නීතිය_සහ_දුමින්ද

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නීතිය_සහ_දුමින්ද

    ඊයෙ නිව්ස් බැලුවහම මට මේ ප්‍රශ්නෙ ආවෙ..
    දුමියට විරුද්ධ තීන්දුව දීල තියෙන්නෙ විනිසුරුවන් 3න් දෙනෙක්ගෙන් යුත් මණ්ඩලයකින්

    මේකෙ එක්කෙනෙක් කියල තියෙනව සියළු සැක කරුවන් නිදොස් කොට නිදහස් කරනව කියල

    අනිත් දෙන්න කියල තියනව 5ස් දෙනෙක්ට මරණ දඬුවම දෙනව කියල

    මට තියෙන ප්‍රශ්ණෙ එකම නඩුවෙ, එකම සාක්ශි වලට විනිසුරුවො දෙන්නෙක් "නිදොස් කොට නිදහස් කිරීම" සහ "මරණ දඬුවම" දෙන්නෙ කොහොමද කියල

    "මරණ දඬුවම" සහ "නිදොස් කොට නිදහස් කිරීම" කියන්නෙ නීතියේ extreme අන්ත දෙකක්. හරියට
    ඝෘණ අනන්තය සහ ධණ අනන්තය වගේ.

    ඔන්න එක්කෙනෙක් අවුරුදු 5කට හිරේට යවන්න ඕනි කියද්දි අනිත් කෙනා නෑ නෑ අවුරුදු 7කට යවන්න ඕනි කියනව වගේ නෙමෙයි. එකෙක් කියනව මරණ දඬුවම කියල. අනික කියනව නිදොස් කොට නිදහස් කියල

    නීතිය නඩු කාරයාට සාපේක්ශද?
    එහෙම උනත් මෙච්චර වෙනසක් වෙන්නෙ කොහොමද?

    නීති ක්ශේත්‍රයේ කෙනෙක් මේක පැහැදිළි කරල දෙන්න. +rep දෙනු ලැබේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් ඔය ප්‍රස්නෙම ඇති උනා, යකාගෙ නිතියක් තියෙන්නෙ, ඉස්සලා නඩු කාරයන්ට නිතිය ගන්නන්ඩ වෙනව,මොකද එකම නිතියකින් කොහොමද තින්දු 2ක් එන්නෙ.:rolleyes::rolleyes:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    oka karanne ban kapatikamata un katha wela.. ethakota katawtah saka karanna bahe thinduwata kagenwath balapamak awa kiyala. 3 nama ekaga una nam kenekuta kiyanna puluwan anduwe hari wena kenek ge balapamak nisa marana daduwama dunna kiyala

    hari simple
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙන අවුලක් තමා ඒකනං. හැබැයි නිදහස් කරන්න ඕනේ කියපු එකා කියල තිබුනෙ සාක්ෂි ප්‍රමාණවත් නැති නිසා නිදහස් කරනව වගේ කතාවක් නේද, නැතුව දුමින්ද මේකට වැරදි නෑ කියන එක නෙවේ මම හිතන්නෙ. :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙගොල්ලොම නිති විරොධි ගිනි අවි වලින් වෙඩි තියා ගත්ත බාරතට වෙඩි වැදිල මැරුන, මැරුවනම් මරපු එකෙක් ඉන්ඩ ඔනනෙ කොහොමද ඔහොම තින්දු එන්නෙ, එකම නිතිය තින්දු දෙකක්.:rolleyes::rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මටත් ඔය ප්‍රස්නෙම ඇති උනා, යකාගෙ නිතියක් තියෙන්නෙ, ඉස්සලා නඩු කාරයන්ට නිතිය ගන්නන්ඩ වෙනව,මොකද එකම නිතියකින් කොහොමද තින්දු 2ක් එන්නෙ.:rolleyes::rolleyes:
    නඩුවේ තියෙන විදිහට ඔක්කොම මෑරිල තියෙන්නේ එකම තුවක්කුවේ උන්ඩ වලින්. ඒකත් කොටින්ගෙන් උස්සපු එකක්ලු. ලීඩ් කලේ දුමින්ද කියල තමා ඔප්පු වෙලා තියෙන්නේ. කොහොම වුනත් ඉතින් වෑරද්දක් කලොත් දඩුවම් විදින්නම වෙනව.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නඩුවේ තියෙන විදිහට ඔක්කොම මෑරිල තියෙන්නේ එකම තුවක්කුවේ උන්ඩ වලින්. ඒකත් කොටින්ගෙන් උස්සපු එකක්ලු. ලීඩ් කලේ දුමින්ද කියල තමා ඔප්පු වෙලා තියෙන්නේ. කොහොම වුනත් ඉතින් වෑරද්දක් කලොත් දඩුවම් විදින්නම වෙනව.

    :sorry::sorry: ehema kohomada ban wenne?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    නඩුවේ තියෙන විදිහට ඔක්කොම මෑරිල තියෙන්නේ එකම තුවක්කුවේ උන්ඩ වලින්. ඒකත් කොටින්ගෙන් උස්සපු එකක්ලු. ලීඩ් කලේ දුමින්ද කියල තමා ඔප්පු වෙලා තියෙන්නේ. කොහොම වුනත් ඉතින් වෑරද්දක් කලොත් දඩුවම් විදින්නම වෙනව.

    ki denek marunada ban e welawe kudu dumiyata wage matath mathaka na:dull:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oka karanne ban kapatikamata un katha wela.. ethakota katawtah saka karanna bahe thinduwata kagenwath balapamak awa kiyala. 3 nama ekaga una nam kenekuta kiyanna puluwan anduwe hari wena kenek ge balapamak nisa marana daduwama dunna kiyala

    hari simple

    balapamak tibba hari nathuwa hari hari dee una... oka nidahas una nam ayth oya ekekwath para dige minimarannwath baya wenne na
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    දෙගොල්ලොම නිති විරොධි ගිනි අවි වලින් වෙඩි තියා ගත්ත බාරතට වෙඩි වැදිල මැරුන, මැරුවනම් මරපු එකෙක් ඉන්ඩ ඔනනෙ කොහොමද ඔහොම තින්දු එන්නෙ, එකම නිතිය තින්දු දෙකක්.:rolleyes::rolleyes:

    හා හා කටවහගෙන හිටු ගෝතකර්මය . තොපේ තුප්පහි රජාගෙ ආරක්ශක අමාත්‍යන්ශ අධීක්ශන මන්ත්‍රීට මරනදඩුවම හම්බෙලා .තවත් කියවනව මෙතන .ලැට් වලක් කඩන් කාපන් කරෝලය :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නඩුවේ තියෙන විදිහට ඔක්කොම මෑරිල තියෙන්නේ එකම තුවක්කුවේ උන්ඩ වලින්. ඒකත් කොටින්ගෙන් උස්සපු එකක්ලු. ලීඩ් කලේ දුමින්ද කියල තමා ඔප්පු වෙලා තියෙන්නේ. කොහොම වුනත් ඉතින් වෑරද්දක් කලොත් දඩුවම් විදින්නම වෙනව.
    එහෙනම් ඔක තමා සින් එක, ඇහින් දැකපු එකෙක් මට කියපු ව්දිහට දෙපැත්තෙන් වෙඩි තියා ගත්ත බරතගෙ කකුලටලට මුලින් වෙඩි වැදිල වැටුන, පස්සෙ ලගට ඇවිත් T-56 කින් වෙඩි තිබ්බ, ඔය තුවක්කුව T-56 එකක්ද?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හා හා කටවහගෙන හිටු ගෝතකර්මය . තොපේ තුප්පහි රජාගෙ ආරක්ශක අමාත්‍යන්ශ අධීක්ශන මන්ත්‍රීට මරනදඩුවම හම්බෙලා .තවත් කියවනව මෙතන .ලැට් වලක් කඩන් කාපන් කරෝලය :lol::lol:

    kata wahagena hitapan ban, uu oya duka waawanne nethuwa kiyana katha. Mahinda hitiyanam kohoma inna hitiya ekekda dumiya kiyanne.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හා හා කටවහගෙන හිටු ගෝතකර්මය . තොපේ තුප්පහි රජාගෙ ආරක්ශක අමාත්‍යන්ශ අධීක්ශන මන්ත්‍රීට මරනදඩුවම හම්බෙලා .තවත් කියවනව මෙතන .ලැට් වලක් කඩන් කාපන් කරෝලය :lol::lol:

    nikan modayek wage hasirenna epa . anith okkoma methna katha karala tiyeddi minissu wage ballek wage jara kara.... u ekata aweth UNP eke indala thama. e hinda nikan boruwata nodi minihek wage hasiyan
     
    • Like
    Reactions: skymicro

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ නඩුවේ විස්තර එලියට දාන්නෙ නැද්ද බන් අපිට කියවන්න, ඉස්සර නං ඔය වගේ නඩු වල වාර්තා වචනෙන් වචනෙ පත්තරවල ගියා මතකයි, දැන් අපිට බලන්න වෙලා තියෙන්නේ ගොසිප් සයිට් වල කියන ඒව :oo: