙයි කවුරු හරි කමක් නෑ මේ වික්ටෝරියා යුගයේ කැලෑ නීති අලුත් කරනවා න්ම්

    sirawatama eka eththa
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අමුතුවෙන් සම්මත කරන්න දෙයක් නෑ ගෙදර කාමරේ දොර වහගෙන කැමති දෙයක් කරගන්න නේ තියෙන්නේ :yes:

    :yes:

    ponnayonta ehema karala madi. unta full publicity eke karanna ona. muth meke awilla threads danne ekai.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය" මේ තියෙන්නේ, අපේ රටේ නම මේකේ තේරුම දන්නවද?? මේකෙන් කියන්නේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් සහා සමජවාදය මිශ්‍ර ආර්ථික ක්‍රමයක් කියන එක
    :lol::lol::lol:

    ඔයා කෝකෙන් කිව්වත් එකම තැනට එන්නේ..

    තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නම් කොලු සීන් වලට
    අපි අති බහුතරය කැමති නෑ... හැබැයි අපි උඹලව මරන්න නීති ගෙනල්ලත් නෑ.. ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදය.... වල්බූරු නිදහස ඉල්ලුවට දෙන්න මේක අමෙරිකාව නෙවෙයි...
    හැමෝම වගේ ගල් සීන් ආවම ට්‍රයි කරන්න;)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    Chamath2015:22097893 said:
    උබ නිකමටවත් සර්ච් කරලා බැලුවාද homosexuality is not a disease කියලා ?? නෑ නේද හැමදාම ගූගල් කරලා බැලුවේ ඕකෙ අනෙක් පැත්තනේ දැන්වත් සර්ච් කරලා බලපං, වස හොයනකොට වසම තමයි හම්බෙන්නේ ඒක උඹේ වරදක්

    ඒක ගැන තව හොයන්න දෙයක් නෑ බන්. උබ පව් බන්, උබලා වගේ උන් මර්ගයෙන් බටහිර සංවිධාන හදන්නේ මේ රටේ ඉන්න තරුණ තරුණියන්ගේ ජිවිත විනාශ කරන්නයි. උබ හැමදාම සර්ච් කරන්නේ පාරේ නටන ගේ උන්ගැනයි, සුරංගනා ලෝක වල දේදුනු අටවගෙන ඉන්න ගැනනේ? අදවත් පොඩ්ඩක් සමලිංගිකත්වය නිසා වෙන හානිය ගැන සර්ච් කරපන්. ඕක ගුගුල් උඩින් පල්ලෙක් කරාට හරියන්නේ නෑ, ගුගූල් එකේ උඩින්ම පෙන්වන්නේ ප්‍රෝ ගේ සීන්, පොඩ්ඩක් ඇතුලට ගිහින් බලන්න ඕනේ හරිසීන් ගැන දැනගන්න.

    උඹ මේ කොහෙවත් යන ගෑනු ටිකකුයි මිනිස්සු ටිකකුයි කියපු බේගල් ටිකක් ගෙනත් ඇද බානවා, APA සයිට් එකට ගිහින් බලපන් දැන්වත්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    upulpdn:22097952 said:
    "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය" මේ තියෙන්නේ, අපේ රටේ නම මේකේ තේරුම දන්නවද?? මේකෙන් කියන්නේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් සහා සමජවාදය මිශ්‍ර ආර්ථික ක්‍රමයක් කියන එක
    :lol::lol::lol:

    ඔයා කෝකෙන් කිව්වත් එකම තැනට එන්නේ..

    තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නම් කොලු සීන් වලට
    අපි අති බහුතරය කැමති නෑ... හැබැයි අපි උඹලව මරන්න නීති ගෙනල්ලත් නෑ.. ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදය.... වල්බූරු නිදහස ඉල්ලුවට දෙන්න මේක අමෙරිකාව නෙවෙයි...
    හැමෝම වගේ ගල් සීන් ආවම ට්‍රයි කරන්න;)

    ඒක වල්බූරු නිදහසක් වෙන්නේ කොහොමද?? දෙන්නම කැමති නම් උන්ට ඒකේ අවුලක් නැත්තන් අනිත් එවුන්ට තියෙන අවුල මොකක්ද??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    LazyLizard:22097907 said:
    මේකට නිදසේ හැසිරීමත් අදාලයි
    කොල්ලෝ දෙන්නෙක් අත් අල්ලන් පාරේ ගියොත් පොලිසිය ඇවිත් අල්ලන් යනවද :oo:

    මොක කළත් සමරිසි හැසිරීම නීති විරෝධියිනෙ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    RandomGuy:22097942 said:
    අමුතුවෙන් සම්මත කරන්න දෙයක් නෑ ගෙදර කාමරේ දොර වහගෙන කැමති දෙයක් කරගන්න නේ තියෙන්නේ :yes:

    :yes:

    ponnayonta ehema karala madi. unta full publicity eke karanna ona. muth meke awilla threads danne ekai.

    පොන්නයෝ කියන්නේ අනෙක් මිනිස්සු සෙක්ස් කරලා නිදසේ ඉන්න එක පේන්න බැරි උන් තමා