නීති උපදෙස්ක් ඔනා.

Mar 29, 2016
1
0
0
නීති උපදෙස්ක් ඔනා.

මගේ වයිෆ් හදිස්සියේ නැති උනා. මරන පරීක්ශන වාර්තා මරන සහතිකේ ඔක්කොම තියනවා, මගේ ගෙදරයි තව අක්කර තුනක වත්තකුයි තියනවා, මේ ඔක්කොම තියෙන්නේ වයිෆ්ගේ නමට. මට මේ කිසි දෙයක් වැඩක් නැ, ඒත් දරුවට අම්මගෙන් ලැබුන දේවල් නිසා දරුවට ලැබෙනවා දකින්නයි ඔනා. ලමයට තාම අවුරුදු 4යි. වයිෆ්ගේ අයියයි අක්කයි නීතීයෙන් අර ඉඩම් දෙක ගන්න හදනවා මචන්.. එහෙම ගන්න පුලුවන්ද?
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දන්න තරමින් වයිෆ්ට අයිති දේවල් එයාගේ මරණින් පස්සෙ ලැබෙන්නේ එයාගේ ස්වාමිපුරුශයට තමයි.. අරගොල්ලෝ කොහොමද එහෙම නීතියෙන් ගන්නේ...? වයිෆ් නැති වුනහම ඒවා ඔයාට නිකන්ම අයිති වෙනවනේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දන්න තරමින් වයිෆ්ට අයිති දේවල් එයාගේ මරණින් පස්සෙ ලැබෙන්නේ එයාගේ ස්වාමිපුරුශයට තමයි.. අරගොල්ලෝ කොහොමද එහෙම නීතියෙන් ගන්නේ...? වයිෆ් නැති වුනහම ඒවා ඔයාට නිකන්ම අයිති වෙනවනේ..
    එහෙම නැ කොල්ලො.. ඒ අපි හිතන හැටි.. කවුද දන්නේ මේ ගැනු මනුස්සයා කොහොම ලීවද කියලා දේපල..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම නැ කොල්ලො.. ඒ අපි හිතන හැටි.. කවුද දන්නේ මේ ගැනු මනුස්සයා කොහොම ලීවද කියලා දේපල..

    අන්තිම කැමැත්තකින් ලියලා තිබ්බොත් නම් අවුලක් තමයි. මම කියන්නේ කාටවත් ලියන්නේ නැතුව මැරුනනම් අර විදිහට තමයි වෙන්නේ කියලා.. :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අන්තිම කැමැත්තකින් ලියලා තිබ්බොත් නම් අවුලක් තමයි. මම කියන්නේ කාටවත් ලියන්නේ නැතුව මැරුනනම් අර විදිහට තමයි වෙන්නේ කියලා.. :)
    සමහරවිට ලමයට 18න් පස්සේ ලැබෙන්න එතකන් අයිතිය මාමටයි නැන්දටයි තියනවා වෙන්න පුලුවන්.. මොකද කොච්චර උනත් සමහර ගැනු අය තමන්ගේ සහොදරයො විශ්වාස කරනවා මනුස්සයට වඩා ඔය වගේ සීන්වල..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සමහරවිට ලමයට 18න් පස්සේ ලැබෙන්න එතකන් අයිතිය මාමටයි නැන්දටයි තියනවා වෙන්න පුලුවන්.. මොකද කොච්චර උනත් සමහර ගැනු අය තමන්ගේ සහොදරයො විශ්වාස කරනවා මනුස්සයට වඩා ඔය වගේ සීන්වල..

    ඔව් එහෙම වෙන්නත් පුලුවන්.. ඒත් ඉතිං ඒව ලමයට ඇරෙන්න අනිත් අයට අයිති කරගන්න බැහැ නේ ? අනිත් එක ලමයගේ භාරකාරයා හැටියට ලමයට අයිති දේ තාත්තටත් භුක්ති විඳින්න පුලුවන්නේ... මොකද තාත්තා ඉන්නේ ලමයා එක්ක නිසා..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දන්න තරමින් වයිෆ්ට අයිති දේවල් එයාගේ මරණින් පස්සෙ ලැබෙන්නේ එයාගේ ස්වාමිපුරුශයට තමයි.. අරගොල්ලෝ කොහොමද එහෙම නීතියෙන් ගන්නේ...? වයිෆ් නැති වුනහම ඒවා ඔයාට නිකන්ම අයිති වෙනවනේ..

    :yes::yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මටත් හිතෙන්නේ අයිතිය ලැබෙන්නේ ස්වාමි පුරුෂයාට වෙන්න ඕන... හැබැයි අන්තිම කැමැත්තක් හරි නැත්තම් බූදල් නඩු දාන්න පුළුවන් නෑයෝ ඕන කෙනෙක්ට දන්නා විදිහට... හොද lawyer කෙනෙක්ගෙන් තමා අහන්න ඕන
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කාටවත් දේපල ලියලා නැත්නම් දේපල වලින් භාගයක් උඹට අයිතියි.ඉතුරු භාගේ උඹැලගේ දරුවන්ට සමසේ බෙදිලා යනවා.

    දැන් මචන් ඔය දේපල වයිෆ්ට කොහොමද හම්බවෙලා තියෙන්නේ?වයිෆ්ගේ දෙමවුපියන්ගෙන්ද?ඒවා ඔප්පුවකින් වයිෆ්ගේ නමට ලියලද තියෙන්නේ නැත්නම් කටවචනයක් විතරද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෙන්න මේක තමා ප්‍රස්නෙ , වයිෆ්ගෙ නමට තියෙනව කියල හරියන් නැ, හරියටම අයිතිය තියෙනවද කියල දැනගන්න ඔනෙ, නැතුව වයිෆ්ගෙ දෙමවුපියො දෙවෙනි උරුමෙ දාල වයිෆ්ගෙ දෙමවුපියො තාම ජීවත් වෙනව වගේ සීන් එකක් නම් ආයෙ දෙල් තමා කිසිම අයිතියක් නැ,අනික ඔය ඉඩම ආණ්ඩුවෙ එකක්ද නැත්තන් පුද්ගලික ඉඩමක්ද කියලත් බලන්ඩ වෙනව,
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙන්න මේක තමා ප්‍රස්නෙ , වයිෆ්ගෙ නමට තියෙනව කියල හරියන් නැ, හරියටම අයිතිය තියෙනවද කියල දැනගන්න ඔනෙ, නැතුව වයිෆ්ගෙ දෙමවුපියො දෙවෙනි උරුමෙ දාල වයිෆ්ගෙ දෙමවුපියො තාම ජීවත් වෙනව වගේ සීන් එකක් නම් ආයෙ දෙල් තමා කිසිම අයිතියක් නැ,අනික ඔය ඉඩම ආණ්ඩුවෙ එකක්ද නැත්තන් පුද්ගලික ඉඩමක්ද කියලත් බලන්ඩ වෙනව,

    දේපල ලියල නැති උනත් පසු කාලෙක දේපල බෙදද්දී බිරිඳට අයිති කොටස මූට ඉල්ලන්න පුලුවන් නේද?දේපල බෙදා වෙන්කිරීමේ නඩුවකින් වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දේපල ලියල නැති උනත් පසු කාලෙක දේපල බෙදද්දී බිරිඳට අයිති කොටස මූට ඉල්ලන්න පුලුවන් නේද?දේපල බෙදා වෙන්කිරීමේ නඩුවකින් වගේ
    බැ අයිතිකාරය ජීවතුන් අතර නම් එයාගෙ කැමැත්තට අනුව සිද්ද වෙන්නෙ, දෙවනි උරුමෙ වලoගු වෙන්නෙ අයිතිකාරය මැරුනට පස්සෙ, නඩුවක් නම් දාන්ඩ පුලුවන් ඇති වැඩක් වෙන්නෙ නැ මොකද නිතියට හදවතක් නැනෙ,
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බැ අයිතිකාරය ජීවතුන් අතර නම් එයාගෙ කැමැත්තට අනුව සිද්ද වෙන්නෙ, දෙවනි උරුමෙ වලoගු වෙන්නෙ අයිතිකාරය මැරුනට පස්සෙ, නඩුවක් නම් දාන්ඩ පුලුවන් ඇති වැඩක් වෙන්නෙ නැ මොකද නිතියට හදවතක් නැනෙ,

    මම මෙහෙම කතාවක් අහලා තියෙනවා.
    දරුවෝ තුන්දෙනක් ඉන්න තාත්තා කෙනෙක් එයාගේ දරුවෝ දෙන්නෙකුට දේපල බෙදලා දෙන්න ලෑස්ති වෙද්දී දේපල නොලැබෙන තුන් වෙනියා නඩුවක් දාලා තමන්ට අයිති විය යුතු කොටස අරගෙන තියෙනවා කියලා.

    මම මේක අහලා තියෙනවා විතරයි.ඇත්ත නැත්ත නොදනී.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මෙහෙම කතාවක් අහලා තියෙනවා.
    දරුවෝ තුන්දෙනක් ඉන්න තාත්තා කෙනෙක් එයාගේ දරුවෝ දෙන්නෙකුට දේපල බෙදලා දෙන්න ලෑස්ති වෙද්දී දේපල නොලැබෙන තුන් වෙනියා නඩුවක් දාලා තමන්ට අයිති විය යුතු කොටස අරගෙන තියෙනවා කියලා.

    මම මේක අහලා තියෙනවා විතරයි.ඇත්ත නැත්ත නොදනී.
    ඒ දරුවොනෙ, මූ දරුවෙක් නෙමෙනෙ ගෑනිගෙ අයිතියටනෙ, අනික මැරුන ගෑනිගෙ අයිතිය තව දුරයි.. මේ ආතල් තෙර්ඩ් බන් නිකන් ආතල් දෙනව,දාපු එකා ස්කොලෙ යන පොඩි එකෙක් වෙන්ඩත් පුලුවන් ගැනිගෙ අයිතිය හොයන් තෙර්ඩ් දැම්මට,:lol::lol:
     
    • Like
    Reactions: shaminda peiris

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Lamainta 1/4. Husband ta 1/4. Wife ge amma, thaththa ta 1/4, Sahodata sahodariyanta 1/4. Edama liyala nattam ubata; oya vidiyata thamai bedenne
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ දරුවොනෙ, මූ දරුවෙක් නෙමෙනෙ ගෑනිගෙ අයිතියටනෙ, අනික මැරුන ගෑනිගෙ අයිතිය තව දුරයි.. මේ ආතල් තෙර්ඩ් බන් නිකන් ආතල් දෙනව,දාපු එකා ස්කොලෙ යන පොඩි එකෙක් වෙන්ඩත් පුලුවන් ගැනිගෙ අයිතිය හොයන් තෙර්ඩ් දැම්මට,:lol::lol:

    ව්‍ය්වාහක හිමිකම ඉල්ලන්න පුලුවන් ඇතිනේ?
    අනේ මන්දා බන් ඇත්තටම අහනවද බොරුවට අහනවද කියලා.තනූජකයා හිටියනම් හරියටම අහගන්න තිබුනා
     
    • Like
    Reactions: erozan

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Lamainta 1/4. Husband ta 1/4. Wife ge amma, thaththa ta 1/4, Sahodata sahodariyanta 1/4. Edama liyala nattam ubata; oya vidiyata thamai bedenne

    නෑ බන්.දේපල තියෙන්නේ වයිෆ්ගේ නමට නම් සහ මූට ලමයි ඉන්නවනම් දේපලින් 50% ක් මූට අයිතියි.ඉතුරු 50% ලමයින් අතරේ සමසේ බෙදෙනවා.

    බැරිවෙලාවත් ලමයි නොහොටියොත් දේපලින් 50% ක් මූට අයිති වෙනවා.ඉතිරි 50% වයිෆ්ගේ දෙමවුපියන්ට හම්බවෙනවා.වයිෆ්ගේ දෙමවුපියෝ ජීවතුන් අතර නැත්නම් ඒ 50% වයිෆ්ගේ සහෝදර සහෝදරියන් අතරේ සමසේ බෙදිලා යනවා.