නීතීඥයෝ ඇතුලට පොඩ්ඩක් එනවද?...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,515
    32,238
    113
    You can try hitting your head against a rock if you like. Try it and learn.
    quote-the-silence-of-the-good-people-is-more-dangerous-than-the-brutality-of-the-bad-people-martin-luther-king-87-66-57.jpg
     

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    තමන්ගේ ජේෂ්ඨයන්ට ගරු කරනවා කියලා...
    නඩුවක සාක්‍ෂි, ලිපිගොනු තව පාර්ශවයකට දීම (තොරතුරු පිටට දීම)...
    අදාල නීති සහය ලබාගැනීමට එන මනුස්සයට කරන වරදක් නේද?
    මෙහෙම කරන නීතීඥයන්ට කුමක් කල හැකිද?


    කිසිසේත්ම එහෙම කරන්න බෑ. සේවාදායකයින් සමග තියෙන විශ්වාසය කුමන නිසාවත් කඩකරන්න බෑ. ඒක නීතීඥවරුන්ගේ ආචාරධර්ම පද්ධතියෙම තියෙන දෙයක්.

    එහෙම දෙයක් වෙලා නම්, ඒක සාක්ෂි ඇතුව ඔප්පු කරන්න පුලුවන් නම් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයට පැමිණිල්ලක් කරන්න.

    ඒ නීතීඥවරයා ඇත්තටම ඔය කියපු දේ කරලා නම් එයාගේ වෘත්තීය කටයුතු අත්හිටුවන්න පවා පුලුවන්.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹ නීතිඥ වේස බල්ලොන්ගෙන් මීට වඩා හොඳ දෙයක් බලාපොරොත්තු වෙනවද? උනුත් මිනිස්සුම තමා යකෝ! අපි ඉස්සරහ හෙන අලි ඔලුවෙන් රැඟුවට උනුත් බොන පාටි වලදී හෙම ක්ලයන්ට්ලගේ ඕපදූප කිය කිය ඇති! එක ලෝයර් කෙනෙක් ත්‍රෙඩ් එකේ දාල තියෙන එකෙන්ම ඒක කියන්න පුළුවනිනේ! උඹ උඹේ වැඩේ කරගෙන වරෙන් බං! උන් කරන්නෙත් ජොබ් එකක්. අපි කරන්නේ උන්ව සල්ලි දීල අරගන්න එක.
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,515
    32,238
    113
    උඹ නීතිඥ වේස බල්ලොන්ගෙන් මීට වඩා හොඳ දෙයක් බලාපොරොත්තු වෙනවද? උනුත් මිනිස්සුම තමා යකෝ! අපි ඉස්සරහ හෙන අලි ඔලුවෙන් රැඟුවට උනුත් බොන පාටි වලදී හෙම ක්ලයන්ට්ලගේ ඕපදූප කිය කිය ඇති! එක ලෝයර් කෙනෙක් ත්‍රෙඩ් එකේ දාල තියෙන එකෙන්ම ඒක කියන්න පුළුවනිනේ! උඹ උඹේ වැඩේ කරගෙන වරෙන් බං! උන් කරන්නෙත් ජොබ් එකක්. අපි කරන්නේ උන්ව සල්ලි දීල අරගන්න එක.
    salli deela naduwata kelawanna thorathuru pita yawanawa nam, wade wenne nahane...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,481
    1
    62,231
    113
    Mother Earth
    සුපිරි පොරක් උන්න මේකෙ.. කොල්ලන්ට සල්ලි වලට වත් ගන්න බැරි උදවු කල..

    කොහෙද මේකෙ ඉන්න සක්කිලියෙක් දෙන්නෙක් ඒ මනුස්සයට මේක එපා කෙරෙව්වනෙ..


    මම හිතන්නෙ ලෝකෙටම සෑහෙන දුරට පොදු දෙයක් ඕක.. වැරදි නම් තමා.. ඒත් ඕක හැම ප්‍රොෆෙශන් එකකටම වගේ පොදු දෙයක් මම හිතන්නෙ.. තමාගෙ කුලකය සේරම එකතු වෙලා ආර්ක්ශා කරගන්නව..
    ------ Post added on Sep 18, 2022 at 6:04 PM
    උබ කියන්නෙ අර තඩි සුරුට්ටුවක් ගහන එකෙක්ගෙ පොටෝ එකක් තිබ්බෙ උගෙ ඇවේටර් එකට. ඌ නේද ?

    පොන්න උසාවිය. කැරි උසාවිය. හුකන උසාවිය. හා දැන් ඉතින් මට උසාවියට අපහස කරා කියල නඩුවක් දාපන්.
    ------ Post added on Sep 19, 2022 at 10:42 PM