නීති විශාරදයෝ ටික වරෙල්ලකෝ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ලෝයර්ස්ලා ඩීල් දානවා.අපේ ඇක්සිඩන්ට් එකක් වෙලා පවුලේ සාමාජිකයෙක්ම කකුල කැඩුනා.හප්පු වාහනේ කෙනාගේ දුව ලෝයර් පාර්ට් එකක් දාලා කේස් එක නඩුවක් වෙනකල් ගියා.අපි ඉස්සෙල්ල්ම ගියපු ලෝයර් ගාවට ගියේ එයාගේ හිතවතෙක්කි එක්ක.එක නිසා ලෝයර්ම කිව්වා එයාට කිව්වා නඩුව භාරගෙන උසාවි දවසට මග ඇරලා ඉන්න කියලා කිව්ව්ව කියලා.හප්පු එකාගේ ලෝයර් දුව.
    ඉතිං මේවගේ කරන උන්ට නීතියේ ප්‍රතිපාදනය මොකද්ද? සේවාදායකයින් නොමග ඇරීමට?
     
    • Like
    Reactions: Kodiya97

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama

    ඔතනදි ගොඩක් සිනියරි ලෝයර්ලා අල්ලන්න වෙනවා.සිනිර්ලාට පුලුවන් ⁣ජුන්නෝ හැන්ඩ් කරන්න. සමහර ගොඩක් සිනියර් ලොයලාට වඩා නඩුකාරයාත් ජුන්නෙක

    ඉතිං මේවගේ කරන උන්ට නීතියේ ප්‍රතිපාදනය මොකද්ද? සේවාදායකයින් නොමග ඇරීමට?
    අධිකරණ සේවා කොමිසම
    ------ Post added on Jan 22, 2022 at 4:21 PM
     
    • Like
    Reactions: jhnnwp and Kodiya97

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    නිතිඥයා මාරු කරනවා කියලා දන්වලා අලුත් නිතිඥයෙක් ලව්වා පෙරකලාසි දෙන්න.

    පැමිණිල්ල නම්, රජයෙන් නම් පැමිණිල්ල මෙහෙයවන්නේ අමතර නිතිඥයෙක් අපි හයර් කරනවා කියලා දැනුම් දිලා යොදවන්න.
    එතකොට පරණ එකා ගාව තියන files වල documents ගන්නෙ කොහොමද?
    අනික පරණ එකාට පුළුවන්නේ අලුත් එකත් එක්කත් deal කරන්න?
     
    • Like
    Reactions: Any.key

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    එතකොට පරණ එකා ගාව තියන files වල documents ගන්නෙ කොහොමද?
    අනික පරණ එකාට පුළුවන්නේ අලුත් එකත් එක්කත් deal කරන්න?
    පරණ එකාව අයින් කරපං සල්ලි දිලා ගාන බේරලා. අලුත් එකාට⁣ හොද එකක්ම අල්ලපං පැත්තේ සිනියර්ම අය අතුරින් . ගානක් යයි. නමුත් වැඩේ ගොඩදාන්න පුලුවන් එහෙමයි.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඔතනදි ගොඩක් සිනියරි ලෝයර්ලා අල්ලන්න වෙනවා.සිනිර්ලාට පුලුවන් ⁣ජුන්නෝ හැන්ඩ් කරන්න. සමහර ගොඩක් සිනියර් ලොයලාට වඩා නඩුකාරයාත් ජුන්නෙක

    අධිකරණ සේවා කොමිසම
    ------ Post added on Jan 22, 2022 at 4:21 PM
    අධිකරණ සේවා කොමිසම මේක ගැන කතා කරලා වැඩක් නැහැ යවන ලියුම් වලට උත්තර එවන්නෙ නැති තැනක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    විරුද්ධ පැත්තෙන් සල්ලි අරන්ද?

    ලෝයස්ලගෙත් කල්ලි තියෙනවා බන්. සමහර ප්‍රතිවිරුද්ධ කල්ලි තියෙනවා උන් ඇත්තටම යාළුවො. උන් දෙගොල්ලොන්ගෙ එකම පරමාර්ථය නඩු ඇදන් ගිහිල්ලා ක්ලයන්ට්ව හූරන් කන එක.

    සමහරු ඉන්නවා ප්‍රොෆෙශන් එක නිසා අතට අත දීගෙන හිටියට උන් ඇතුලෙන් ගේමේ ඉන්නෙ. උන් නඩු ඇදලා සල්ලි හොයන්නෙ නෑ කියනවම නෙවේ. ඒත් උන් අනිත් එකාව බිත්තියට හේත්තු කරන්න කැමතියි.

    ඉතින් උබට පුළුවන් නම් දැන් ඉන්න ලෝයර්ට විරුද්ධව ඉන්න එකාව අල්ලන්න. ඌ සම වයස් රෙපියුටඩ් වෙන්න ඕනෙ. උබට පොඩි හරි වාසියක් වේවි.
     
    AKD කතා කරනකොට මේව මුලින්ම හදන්න ඕන කියලා විහිළුවටවත් කියන්නෙ නැහැ නේද බං?
    හිතපන්කෝ රටක උත්තරීතරභාවය තියන තැනක් අධිකරණය එතනට යන සමහර උන් මෙහෙම ඩීල් දාන නිසානේ රටට මෙහෙම වෙලා තියෙන්නේ....

    අතු නැතුව බැ පුතා වැඩක් ගන්න
    අතු දැනගත්තට අල්ලන අත්ත, නැගපුවම තමයි දන්නෙ හයිය නැහැ කියලා...
    උන් උන් ඩීල්.......
    ------ Post added on Jan 22, 2022 at 4:33 PM
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,341
    20,918
    113
    මේවා මේ උසාවියට ගිහින් විසඳා ගන්න ඕනි නඩු නේ මහත්තයෝ
     
    • Haha
    Reactions: jhnnwp

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    AKD කතා කරනකොට මේව මුලින්ම හදන්න ඕන කියලා විහිළුවටවත් කියන්නෙ නැහැ නේද බං?
    හිතපන්කෝ රටක උත්තරීතරභාවය තියන තැනක් අධිකරණය එතනට යන සමහර උන් මෙහෙම ඩීල් දාන නිසානේ රටට මෙහෙම වෙලා තියෙන්නේ....
    මෙහෙමයි මචන්... ආණ්ඩුව ගන්න අපිට ඔය නීතීන්න මඩකරි සෙට් එක ඕනේ. ආණ්ඩුව ගත්තට පස්සෙ ඔය මඩකරින්ට යටින් ගේම දෙන්න දැනටමත් ප්ලෑන් කරලා තියෙන්නෙ :lol::lol:
     
    • Wow
    Reactions: jhnnwp

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    ඉතිං මේවගේ කරන උන්ට නීතියේ ප්‍රතිපාදනය මොකද්ද? සේවාදායකයින් නොමග ඇරීමට?
    අනෙ මන්දා බන් අපි පස්සේ වෙන කෙනෙක්ව අල්ලුවා..මට නන් එපාම කරපු ජාතියක් තමා ලෝයර්ස්ලා.කූඩැල්ලො හොදයි.
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මේවා මේ උසාවියට ගිහින් විසඳා ගන්න ඕනි නඩු නේ මහත්තයෝ
    ohoma thamai deal eka gahanne, okata nam naduwak daaannama wenawa kiyala...
     
    • Like
    Reactions: B.Chat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    Hmmm :yes: හැබැයි සාධාරණ lawyers ලත් ඇති
    anna unwa thora ganne kohomada lawyers la thawa ungema ekek kiyagena rakinakota?
    deal

    අනෙ මන්දා බන් අපි පස්සේ වෙන කෙනෙක්ව අල්ලුවා..මට නන් එපාම කරපු ජාතියක් තමා ලෝයර්ස්ලා.කූඩැල්ලො හොදයි.
    passe allapu eka kalin ekage keemata natanawa wage siddiyak danune nadda?
    ------ Post added on Jan 22, 2022 at 5:49 PM
     
    • Sad
    Reactions: B.Chat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    un ohoma wela thiyenneth machan rate hari nithiyak nathi nisa.
    methana bayanakama de....
    minissu
    sadaranaya hoyagena anthimata yanna thiyana thana wada karana samaha unuth deal dammama, rate neethiye sadaranathwayata mokada wenne? mun hama ekama service ekata enne atha thiya diurala poronduwak deela neda?
    ehema awith me hema karanakota?