ඔය විනුසුරු වරයා ඔය තැනට සරත්නන්ද විල්වා නම් කුප්‍රකට දුෂිත විනිසුරුවරයාගේ පිහිටින් ඔය තැනට අවා යැයි කියවේ. ලංකාවේ උසාවිය යනු චුදිතයගේ තරුණ බිරිද උසාවියේදී දුෂණය කරන ලද විනිසුරු එම චෝදනා ඔප්පු වුවද සුළු දඩුවමක් දී නැවත සේවයේ පිහිටුවනලද ඉතිහාසයක් ඇති ආයතන පද්දතියකි
ඒ මොකක්ද බන් ඒ සීන් එක??




