Name Known to All
Rep 5000 point(s) total
Rep Power: 12
රෙප් දුන් නොදුන් හැමෝටම ස්තුති ¬
-----------------------------------------------------
උගත් නුගත් කම අතර වෙනස
ලංකාවේ නුගත් දේශපාලකයන් සහ නුගතෙක් රට පාලනය කරද්දී. උගතුන්ට තැනක් හිමි වෙයිද කියන එක මට අද ප්‍රශ්නයක් වෙලා තියෙනවා. රටේ හයිවේ වලින් ගුවන්තොටුපොළ වලින් අපේ බත් කන ගොබ්බ හරක් රටේ ආර්ථිකය මනිනවා දවසින් දවස රුපියලේ අගය වැටෙනකොට තවත් ණය ගන්න කතිරේ ගහනවා. එක්සත් ජාතික පක්ෂයේ හෝ J.විමුක්ති පෙරමුණේ පරණ දෙයක් අල්ලාගෙන සත්‍ය යටපත් කරමින් කැසිනෝ වලට අප්පුඩි ගසන මි හරක්ය .ලංකාවේ අදටත් මහින්දගේ යටි මඩි ගැසීම් ගැන කතා කල විට වෙන පක්ෂයක් කල වැරදි කතා කර රන්ගොජා රට සංවර්ධනය කරනවා යුද්දේ දින්නායයි පවසමින් මහින්දට සුදු හුණු ගායි. රටේ ධනය බිලියන ගණන් වැඩකට නැති දේ වලට වියදම් කර රටේ දේපල අවුරුදු ගණනින් චීනය ඉන්දියාව වැනි රට වලට විකුණයි..අපේ රටේ ඉන්නෙ බත් කන හරක්, අපේ රටේ ඉන්න හරක්ට ඔය දේශපලුවන් කාලා විසි කරන කරපින්චා නෑට්ටත් මහා මෙරක්,
අනික බත් පෑකට් එකටයි ආරක්කු බාගෙටයි ඔය දෙශපලුවන් වෙනුවෙන් පාරට බහින ශ්‍රේෂ්ට ජාතියක් නේ,රටේ තියන හෑමදෙම විකුනගේන කනවා එවා ඔය බත් කන හරක්ට පෙන්නෙ නෑ හොදම දෙ තමයි ඉලග සෑරෙත් මුන්ටම කතිරෙ ගහන එක..
මේ video එක බලාපල්ලා උගත් නුගත් කම අතර වෙනස දැකපන්
එක ඇමතියෙක් නඩත්තු කිරීම
මසකට ලක්ෂ 45
අවුරුද්දට කොටි 5
ඉන්න ඇමති මණ්ඩලය වැඩි කරලා බලපන් කොටි 5. උබලට කන හැම දෙයක්ම හම්බ කරන හැම දෙයක්ම තෙල් වලට බදු පිට බදු වැටෙන්නේ අපේ උන්නතිය උදෙසාද මුන්ගේ ගසා කෑම් වැඩි කරගන්නද කියලා
මේවට වගකියන්න ඔනේ මේ රටේ ඉන්න ජනතාවම තමයි

උට අවුලක් තියෙනවා රටේ මොනා උනත් ඇගේ මයිල් කෙලින් වෙනවා! 