ඉතිං මේවගේ කරන උන්ට නීතියේ ප්රතිපාදනය මොකද්ද? සේවාදායකයින් නොමග ඇරීමට?ලෝයර්ස්ලා ඩීල් දානවා.අපේ ඇක්සිඩන්ට් එකක් වෙලා පවුලේ සාමාජිකයෙක්ම කකුල කැඩුනා.හප්පු වාහනේ කෙනාගේ දුව ලෝයර් පාර්ට් එකක් දාලා කේස් එක නඩුවක් වෙනකල් ගියා.අපි ඉස්සෙල්ල්ම ගියපු ලෝයර් ගාවට ගියේ එයාගේ හිතවතෙක්කි එක්ක.එක නිසා ලෝයර්ම කිව්වා එයාට කිව්වා නඩුව භාරගෙන උසාවි දවසට මග ඇරලා ඉන්න කියලා කිව්ව්ව කියලා.හප්පු එකාගේ ලෝයර් දුව.
ඔතනදි ගොඩක් සිනියරි ලෝයර්ලා අල්ලන්න වෙනවා.සිනිර්ලාට පුලුවන් ජුන්නෝ හැන්ඩ් කරන්න. සමහර ගොඩක් සිනියර් ලොයලාට වඩා නඩුකාරයාත් ජුන්නෙකලෝයර්ස්ලා ඩීල් දානවා.අපේ ඇක්සිඩන්ට් එකක් වෙලා පවුලේ සාමාජිකයෙක්ම කකුල කැඩුනා.හප්පු වාහනේ කෙනාගේ දුව ලෝයර් පාර්ට් එකක් දාලා කේස් එක නඩුවක් වෙනකල් ගියා.අපි ඉස්සෙල්ල්ම ගියපු ලෝයර් ගාවට ගියේ එයාගේ හිතවතෙක්කි එක්ක.එක නිසා ලෝයර්ම කිව්වා එයාට කිව්වා නඩුව භාරගෙන උසාවි දවසට මග ඇරලා ඉන්න කියලා කිව්ව්ව කියලා.හප්පු එකාගේ ලෝයර් දුව.
අධිකරණ සේවා කොමිසමඉතිං මේවගේ කරන උන්ට නීතියේ ප්රතිපාදනය මොකද්ද? සේවාදායකයින් නොමග ඇරීමට?
එතකොට පරණ එකා ගාව තියන files වල documents ගන්නෙ කොහොමද?නිතිඥයා මාරු කරනවා කියලා දන්වලා අලුත් නිතිඥයෙක් ලව්වා පෙරකලාසි දෙන්න.
පැමිණිල්ල නම්, රජයෙන් නම් පැමිණිල්ල මෙහෙයවන්නේ අමතර නිතිඥයෙක් අපි හයර් කරනවා කියලා දැනුම් දිලා යොදවන්න.
පරණ එකාව අයින් කරපං සල්ලි දිලා ගාන බේරලා. අලුත් එකාට හොද එකක්ම අල්ලපං පැත්තේ සිනියර්ම අය අතුරින් . ගානක් යයි. නමුත් වැඩේ ගොඩදාන්න පුලුවන් එහෙමයි.එතකොට පරණ එකා ගාව තියන files වල documents ගන්නෙ කොහොමද?
අනික පරණ එකාට පුළුවන්නේ අලුත් එකත් එක්කත් deal කරන්න?
අධිකරණ සේවා කොමිසම මේක ගැන කතා කරලා වැඩක් නැහැ යවන ලියුම් වලට උත්තර එවන්නෙ නැති තැනක්.ඔතනදි ගොඩක් සිනියරි ලෝයර්ලා අල්ලන්න වෙනවා.සිනිර්ලාට පුලුවන් ජුන්නෝ හැන්ඩ් කරන්න. සමහර ගොඩක් සිනියර් ලොයලාට වඩා නඩුකාරයාත් ජුන්නෙක
අධිකරණ සේවා කොමිසම
------ Post added on Jan 22, 2022 at 4:21 PM
අතු නැතුව බැ පුතා වැඩක් ගන්නඅධිකරණ සේවා කොමිසම මේක ගැන කතා කරලා වැඩක් නැහැ යවන ලියුම් වලට උත්තර එවන්නෙ නැති තැනක්.
AKD කතා කරනකොට මේව මුලින්ම හදන්න ඕන කියලා විහිළුවටවත් කියන්නෙ නැහැ නේද බං?විරුද්ධ පැත්තෙන් සල්ලි අරන්ද?
ලෝයස්ලගෙත් කල්ලි තියෙනවා බන්. සමහර ප්රතිවිරුද්ධ කල්ලි තියෙනවා උන් ඇත්තටම යාළුවො. උන් දෙගොල්ලොන්ගෙ එකම පරමාර්ථය නඩු ඇදන් ගිහිල්ලා ක්ලයන්ට්ව හූරන් කන එක.
සමහරු ඉන්නවා ප්රොෆෙශන් එක නිසා අතට අත දීගෙන හිටියට උන් ඇතුලෙන් ගේමේ ඉන්නෙ. උන් නඩු ඇදලා සල්ලි හොයන්නෙ නෑ කියනවම නෙවේ. ඒත් උන් අනිත් එකාව බිත්තියට හේත්තු කරන්න කැමතියි.
ඉතින් උබට පුළුවන් නම් දැන් ඉන්න ලෝයර්ට විරුද්ධව ඉන්න එකාව අල්ලන්න. ඌ සම වයස් රෙපියුටඩ් වෙන්න ඕනෙ. උබට පොඩි හරි වාසියක් වේවි.
අතු දැනගත්තට අල්ලන අත්ත, නැගපුවම තමයි දන්නෙ හයිය නැහැ කියලා...අතු නැතුව බැ පුතා වැඩක් ගන්න
මෙහෙමයි මචන්... ආණ්ඩුව ගන්න අපිට ඔය නීතීන්න මඩකරි සෙට් එක ඕනේ. ආණ්ඩුව ගත්තට පස්සෙ ඔය මඩකරින්ට යටින් ගේම දෙන්න දැනටමත් ප්ලෑන් කරලා තියෙන්නෙAKD කතා කරනකොට මේව මුලින්ම හදන්න ඕන කියලා විහිළුවටවත් කියන්නෙ නැහැ නේද බං?
හිතපන්කෝ රටක උත්තරීතරභාවය තියන තැනක් අධිකරණය එතනට යන සමහර උන් මෙහෙම ඩීල් දාන නිසානේ රටට මෙහෙම වෙලා තියෙන්නේ....


අනෙ මන්දා බන් අපි පස්සේ වෙන කෙනෙක්ව අල්ලුවා..මට නන් එපාම කරපු ජාතියක් තමා ලෝයර්ස්ලා.කූඩැල්ලො හොදයි.ඉතිං මේවගේ කරන උන්ට නීතියේ ප්රතිපාදනය මොකද්ද? සේවාදායකයින් නොමග ඇරීමට?
ohoma thamai deal eka gahanne, okata nam naduwak daaannama wenawa kiyala...මේවා මේ උසාවියට ගිහින් විසඳා ගන්න ඕනි නඩු නේ මහත්තයෝ
Hmmmohoma thamai deal eka gahanne, okata nam naduwak daaannama wenawa kiyala...
හැබැයි සාධාරණ lawyers ලත් ඇතිanna unwa thora ganne kohomada lawyers la thawa ungema ekek kiyagena rakinakota?Hmmmහැබැයි සාධාරණ lawyers ලත් ඇති
passe allapu eka kalin ekage keemata natanawa wage siddiyak danune nadda?අනෙ මන්දා බන් අපි පස්සේ වෙන කෙනෙක්ව අල්ලුවා..මට නන් එපාම කරපු ජාතියක් තමා ලෝයර්ස්ලා.කූඩැල්ලො හොදයි.
oka matath awul
lankawe lawyersla
balu wada karapu minissu
godak dakala thiyenawa ohoma.
ratak hadanna palaweniyatama hadanna ona okunwa........Ow bn... Jarama sakkili thamai.
ratak hadanna palaweniyatama hadanna ona okunwa........
methana bayanakama de....un ohoma wela thiyenneth machan rate hari nithiyak nathi nisa.