නීති උපදෙසක් ඕනි..

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    කෙනෙක්ගේ ලෝන් එකකට ඇප අත්සන් කලා

    zP8TCmP.gif
     
    • Like
    Reactions: Bunji Kuraki

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    උඹ කොහේ උසාවියේද බන් නඩු කතා කරන්නේ?

    අළුත්කඩේ තමයි මචං වැඩිපුර ඉන්නේ. අවට තියෙන හැම එහෙකටම යනවා. මාතර එහෙමත් යනවා. මහාධිකරණ, මහෙස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ නම් ලොකුවට කරන්නේ නැහැ.

    එහෙනම් උබ උසාවි දවසට ලෝයර් එක්ක ගිහින් ප්‍රොක්සි එක ෆයිල් කරලා ආන්සර් එක ෆයිල් කරන්න දිනයක් ඉල්ල ගනින්..කොළඹ දිසා අධිකරණයේ නම් උත්තරය ගොණු කරන්න කියලා දිනයක් දෙන්නේ මාස හයකින් විතර පස්සේ දිනයක්...අනිත් උසාවි වලත් අඩුම මාස තුනක් විතරවත් හම්බ වෙනවා..ඒ කාල සීමාව ඇතුලත ගිහින් උබේ යාලුවාව එක්කගෙන ගිහින් බැංකුව එක්ක සමථයක් කතා කර ගනින්..ගොඩාක් වෙලාවට උන් පොලී මුදල් වලින් යම් ප්‍රතිශතයක් කපලා ගෙවන්න දෙනවා.

    මේක තමයි හරිම ක්‍රමය.
    යාළුවව ගෙවන්න පොළඹවා ගන්න. බලෙන් හරි. ඕක නඩු ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ මචං. කොහොමත් ගෙවන්න වෙනවා.
    ------ Post added on Mar 16, 2025 at 10:59 PM
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අළුත්කඩේ තමයි මචං වැඩිපුර ඉන්නේ. අවට තියෙන හැම එහෙකටම යනවා. මාතර එහෙමත් යනවා. මහාධිකරණ, මහෙස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ නම් ලොකුවට කරන්නේ නැහැ
    නඩුවක් වැටුනොත් ලයින් එකක් ගහල දියන හොදේ..
     
    • Love
    Reactions: Bunji Kuraki

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,707
    113
    සේදවත්ත
    සල්ලි නොගෙවන එකාට ඔලුවට කලු ටියුලිප් එකක් දාල ගහපන් , වචනයක්වත් කියන්න එපා වෙන එකෙක් දාල හරි කරපන් . මොකද ඕවා පස්සෙ කරන්න වෙලාවක් නෑ .
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    නඩුව ඉවර උනත් උබට ක්‍රිබ් එක ක්ලියර් කරගන්න කට්ටක් කන්න වෙයි..