නීතිය_සහ_දුමින්ද

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ඊයෙ නිව්ස් බැලුවහම මට මේ ප්‍රශ්නෙ ආවෙ..
    දුමියට විරුද්ධ තීන්දුව දීල තියෙන්නෙ විනිසුරුවන් 3න් දෙනෙක්ගෙන් යුත් මණ්ඩලයකින්

    මේකෙ එක්කෙනෙක් කියල තියෙනව සියළු සැක කරුවන් නිදොස් කොට නිදහස් කරනව කියල

    අනිත් දෙන්න කියල තියනව 5ස් දෙනෙක්ට මරණ දඬුවම දෙනව කියල

    මට තියෙන ප්‍රශ්ණෙ එකම නඩුවෙ, එකම සාක්ශි වලට විනිසුරුවො දෙන්නෙක් "නිදොස් කොට නිදහස් කිරීම" සහ "මරණ දඬුවම" දෙන්නෙ කොහොමද කියල

    "මරණ දඬුවම" සහ "නිදොස් කොට නිදහස් කිරීම" කියන්නෙ නීතියේ extreme අන්ත දෙකක්. හරියට
    ඝෘණ අනන්තය සහ ධණ අනන්තය වගේ.

    ඔන්න එක්කෙනෙක් අවුරුදු 5කට හිරේට යවන්න ඕනි කියද්දි අනිත් කෙනා නෑ නෑ අවුරුදු 7කට යවන්න ඕනි කියනව වගේ නෙමෙයි. එකෙක් කියනව මරණ දඬුවම කියල. අනික කියනව නිදොස් කොට නිදහස් කියල

    නීතිය නඩු කාරයාට සාපේක්ශද?
    එහෙම උනත් මෙච්චර වෙනසක් වෙන්නෙ කොහොමද?

    නීති ක්ශේත්‍රයේ කෙනෙක් මේක පැහැදිළි කරල දෙන්න. +rep දෙනු ලැබේ

    ලංකාවේ ඉදලත් උබට ඕක හිතාගන්න බෑ කිවුවම පුදුමයි....

    එක්කෝ,

    ඕකේ සභාපතිට ලොකු කුට්ටියක් කවලා,

    නැත්තන්,

    අනිත් විනිසුරුවන් දෙදෙනාට රජයෙන් බලපෑම් කරලා....

    කොහොම හරි කමක් නෑ වැරැද්දට දඩුවම් ලැබුනා....

    ඒත් දුක කියන්නේ අධිකරනයත් සල්ලි වලට බලපෑම් වලට යටවෙලා නිසා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    nikan modayek wage hasirenna epa . anith okkoma methna katha karala tiyeddi minissu wage ballek wage jara kara.... u ekata aweth UNP eke indala thama. e hinda nikan boruwata nodi minihek wage hasiyan
    :yes: මිනිස් වෙස් ගත් සුනකයො ඉන්නව.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කට්ටිය මේක දේශපාලන ත්‍රෙඩ් එකක් කරන්නෙ නැතුව ටෙක්නිකල් විදිහට සාකච්ඡාව අරන් යමුද?
    මේකෙන් කට්ටියටම නීතිය ගැන යමක් ඉගෙනගන්න පුළුවන් වෙයි.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo

    නීතිය නඩු කාරයාට සාපේක්ශද?
    Neethiya tiyenne manushya gathanayata daduwama maranaya kiyala. Eka hamatama podui. Naduwa ahaddi balanne ea warada karala tiyenawada nedda kiyala. (ema warada karala nam ekata exception tiyenawada kiyala.. Eg:- Hadisi Kopaya wage). Ekedi waradakaru ho niwaradi karu wenne thanikarama Evidence matha. Evidance galapenne nettam or Lack of evidence nam warada karayek karanna bee. Judges la minissune ban. Eka ekkena prashna diha balana widiya wenas ne. Hithapan ekama prashne diha Social level dekaka minissu hithanne krama dekakata. Eka nisa tama oya wage case judges la 3 or 5 dala ahanne. Dena thinduwa 100% Sadarana neti wenna puluwan. But bahutarayakata piliganna puluwan ekak tama thindu wenne. (tharadiyen manina de hamawelema sadarana neene.. Eg:- Diamond vs Glass.. But tharadiya balance wela tiyeddi balu balmata hamotama Sadaranai kiyala- A Concept only)

    එහෙම උනත් මෙච්චර වෙනසක් වෙන්නෙ කොහොමද?

    Ethanadi Nidos kara Nidahas karala tiyene Lack of Evidence neme.

    Ethanadi Nidos kara Nidahas karala tiyene Evidence match wenne nee kiyala (paras parai kiyala) ( But there are evidence).

    Ea kiyanne Usaviye dena Evidence Police report ekka galapenne nee kiyala. Kolonnawe Police (and CCD) :angry::angry::lol::lol:.. Galapenne nette monada kiyala detail oni nam Nadu Wartha balanna oni judge monada kiyala tiyenne.
     
    • Like
    Reactions: rajitha_ks

    The best explanation so far.. +rep :yes:
     
    • Like
    Reactions: Kalu_Banda

    මචන් තුන්දෙනාම අධිකරන විනිසුරුවරුන් නම්... තුන්දෙනා ඉදිරියේ සාක්‍ශි ඉදිරිපත් උනා නම්...
    දෙන්නෙක්ට සාක්ශි නිවැරදියි ගැලපෙනවා කියලා පේන්නයි.. එක්කෙනෙක්ට සාක්ශි වැරදියි ගැලපෙන්නේ නෑ කියලා පේන්නේ කොහොමද බන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් තුන්දෙනාම අධිකරන විනිසුරුවරුන් නම්... තුන්දෙනා ඉදිරියේ සාක්‍ශි ඉදිරිපත් උනා නම්...
    දෙන්නෙක්ට සාක්ශි නිවැරදියි ගැලපෙනවා කියලා පේන්නයි.. එක්කෙනෙක්ට සාක්ශි වැරදියි ගැලපෙන්නේ නෑ කියලා පේන්නේ කොහොමද බන්...
    :yes::rolleyes::rolleyes::rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මේක වෙලා තියෙන්නෙ මේකයි නීතිය සාමාන්‍ය ජනයා නොදන්න එක.දැන් බලපන් පොලිසියෙන් බලෙන් ඇදන් ගියොත් එකත් මානව හිමිකම් උල්ලංඝනය කළා කියලා නඩු දාන්න පුළුවන්. ඒත් අහිංසක මිනිස්සු ඒක දන්නෙ නැහැ නේ ??
    ඉතිං බල්ලො වගෙ ඉන්නවා .මිනිස්සුන්ට නීතිය උගන්වන්න ඕනෙ බන් මොන ක්‍රමෙකින් හරි .ඒක ලෙසි .මොකද මෙඩිසින් වල බෙහෙත් දෙන එක උගන්වනවා වගේ අමාරු නැහැ නේ ?
     
    • Like
    Reactions: DangerMan119

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    හෙන අවුලක් තමා ඒකනං. හැබැයි නිදහස් කරන්න ඕනේ කියපු එකා කියල තිබුනෙ සාක්ෂි ප්‍රමාණවත් නැති නිසා නිදහස් කරනව වගේ කතාවක් නේද, නැතුව දුමින්ද මේකට වැරදි නෑ කියන එක නෙවේ මම හිතන්නෙ. :oo:

    Not Lack of Evidence.. Its Contrary Evidence.. ( Usaviyedi Dena Evidence and Police reports are not matching )

    මේ නඩුවේ විස්තර එලියට දාන්නෙ නැද්ද බන් අපිට කියවන්න, ඉස්සර නං ඔය වගේ නඩු වල වාර්තා වචනෙන් වචනෙ පත්තරවල ගියා මතකයි, දැන් අපිට බලන්න වෙලා තියෙන්නේ ගොසිප් සයිට් වල කියන ඒව :oo:

    Naduwak iwara wenna kalin Media walata Voice cut dena eka ethical nee ban.:no::no::no::no: Ewa nisa Naduwata balapam wenna puluwan. Eg:- All judges are Humans and they watching TV and Reading News Papers ne.. News ekak waradi widiyata report kaloth Decision eka deddi eka Judge ge oluwe wada karanna puluwan ne.

    BBC CNN balapan.. lawyers la Lankawe wage eliyata awilla Voice Cut denawada kiyala. Kata hari report karanna oni nam Nadu Warthawe tiyena de tama Report karanne.

    :cool::cool::yes::yes:
    The best explanation so far.. +rep :yes:

    Thanks MAchan.. ++++
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඕක මිනිසු රවටන්න දුන්න නඩු තීන්දුවක්. දැන් දුමියට සහ සෙට් එකට පුළුවන් ඕක ඉත්ත කරගෙන වැඩේ ගොඩ දාගන්න.
    බලපල්ලකො හොද හොද සෙල්ලන් ඉස්සරහට බලන්න පුළුවන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මචන් තුන්දෙනාම අධිකරන විනිසුරුවරුන් නම්... තුන්දෙනා ඉදිරියේ සාක්‍ශි ඉදිරිපත් උනා නම්...
    දෙන්නෙක්ට සාක්ශි නිවැරදියි ගැලපෙනවා කියලා පේන්නයි.. එක්කෙනෙක්ට සාක්ශි වැරදියි ගැලපෙන්නේ නෑ කියලා පේන්නේ කොහොමද බන්...

    මේකත් ඩක්වත් ලුවිස් න්‍යාය වගෙ සීන් එකක් ද දන්නෙ නැහැ:lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ඕක මිනිසු රවටන්න දුන්න නඩු තීන්දුවක්. දැන් දුමියට සහ සෙට් එකට පුළුවන් ඕක ඉත්ත කරගෙන වැඩේ ගොඩ දාගන්න.
    බලපල්ලකො හොද හොද සෙල්ලන් ඉස්සරහට බලන්න පුළුවන්.
    need more explanation
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    kudu dumiya hire giya ekata nam kisima dukak naha,u aniwa ehema wenna oona, eth Rajitha, Patali,Hirunika,Ravi,Rishad,Ranil thawa anith desapaluwo ratata karapu aparada walata unte neethiya kriyathmaka karanne nathi eka thamai lokuma prashne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Not Lack of Evidence.. Its Contrary Evidence.. ( Usaviyedi Dena Evidence and Police reports are not matching )
    එහෙමද බන් :sorry: ඒ කියන්නේ පොඩි හරි සැකයක් තිබුනොත් විත්තියට පක්ෂව ඌට දඬුවම් දෙන්නේ නෑ, සැකයේ වාසිය විත්තියට දෙනවා කියන එක නේද ?
    Naduwak iwara wenna kalin Media walata Voice cut dena eka ethical nee ban.:no::no::no::no: Ewa nisa Naduwata balapam wenna puluwan. Eg:- All judges are Humans and they watching TV and Reading News Papers ne.. News ekak waradi widiyata report kaloth Decision eka deddi eka Judge ge oluwe wada karanna puluwan ne.

    BBC CNN balapan.. lawyers la Lankawe wage eliyata awilla Voice Cut denawada kiyala. Kata hari report karanna oni nam Nadu Warthawe tiyena de tama Report karanne.

    :cool::cool::yes::yes:
    නෑ බන් මට මතකයි සෑහෙන ඉස්සර දිවයින පත්තරේ (අනික්ව කොහොමද දන්නේ නෑ අපේ ගෙදරට ගත්තේ එක) ඔහොම ප්‍රසිද්ධ නඩුවල සාක්කි දුන්න ඒවා පවා වචනෙන් වචනෙ පත්තරේ ගියා හරියට කොටස් වශයෙන් යන නාට්ටියක් වගේ, නාලන්ද එල්ලාවලගේ නඩුව එහෙම මට මතකයි ගියා එහෙම. දැන් එහෙම යන්නේ නෑ නිකන්ම මෙයාට මේ දඬුවම දුන්න කියනව එච්චරයි. විස්තර නෑ :confused:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මචන් තුන්දෙනාම අධිකරන විනිසුරුවරුන් නම්... තුන්දෙනා ඉදිරියේ සාක්‍ශි ඉදිරිපත් උනා නම්...
    දෙන්නෙක්ට සාක්ශි නිවැරදියි ගැලපෙනවා කියලා පේන්නයි.. එක්කෙනෙක්ට සාක්ශි වැරදියි ගැලපෙන්නේ නෑ කියලා පේන්නේ කොහොමද බන්...

    Teacher kenek A/L Class (Okkoma O/L Passed) ekata awilla Padamak kiyala denawa. Ita passe ea teacher ea lamaigen ma prashna ahanawa. Habai Hama Lamayama eka wage Uttara denawada..?? Nene..

    Eka Eka minissunge capacity wenas ne ban. Ea minissu therum ganne wenas widiyatane ban.
    Eg:- Duppath Family ekaka Amaruwen Campus ena Nadu karayekui Hena Posath Family ekaka nadu karayekui ekama prashnaya diha balanne krama dekakatane ban..
    Or Ubata hari kiyala hithena deyak ubema Knowledge eka tiyena wenath kenekuta waradi wenna puluwan neda...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    :nerd:
    kudu dumiya hire giya ekata nam kisima dukak naha,u aniwa ehema wenna oona, eth Rajitha, Patali,Hirunika,Ravi,Rishad,Ranil thawa anith desapaluwo ratata karapu aparada walata unte neethiya kriyathmaka karanne nathi eka thamai lokuma prashne

    ඇයි ගොඨාභය,නාමල්, මහින්ද , බැසිල්, විමල්,ගම්මන්පිල, රොහිත
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    එහෙමද බන් :sorry: ඒ කියන්නේ පොඩි හරි සැකයක් තිබුනොත් විත්තියට පක්ෂව ඌට දඬුවම් දෙන්නේ නෑ, සැකයේ වාසිය විත්තියට දෙනවා කියන එක නේද ?

    Ow Beyond the reasonable doubt (Sadarana Sakayen Obbata) Oppu karanna oni..Nettnam nidahas..

    නෑ බන් මට මතකයි සෑහෙන ඉස්සර දිවයින පත්තරේ (අනික්ව කොහොමද දන්නේ නෑ අපේ ගෙදරට ගත්තේ එක) ඔහොම ප්‍රසිද්ධ නඩුවල සාක්කි දුන්න ඒවා පවා වචනෙන් වචනෙ පත්තරේ ගියා හරියට කොටස් වශයෙන් යන නාට්ටියක් වගේ, නාලන්ද එල්ලාවලගේ නඩුව එහෙම මට මතකයි ගියා එහෙම. දැන් එහෙම යන්නේ නෑ නිකන්ම මෙයාට මේ දඬුවම දුන්න කියනව එච්චරයි. විස්තර නෑ

    Naduwe decision eka dunnata passe nadu wenna athi.. :nerd::frown::(
     
    waligamaya

    Well-known member
  • ඔය විනුසුරු වරයා ඔය තැනට සරත්නන්ද විල්වා නම් කුප්‍රකට දුෂිත විනිසුරුවරයාගේ පිහිටින් ඔය තැනට අවා යැයි කියවේ. ලංකාවේ උසාවිය යනු චුදිතයගේ තරුණ බිරිද උසාවියේදී දුෂණය කරන ලද විනිසුරු එම චෝදනා ඔප්පු වුවද සුළු දඩුවමක් දී නැවත සේවයේ පිහිටුවනලද ඉතිහාසයක් ඇති ආයතන පද්දතියකි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    හෙන අවුලක් තමා ඒකනං. හැබැයි නිදහස් කරන්න ඕනේ කියපු එකා කියල තිබුනෙ සාක්ෂි ප්‍රමාණවත් නැති නිසා නිදහස් කරනව වගේ කතාවක් නේද, නැතුව දුමින්ද මේකට වැරදි නෑ කියන එක නෙවේ මම හිතන්නෙ. :oo:

    මරණ දඬුවමයි, නිදහස් කරනවයි කියන්නෙ සෑහෙන අන්ත දෙකක් මචං...
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඕක මිනිසු රවටන්න දුන්න නඩු තීන්දුවක්. දැන් දුමියට සහ සෙට් එකට පුළුවන් ඕක ඉත්ත කරගෙන වැඩේ ගොඩ දාගන්න.
    බලපල්ලකො හොද හොද සෙල්ලන් ඉස්සරහට බලන්න පුළුවන්.

    Ow ban podi Awlak tiyenawa...
    Normally Capital Punisment eka denna kalin Remand karanna oni.. Ea kiyanne naduwa ahanakan saka karayo inne Remand eke.. But Dumiya gedara idan ne awe..
    :shocked::eek::baffled::baffled::baffled::baffled: Muder case walata Bail denneth neene..