නීති උපදෙසක් අවශ්‍යයි >>>

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    නීති උපදෙසක් අවශ්‍යයි >>>

    මචන්ලා කවුද එළකිරියේ ලොයර්ලා ඉන්නේ? ඉඩමකට පාරක් දාගන්න පොඩි උපදෙස් ටිකක් ගන්න ඕනි වෙලා තියනවා. සීන් එක ගැන මුකුත් දන්නේ නැහැ බන්,
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,345
    1,542
    113
    32
    Earth-Cj025
    මචන්ලා කවුද එළකිරියේ ලොයර්ලා ඉන්නේ? ඉඩමකට පාරක් දාගන්න පොඩි උපදෙස් ටිකක් ගන්න ඕනි වෙලා තියනවා. සීන් එක ගැන මුකුත් දන්නේ නැහැ බන්,

    ප්‍රශ්නේ අහපන් බන්. දන්න එකෙක් කියලා දෙයි:yes: