නීතිය වෙනස් විය යුතුයි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    akmaadj:22097911 said:
    රනිල් නෙමෙයි කවුරු හරි කමක් නෑ මේ වික්ටෝරියා යුගයේ කැලෑ නීති අලුත් කරනවා න්ම්

    sirawatama eka eththa

    කට කට මෝඩ සිංහලු ටික උසි ගැන්වෙයි
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උඹ මේ කොහෙවත් යන ගෑනු ටිකකුයි මිනිස්සු ටිකකුයි කියපු බේගල් ටිකක් ගෙනත් ඇද බානවා, APA සයිට් එකට ගිහින් බලපන් දැන්වත්

    එහෙනම් APA (American Psychological Association) එකේ කලින් හිටපු ලොක්කම කියන එක අහපන්.

    ඌ කියන විදියට සමලිංගිකත්වය මානසික රෝගි ලැයිස්තුවෙන් APA එකට අයින් කරන්න වෙලා තියෙන්නේ දේශපාළණ සහා සමලිංගික සංවිධාන වල බලපෑමටයි. :yes: ඕක තමයි ඇත්ත, සමලිංගික සංවිධාන ගොඩක් බලවත් බටහිර රටවල උන්ට කරන්න බැරි දෙයක් නෑ.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක වල්බූරු නිදහසක් වෙන්නේ කොහොමද?? දෙන්නම කැමති නම් උන්ට ඒකේ අවුලක් නැත්තන් අනිත් එවුන්ට තියෙන අවුල මොකක්ද??
    උදාහරණයක් කියන්නම්.
    ඔයා කැමතියි ගෙදර මල්පාත්තියේ කන්සා හිටවන්න..
    පස්සෙ වේලලා දුම්ගහන්න
    මේ රටේ නීතියට අනූව ඒක නීති විරෝධීයි.
    ඔයාගෙන කාටවත් බාධා නොවුනත් විරුද්ධයි.

    අමෙරිකාවේ කන්සා ඕකේ වෙලා ගේ සීන් ඕකේ වෙලා ගියාට මෙහේ කංසා තහනම් ගේ සීන් තහනම්..
    උඹලට අපි ගල් ගහන්නෙ නෑනේ. එන්ජෝයි ද ඩිමොක්‍රසි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    Chamath2015:22097969 said:
    උඹ මේ කොහෙවත් යන ගෑනු ටිකකුයි මිනිස්සු ටිකකුයි කියපු බේගල් ටිකක් ගෙනත් ඇද බානවා, APA සයිට් එකට ගිහින් බලපන් දැන්වත්

    එහෙනම් APA (American Psychological Association) එකේ කලින් හිටපු ලොක්කම කියන එක අහපන්.

    ඌ කියන විදියට සමලිංගිකත්වය මානසික රෝගි ලැයිස්තුවෙන් APA එකට අයින් කරන්න වෙලා තියෙන්නේ දේශපාළණ සහා සමලිංගික සංවිධාන වල බලපෑමටයි. :yes: ඕක තමයි ඇත්ත, සමලිංගික සංවිධාන ගොඩක් බලවත් බටහිර රටවල උන්ට කරන්න බැරි දෙයක් නෑ.

    ඔතන සභාපති කියන්නේ තවත් එක් සාමාජිකයෙක් විතරයිනේ ලොල්, ඔයිට වඩා කී දෙනෙක් ඉන්නවද ඒ අයත් කියලද??
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පොන්නයෝ කියන්නේ අනෙක් මිනිස්සු සෙක්ස් කරලා නිදසේ ඉන්න එක පේන්න බැරි උන් තමා

    ubala puke aragaththata apita kamak ne ponna ballo. ubalage rooms wala dorawal ara ara kauruth awilla check karanne nehene ubala katata gannawada, puke aragannawada kiyala? Ubala wage kari ponnayonta ona aneth minissunta karadarayak wenna. mahapare hatharawate puke ara ara duwannai ubalata ona. pradarshanathmaka kamaya kiyanne okata thamai. ubala ponnayo witharak newei, amuthu sick saththu jathiyak.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔතන සභාපති කියන්නේ තවත් එක් සාමාජිකයෙක් විතරයිනේ ලොල්, ඔයිට වඩා කී දෙනෙක් ඉන්නවද ඒ අයත් කියලද??

    සභාපති කියන්නේ නිකම් නිකම් සාමාජිකයෙක් නෙවෙයි, අනික මූ අවුරුදු ගණනාවක් APA එකේ සභාපති විදියට වැඩ කරලා තියෙනවා, කිහිප වාරයක්ම සභාපති විදියට තොරාගෙනත් තියෙනවා. :D
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ubala puke aragaththata apita kamak ne ponna ballo. ubalage rooms wala dorawal ara ara kauruth awilla check karanne nehene ubala katata gannawada, puke aragannawada kiyala? Ubala wage kari ponnayonta ona aneth minissunta karadarayak wenna. mahapare hatharawate puke ara ara duwannai ubalata ona. pradarshanathmaka kamaya kiyanne okata thamai. ubala ponnayo witharak newei, amuthu sick saththu jathiyak.

    සිරාබන්. මහපාරේ කෙල්ලෝ කොල්ලෝ වත් හරියට ලව් කරන්නේ නෑ, උනුත් හැංගිලා කරන එකක් කරන්නේ, එහෙම එකේ මුන්ට විතරක් විශේෂ වරප්‍රසාද ඉල්ලන්නේ හරියට මුන් ළමයි හදලා ජාතිය වැඩිකරන්න හදනවා වගේ.

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    upulpdn;22097743[COLOR=Red said:
    ][/COLOR]මම නම් එදත් කිව්වා..
    නීතිය නීතියක් වන්නේ සමාජයේ අවශ්‍යතාවය මතය...

    ලංකාවේ එහෙම අවශ්‍යතාවයක් මම දැක්කේ නෑ... ආපු දවසක නීති වෙනස් වෙයි... බලෙන් රෝපණය කරන්න ගියොත් මිනිස්සු නීතිය අතට ගනීවි

    me elakiriyama udaharanekata gannako.
    kolu scene ekata kattiya aduine...

    eka nisa thama bea oya neethi ;)

    එහෙම තමා ඉතින්...

    සවුදි ගිහින් බුදුන් වඳින්න නීති වෙනස් කරන්න කියන්නවත් පුලුවන්ද?
    මෙහෙ මිනිස්සු පවු කියලා හිතලා ගල් ගහන්නේ නැත්තෙ...
    වෙන කියන්න දෙයක් නෑ

    කට්ටිය වැඩි නම් එළියට් එයි..
    අඩු නිසානේ නො එන්නේ
    වැඩියෙන් හිටියත් කරන්න දෙයක් නෑ ඉතින්...
    අපි ඔය සීන් එකේ නැති නිසා අපි බලන්නේ ඔහොම නීතියකට විරුද්ධ වෙන්න.

    උඹලගේ කට්ටිය ගොඩක් හිටියත් කොන්දක් නැත්නම් එක්කෙනෙක් හාෆ් හරි ක්වාටර් කියලා සලකන්න වෙන්නේ

    mehe prajachanchawadeeda ban:lol:

    :lol::lol::lol:

    ඔයා කෝකෙන් කිව්වත් එකම තැනට එන්නේ..

    තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නම් කොලු සීන් වලට
    අපි අති බහුතරය කැමති නෑ... හැබැයි අපි උඹලව මරන්න නීති ගෙනල්ලත් නෑ.. ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදය.... වල්බූරු නිදහස ඉල්ලුවට දෙන්න මේක අමෙරිකාව නෙවෙයි...
    හැමෝම වගේ ගල් සීන් ආවම ට්‍රයි කරන්න;)

    මොකෙද්ද බන් උඹ? :rolleyes:

    හරකෙක් වගේ තප්පුලන්නේ නැතුව පොයින්ට් එකට කතා කරපන් ත්‍රෙඩ් ස්ටාටර් වගේ.

    උඹ ගේ නෙමෙයි කියලා රඟන්නේ නැතුව තව මනුස්සයෙක් කියන දේකට මනුස්සයෙක් වගේ ඇහුම්කන් දෙන්න පුරුදුවෙයන්. අහල උඹේ මතෙත් මනුස්සයෙක් වගේ කියපන්.

    හැබැයි ඔය කියලා තියන ජාතියෙ ගොන් කතා කියන්න එපා.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මොකෙද්ද බන් උඹ? :rolleyes:

    හරකෙක් වගේ තප්පුලන්නේ නැතුව පොයින්ට් එකට කතා කරපන් ත්‍රෙඩ් ස්ටාටර් වගේ.

    උඹ ගේ නෙමෙයි කියලා රඟන්නේ නැතුව තව මනුස්සයෙක් කියන දේකට මනුස්සයෙක් වගේ ඇහුම්කන් දෙන්න පුරුදුවෙයන්. අහල උඹේ මතෙත් මනුස්සයෙක් වගේ කියපන්.

    හැබැයි ඔය කියලා තියන ජාතියෙ ගොන් කතා කියන්න එපා.

    හයිලයිට් කරන්නම රිදිලා...:rofl: උඹලගේ පොයින්ට් වලට කතා කරන්න වෙන කෙනෙක් හොයා ගනිල්ලා:baffled:

    මම මීට කලින් මුගේම ත්‍රෙඩ් එකක මතේ කියලා තියෙන්නේ..:dull:
    ටුපක් මැරිලා ඉපදුනා වගේ ආයේ මතේ විමසුවා කියලා මම මොනා කරන්නද.:P
    එදාත් මම කිව්වා මිනිසු ගොඩාක් කැමති නැත්නම් කොරන්න දෙයක් නෑ කියලා..:baffled::rofl:

    ඔන්න මම අදත් කියනවා.. මම උගෙවත් තව කාගෙවත් අත් ගලවලා නෑ liyanna.. බැන අඬගහලා නෑ..ඌ මට ලියන්න එපා කියල ඉල්ලීම් කරලත් නෑ :P:P:P

    උඹටත් මොනා හරි හිතෙනවනම් ලියපන් තව එකෙක් ලියපුවා පාට කර කර ඉන්නෙ නැතුව...:lol:
    එහෙම නැත්තම් ලබ්බක් ඇඳලා දෙන්නද පාටකරන්න
    :lol::lol::lol::lol::rofl:
     
    • Like
    Reactions: Chamath2015

    මම ගේ නෙමෙයි කියලා මගේ මුල් රිප්ලයි එකේ දාන්න ඉඳලත් හිතලම දැම්මේ නැත්තෙ උඹෙ රිප්ලයි එක මොන වගේද බලන්න. හිතුවා හරි. ටොයි බයි ලොජික් වගේ තමා. උඹේ මතේට විරුද්ධ උනාම මම ගේ? :rolleyes: හරි අල්ලලා දාන්කෝ.

    උඹ ගේ ත්‍රෙඩ් වල රිප්ලයි ද දා පුක දුන්නට මට ගේ ත්‍රෙඩ් ගානේ යන්න උවමනාවක් නෑ මොකද මට අදාල විශයක් නොවන නිසා. මට මේ උඹ කලින් දාපු කමෙන්ට් කියව කියව යන්න උවමනාවකුත් නෑ. මේ ත්‍රෙඩ් එකට ආවෙත් "නීතිය වෙනස් විය යුතුයි" කියලා දැකපු නිසා. එතකොට තමා දැක්කෙ උඹේ උම්බෑවේ තරම.

    ඔය හයිලයිට් කරලා තියන, උඹේ භාෂාවෙන් කියනවනම් පාට කරලා තියන දේ වලින් පේන්නේ උඹේ තියන ආත්මාර්තකාමී කම, කුහක කම, අන්තවාදී කම, මන්ද මානසිකත්වය.

    පව් කියලා හිතලද ගල් ගහන්නේ නැත්තේ? මරන්න නීති ගෙනල්ලා නැත්තේ? ඕනේ නම් පුලුවන්ද? :rolleyes:

    මොකෙද්ද බන් උඹ?
    උඹ නෙමේ උඹ වගේ අපතයෝ ලක්ෂයක් එකතු උනත් ලංකාවේ ඔහොම මිනිස්සු මරන්න නීතියක් ගෙන්න පුලුවන්ද?
    කොහොමද කරන්නෙ? පොඩ්ඩක් පැහැදිලි කරපන්?

    අන් මත ඉවසන්න පුරුදු වෙයන්. 10 පාරක් කියලත් අනිකා පිලිගන්නේ නැත්තන් මේ වගේ ගොන් කතා නොකියා, බොරුවට හිනා වෙවී පොන්න ටෝක් දෙන්නේ නැතුව පිරිමියෙක් වගේ පැත්ටකට වෙයන්.

    එහෙම නැත්තම් ලබ්බක් ඇඳලා දෙන්නද පාටකරන්න :lol::lol::lol::lol::rofl:

    උඹේ වයස කීයද බන්?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ගේ නෙමෙයි කියලා මගේ මුල් රිප්ලයි එකේ දාන්න ඉඳලත් හිතලම දැම්මේ නැත්තෙ උඹෙ රිප්ලයි එක මොන වගේද බලන්න. හිතුවා හරි. ටොයි බයි ලොජික් වගේ තමා. උඹේ මතේට විරුද්ධ උනාම මම ගේ? :rolleyes: හරි අල්ලලා දාන්කෝ.

    1. මට උඹ ගේ උනත් එකයි නැතත් එකයි. :dull:මගේ රිප්ලයි එකේ කොහෙද උඹ ගේ කියලා ලියලා තියෙන්නේ... :baffled:
    උඹ හිතන්නේ මේකේ ගේ උන්ට සපෝටිව් ලියන ඔක්කොම ගේ කියලද?:shocked::rofl:

    උඹ ගේ ත්‍රෙඩ් වල රිප්ලයි ද දා පුක දුන්නට මට ගේ ත්‍රෙඩ් ගානේ යන්න උවමනාවක් නෑ මොකද මට අදාල විශයක් නොවන නිසා.
    2. :baffled:
    පට්ට තර්කේ :baffled:

    මට මේ උඹ කලින් දාපු කමෙන්ට් කියව කියව යන්න උවමනාවකුත් නෑ. මේ ත්‍රෙඩ් එකට ආවෙත් "නීතිය වෙනස් විය යුතුයි" කියලා දැකපු නිසා. එතකොට තමා දැක්කෙ උඹේ උම්බෑවේ තරම.

    3. ආන්නේකනේ... ටුපක්ට මම ලිව්වේ ඌ මැරිලා ඉපදුනේ නැති නිසා කලින් පිටු ගාණක් ගිය ත්‍රෙඩ් එකේදිත් කතා උනු ඒවනේ..
    ඌත් එක්ක මතවාදී උනා.
    මේකෙදිත් ලිව්වා. ඔයාට මේ විෂය අදාලත් නැල්ලු. නීතිය නම් අදාල වෙනවා හැබැයි ඉතින් කාටත්.
    රිදුනට කරන්න දෙයක් නෑ:P

    ඔය හයිලයිට් කරලා තියන, උඹේ භාෂාවෙන් කියනවනම් පාට කරලා තියන දේ වලින් පේන්නේ උඹේ තියන ආත්මාර්තකාමී කම, කුහක කම, අන්තවාදී කම, මන්ද මානසිකත්වය.

    4. දෙයක් කිව්වම විලෝමයත් හැමවෙලාවෙම හරියනවද?
    පොඩ්ඩක් හිතලා බලන්න එහෙමද කියලා..

    පව් කියලා හිතලද ගල් ගහන්නේ නැත්තේ? මරන්න නීති ගෙනල්ලා නැත්තේ? ඕනේ නම් පුලුවන්ද? :rolleyes:

    මොකෙද්ද බන් උඹ?
    උඹ නෙමේ උඹ වගේ අපතයෝ ලක්ෂයක් එකතු උනත් ලංකාවේ ඔහොම මිනිස්සු මරන්න නීතියක් ගෙන්න පුලුවන්ද?
    කොහොමද කරන්නෙ? පොඩ්ඩක් පැහැදිලි කරපන්?

    5. දෙයක් කිව්වම විලෝමයත් හැමවෙලාවෙම හරියනවද?
    පොඩ්ඩක් හිතලා බලන්න එහෙමද කියලා..:P
    ගල්කාර මහත්වරු නෝනාවරුන්ට මෙහෙ ගල්ගහන්නේ නෑනේ...
    කාමර අස්සේ රිංගගෙන කරන ඒවා හොයන්න දඟලන්නෙ නෑනේ.
    මොකක්ද මේ මරන්න යන කතා. :rofl::baffled:

    නීතිය කියන්නේ ලෝයර්ලයි ජජ්ලයි පොලිසියයි හමුදාවයි කියලා හිතාගෙන ඉන්න සමහරක් ඉන්නවා.. නීතිය කියන්නේ සමාජයක් පැවැත්මට හදාගත්තු දෙයක්. නීතිය හැමෝටම ඉහළින් කියලා නීතිය හසුරවන අයගේ මතය අනූව ඉදිරි සියලු වෙනස්කම් කරන්න පුලුවන් කමක් නෑ...
    අර තනුජකලගෙන් ඉගෙනගනින්

    අන් මත ඉවසන්න පුරුදු වෙයන්. 10 පාරක් කියලත් අනිකා පිලිගන්නේ නැත්තන් මේ වගේ ගොන් කතා නොකියා, බොරුවට හිනා වෙවී පොන්න ටෝක් දෙන්නේ නැතුව පිරිමියෙක් වගේ පැත්ටකට වෙයන්.
    6. බැක් ටු යූ බේබි :yes:
    ඔන්න උඩින් පාට කරලා තියෙනවා අන් මත ඉවසලා:lol::lol::lol:
    පිරිමිකම කියන්නේ ඕකද? :rofl::P

    මට ලාවට මතකයි කලින් නීති ත්‍රෙඩ් එකේ අර එකෙක් උදව් ගන්න උන්ට බාධා වෙන්න පෝස්ට් කර කර ඉන්නකොට ඌට සම්බන්ධ උනු අපතයෙක්..:P
    ඒ උඹ එහෙම නෙවෙයිනේ..:rolleyes:

    ටුපක්ට කරදරයක්ලුද මගේ :rolleyes:කමෙන්ට්ස්. ඌ එහෙම මට කිව්වේ නම් නෑ. උඹට එහෙම හිතෙනවද?
    ආ උඹ මේ විෂය ගැන ඉන්ට්‍රස්ට් නෑනේ:dull:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මට ලාවට මතකයි කලින් නීති ත්‍රෙඩ් එකේ අර එකෙක් උදව් ගන්න උන්ට බාධා වෙන්න පෝස්ට් කර කර ඉන්නකොට ඌට සම්බන්ධ උනු අපතයෙක්..:P
    ඒ උඹ එහෙම නෙවෙයිනේ..:rolleyes:

    ටුපක්ට කරදරයක්ලුද මගේ :rolleyes:කමෙන්ට්ස්. ඌ එහෙම මට කිව්වේ නම් නෑ. උඹට එහෙම හිතෙනවද?
    ආ උඹ මේ විෂය ගැන ඉන්ට්‍රස්ට් නෑනේ:dull:

    ටූ පක් ට පැහැදිලිව කියල දුන්නා නම් ආයේ මොකද මේකට ඇවිත් පුක දෙන්නෙ? දෙතුන් පාරක් කිව්වම අහන්නේ නැත්තන් පැත්තකට වෙන්න තිබ්බනේ?

    මම උඹට එක පාරයි තාම කිව්වෙ ගොන් කතා කියන්න එපා කියලා. අහන්නේ නෑනේ. ඉතින් මම ගොනෙක්ට ආයේ රිප්ලයි කරන්නේ නෑ. කියන්නෙත් නෑ.

    තනුජක කියන මෙම්බර් ව ඇදලා ගත්ත නිසා, :rolleyes:

    තනුජක ත්‍රෙඩ් එකක් දාල තිබ්බා ප්‍රශ්න අහන්න කියලා, ඉතින් ප්‍රශ්නයක් ඇහුවා ඌ උත්තර දුන්නා ඒකට ස්තූති කිරීමක් වශයෙන් ඌට රෙප් දුන්නා. ඒක ඒතනින් ඉවරයි.

    තව මෙම්බර් කෙනෙක් එකම තැන කැරකෙනවා, ඌට පැහැදිලි කරන්න හැදුවා අහන්නේ නෑ ඒකත් එතනින් නැවැත්තුවා.

    මේ නිකමට අහන්නේ? අපි නීතිය දැනගන්න ඕනේ උනාම ගිහින් අහන්න ඕනේ තනුජකගෙන්ද? ඌද ලංකාවට ඉන්න එකම මනුස්සයා නීතිය දන්න? එහෙම නැත්නම් උඹ දන්නේ ඌ විතරද? ඌ නැත්තන් කා ගාවටද එන්න ඕනේ? උඹ ගාවටද?

    ඒ ත්‍රෙඩ් එකේ මාව ලාවට මතකද? මට නම් උඹව එහෙමවත් මතක නෑ බන්.අනික ගෑණු වගේ ඕවා මතක තියන් ඉන්නෙ නෑ බන් උඹ මතක තියන් හිටියට.

    අහක ඉන්න මිනිස්සු ඉස්සරහට දාන් පකේ ටෝක් දෙන්න එපා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මායි උඹයි අතරනේ. මාත් එක්ක කතා කරහන් කෙලින් පිරිමියෙක් වගේ .

    උඹේ රිප්ලයි එකේ නම් ගත යුත්තක් නෑ. උඹේම උම්බෑව උඹම සාධාරණීකරනය කරලා තියෙන්නේ.

    උඹේ GAY අදහස් මට අදාල නෑ, මම මෙච්චරවෙලා කතා කලේ ගල් ගහනවා, මරනවා වගේ උඹේ ගොන් අදහස් ගැනයි, ආත්මාර්තකාමී කම, කුහක කම, අන්තවාදී කම, වෙන එකෙක්ගේ පහනින් මං පොර වීම වගේ උඹේ කොලිටීස් ගැනයි.

    මම කලිනුත් කිව්වා වගේ අන්(ගොං) මත මම ඉවසනවා. එක පාරක් කිව්වා, මෙතනින් එහා කියන්න යන්නේ නෑ

    එපා බං, උපතින්ම එන ගොං කමට වයස් භේදයක් නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රටේ මිනිස්සුන්ගෙන් බහුතරය ඕකට කැමති නෑ....
    හෙට්‍රොසෙක්ෂුවල් උන්ගෙන් අති සුළුතරයක් තමයි එහෙම නීති වෙනස් වීමක් වෙනවට අකමැති නැත්තේ...
    උදාහරණයක් විදියට මේ ෆෝරම එකේ ඉන්න උන්ගෙන් මමත් ඇතුළුව සැහෙන්න අතලොස්සක් තමයි සමලිංගිකයන්ට වාසි වෙන නීතියකට අකමැත්තක් නැත්තේ....
    කොච්චර අථ්මාර්ථකාමී වගේ පෙනුනත් බහුතරයකගේ කැමැත්ත එක නම් එකට හිස නමන්න වෙන්ව :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    marQuis:22100340 said:
    මට ලාවට මතකයි කලින් නීති ත්‍රෙඩ් එකේ අර එකෙක් උදව් ගන්න උන්ට බාධා වෙන්න පෝස්ට් කර කර ඉන්නකොට ඌට සම්බන්ධ උනු අපතයෙක්..:P
    ඒ උඹ එහෙම නෙවෙයිනේ..:rolleyes:

    ටුපක්ට කරදරයක්ලුද මගේ :rolleyes:කමෙන්ට්ස්. ඌ එහෙම මට කිව්වේ නම් නෑ. උඹට එහෙම හිතෙනවද?
    ආ උඹ මේ විෂය ගැන ඉන්ට්‍රස්ට් නෑනේ:dull:

    ටූ පක් ට පැහැදිලිව කියල දුන්නා නම් ආයේ මොකද මේකට ඇවිත් පුක දෙන්නෙ? දෙතුන් පාරක් කිව්වම අහන්නේ නැත්තන් පැත්තකට වෙන්න තිබ්බනේ?

    මම උඹට එක පාරයි තාම කිව්වෙ ගොන් කතා කියන්න එපා කියලා. අහන්නේ නෑනේ. ඉතින් මම ගොනෙක්ට ආයේ රිප්ලයි කරන්නේ නෑ. කියන්නෙත් නෑ.

    තනුජක කියන මෙම්බර් ව ඇදලා ගත්ත නිසා, :rolleyes:

    තනුජක ත්‍රෙඩ් එකක් දාල තිබ්බා ප්‍රශ්න අහන්න කියලා, ඉතින් ප්‍රශ්නයක් ඇහුවා ඌ උත්තර දුන්නා ඒකට ස්තූති කිරීමක් වශයෙන් ඌට රෙප් දුන්නා. ඒක ඒතනින් ඉවරයි.

    තව මෙම්බර් කෙනෙක් එකම තැන කැරකෙනවා, ඌට පැහැදිලි කරන්න හැදුවා අහන්නේ නෑ ඒකත් එතනින් නැවැත්තුවා.

    මේ නිකමට අහන්නේ? අපි නීතිය දැනගන්න ඕනේ උනාම ගිහින් අහන්න ඕනේ තනුජකගෙන්ද? ඌද ලංකාවට ඉන්න එකම මනුස්සයා නීතිය දන්න? එහෙම නැත්නම් උඹ දන්නේ ඌ විතරද? ඌ නැත්තන් කා ගාවටද එන්න ඕනේ? උඹ ගාවටද?

    ඒ ත්‍රෙඩ් එකේ මාව ලාවට මතකද? මට නම් උඹව එහෙමවත් මතක නෑ බන්.අනික ගෑණු වගේ ඕවා මතක තියන් ඉන්නෙ නෑ බන් උඹ මතක තියන් හිටියට.

    අහක ඉන්න මිනිස්සු ඉස්සරහට දාන් පකේ ටෝක් දෙන්න එපා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මායි උඹයි අතරනේ. මාත් එක්ක කතා කරහන් කෙලින් පිරිමියෙක් වගේ .

    උඹේ රිප්ලයි එකේ නම් ගත යුත්තක් නෑ. උඹේම උම්බෑව උඹම සාධාරණීකරනය කරලා තියෙන්නේ.

    උඹේ GAY අදහස් මට අදාල නෑ, මම මෙච්චරවෙලා කතා කලේ ගල් ගහනවා, මරනවා වගේ උඹේ ගොන් අදහස් ගැනයි, ආත්මාර්තකාමී කම, කුහක කම, අන්තවාදී කම, වෙන එකෙක්ගේ පහනින් මං පොර වීම වගේ උඹේ කොලිටීස් ගැනයි.

    මම කලිනුත් කිව්වා වගේ අන්(ගොං) මත මම ඉවසනවා. එක පාරක් කිව්වා, මෙතනින් එහා කියන්න යන්නේ නෑ

    එපා බං, උපතින්ම එන ගොං කමට වයස් භේදයක් නෑ.

    නීති එපා බන් උඹලා රණ්ඩු නොවී ඉඳපල්ලා, මෙහෙ මිනිස්සු මේ ගෝත්‍රික සමජයෙන් මිදිලා දවසක හරියට සමාජගත වෙයි
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    "වයස අවුරුදු 10 සිට 18 වූ ඕනෑම දෙදෙනෙකු (ස්ත්‍රී-පුරුෂ, ස්ත්‍රී-ස්ත්‍රී,පුරුෂ-පුරුෂ) දෙදෙනාගේම කැමැත්ත මත සිදුවන ලිංගික ක්‍රියාවන් සම්මත කළ යුතුය"

    එකඟයි.:yes::yes::yes: