නුගත් කම

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බලන්න නම් වටිනව මචං...නමුත් මොකක්ද උන් ගේ ප්‍රතිපත්ති මාලාව........
    එක සැරයක් නම් උන් හදල තිබ්බ රට හදන මග කියල අතිශය ම ප්‍රාෙයා්ගික ප්‍රතිපත්ති ප්‍රකාශයක්.
    ඒක කියවල බලල උන්ට තමා දුන්නෙත්........

    නමුත් දැන් පක්ෂයට තියනව ද දැක්මක්....
    එන එන විදියට ගහ උළුවස්සා කියල උන් ආණ්ඩුවට විරුද්ධව වැඩ කරනව, කතා කරනවා.....
    නමුත් ස්වත් සෝඩ බෝතලේ කැඩුව වගේ නේද?

    රෝහණ විජේවීර සහෝදයා, ගමනායක සහෝදරයා, සුමිත් අතුකෝලාර සහෝදරය වගේ අය හිටපු කාලෙ වගේ නිවැරදි දැක්මක් පවතින ක්‍රමය ගැන පක්ෂයට දැන් තියනව ද?

    podi awulak thiyanawa, Rohana wijeweera, gamanayaka ge kaale thibbe tikak xtream samajawadaya neda? eeka ee dawas walata, nyayak widihata honday, hebey eeka practically karanna tikak amaruy me thiyana samajaya ekka, looke kohewath 100% samajawadaya sarthaka wela ne, wenneth ne. den thiyana JVP eke, rohana wijeweerage kale thibba radical adahas ne, namuth soda bothalaya keduwa wage unath samnya miniha wenuwen handak naganawa. prashne thiyenne ee nagana handa ee samnya miniha atharata yanna denne nethuwa block karala thiyana eka, lankawe minissu, eththatama thamnage aythiwasikam monawada kiyala anduranne ne, sebe nidahasa, prajathanthrawaadaya, ee kisima deyak lankawe minissu anduranne ne. aanduwen ee wage dewal minissunta andura ganna ida denneth ne.
    mama jvp class gihilla ne, eeth mage ammay thaththay ugra JVP samajikayo. eyala JVP karala hire gihilla tyre uda yanna onna menna thiyala beruna aya.:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මචං පක්ෂෙ අදහස් සමාජ ගත වෙන එක 69 ඉදන්ම ගේමක් වෙලා තිබුනේ. ධනපති ආණ්ඩුවල මර්දන යාන්ත්‍රණය එහෙම තමා. නමුත් පක්ෂෙ තමන් ගේ පණිවුඩය ගෙනිච්චෙ නැද්ද?
    ඒක නෙවෙයි මචං පක්ෂයෙ ප්‍රශ්නෙ.....
    පක්ෂයට දැන් හරියට අනාගතය දකින වැඩපිළිවෙලක් නෑ.....
    හරි විද්‍යාත්මක සමාජවාදි ප්‍රතිපත්තියක් නෑ......
    ත්‍රිලට පක්ෂෙ ඉන්න උන් බහුතරයක් මිස මරනව කියල දැන දැනත් මොකුත් නොකිය හිටපු උන් වගේ පක්ෂෙට බොක්කෙන් ම බැදිච්ච එවුන් දැන් නෑ...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පොඩ්ඩක් කැම්පස් එකකට ගියාම තේරෙයි ජෙප්පන්ගේ තරම :lol: උනුත් කරන්නෙ එක ආකාරයක රට කෑමක් තමයි බං :rofl: අහිංසක ළමයින්ව රැග් කරනවා උන්ගේ අනාගතේම කාල දානවා ඔය රැග් හැම එකාගෙම ඩිග්රි කැන්සල්. ඉතින් උන් කරන්නේ අලුතෙන් එන අහිංසක ළමයින්ටත් එකේ නිදහසේ ඉගෙන ගන්න දෙන්නෙ නැති එක. ප්‍රධාන පක්ෂ දෙක රටට කරපුවට සමාන දෙයක් තමයි උනුත් කරන්නෙ වෙනස තියෙන්නේ කරන තැන විතරයි :lol:

    gon katha kiyanne nethuwa hitapiya, Rag karana eka ada eeye aapu deyak newe bola, Rag karana eka meeta awurudu 50-60 kata issellath thibba.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචං පක්ෂෙ අදහස් සමාජ ගත වෙන එක 69 ඉදන්ම ගේමක් වෙලා තිබුනේ. ධනපති ආණ්ඩුවල මර්දන යාන්ත්‍රණය එහෙම තමා. නමුත් පක්ෂෙ තමන් ගේ පණිවුඩය ගෙනිච්චෙ නැද්ද?
    ඒක නෙවෙයි මචං පක්ෂයෙ ප්‍රශ්නෙ.....
    පක්ෂයට දැන් හරියට අනාගතය දකින වැඩපිළිවෙලක් නෑ.....
    හරි විද්‍යාත්මක සමාජවාදි ප්‍රතිපත්තියක් නෑ......
    ත්‍රිලට පක්ෂෙ ඉන්න උන් බහුතරයක් මිස මරනව කියල දැන දැනත් මොකුත් නොකිය හිටපු උන් වගේ පක්ෂෙට බොක්කෙන් ම බැදිච්ච එවුන් දැන් නෑ...

    mata hithenne thaniyama negitinna beri wena tharamatama godak adapana karala thiyenne, ehema wenakota pissu natana eka samnya deyak, mokada eka eka aya ekka sandhana gatha wenakota, thamange prathipaththi wenas karanna wenawa.denata ithuru wela thiyana political parties walin, yamthak durakata prathipaththiyak anuwa weda karanne JVP eka witharay. eyalage ee thiyana adahas tika hari hariyatama samajayata geniyanna puluwannam hari, eththatama den apita oni eyalage ithuru wela thiyana prathipaththi gena randu karana eka newe ne, apita oni eththatama wenasak.
    umba kiyana kathawa hari, eththatama den sebe JVP aya aduy,
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    හරි අපි එහෙනම් අලුත් හඩක් ගොඩනගමු. අපි එක එලකිරියෙන් පටන් ගමු. අපි හැමොම එකතුවෙලා නිවැරදි ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදමු. මේකෙ නීතිය දන්න අය ඉන්නවනෙ. අනික දැන් 1377ක් එලකිරිය බලනව. අපි හමෝගෙම අදහස් දුන්නොත් වැඩේ කරගන්න පුලුවන් වෙයි. පොඩියට පටන් ගමු.:yes::yes:
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මොනවා නැතත් ඔවා ගැන ජෙවිපි උන් බය නැතිව කතා කරනවා එකට

    මම නම් කියන්නෙ ජෙවිපි එකට එක පාරක් බලන්න හරි බලය දෙන්න ඔන අනික ජෙවිපි කියන්නෙ උගතුන් රටට ආදරය කරන උන් ඉන්න පක්ශයක් අනික ඔක්කොම ගමෙ මිනිස්සු උන්ට ගම රට ගැන කැක්කුමක් තියෙනවා දැන් කියයි 88/89 ගැන
    එක උනෙත් වොට් වලින් පාලනය ගන්න බැරි නිසා කැරල්ලකින් හරි බලය අරන් රට හදන්න උවමානාවක් තිබුන නිසා නැතිව යටි මඩ ගහන්න නෙමෙ

    :yes::yes::yes::yes::yes:
     
    aruna47

    Well-known member
  • මචං පක්ෂෙ අදහස් සමාජ ගත වෙන එක 69 ඉදන්ම ගේමක් වෙලා තිබුනේ. ධනපති ආණ්ඩුවල මර්දන යාන්ත්‍රණය එහෙම තමා. නමුත් පක්ෂෙ තමන් ගේ පණිවුඩය ගෙනිච්චෙ නැද්ද?
    ඒක නෙවෙයි මචං පක්ෂයෙ ප්‍රශ්නෙ.....
    පක්ෂයට දැන් හරියට අනාගතය දකින වැඩපිළිවෙලක් නෑ.....
    හරි විද්‍යාත්මක සමාජවාදි ප්‍රතිපත්තියක් නෑ......
    ත්‍රිලට පක්ෂෙ ඉන්න උන් බහුතරයක් මිස මරනව කියල දැන දැනත් මොකුත් නොකිය හිටපු උන් වගේ පක්ෂෙට බොක්කෙන් ම බැදිච්ච එවුන් දැන් නෑ...

    :yes::yes::yes::yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    :yes:

    1393309_457198657730955_216589920_n.jpg
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොනවා නැතත් ඔවා ගැන ජෙවිපි උන් බය නැතිව කතා කරනවා එකට
    අපෙ පක්ශෙ වෙවා මහින්දගෙ පක්ශෙ වෙවා උන් එකෙක්වත් ඔය දුශනයට විරුද්දව කතා කරන්නෙ නැහැ
    මම නම් කියන්නෙ ජෙවිපි එකට එක පාරක් බලන්න හරි බලය දෙන්න ඔන අනික ජෙවිපි කියන්නෙ උගතුන් රටට ආදරය කරන උන් ඉන්න පක්ශයක් අනික ඔක්කොම ගමෙ මිනිස්සු උන්ට ගම රට ගැන කැක්කුමක් තියෙනවා දැන් කියයි 88/89 ගැන
    එක උනෙත් වොට් වලින් පාලනය ගන්න බැරි නිසා කැරල්ලකින් හරි බලය අරන් රට හදන්න උවමානාවක් තිබුන නිසා නැතිව යටි මඩ ගහන්න නෙමෙ

    උන්ගේ ප්‍රතිපත්ති විදිහට ගත්තොත් හොඳයි මචන්. හැබැයි ප්‍රායෝගිකව කවදාවත් උන්ට දෙයක් කරන්න බෑ. ගම්වල අහිංසක කොල්ලොන්ගේ මොල සෝදලා උන්ව කරැල්ලකට තල්ලු කරලා ඒක කෙල උනාම අන්තිමට සෝමවංස අමරසිංහලා එංගලන්තේ පැන්නා. එහේ සැප විඳලා දැන් මෙහාට ඇවිල්ලා පිස්සු කෙලිනවා. 2004 දී උන්ට අවස්ථාවක් ආවා ආණ්ඩුවත් එක්ක එකතුවෙලා රටට යම් සේවයක් කරන්න. රට හදන්න උන්ගේ සමාජවාදේම ඕන නෑ නේ. උන්ට තිබ්බ මන්ත්‍රී ධූර 40 ගානෙන් ඇමතිදූර 8 න් ආදර්ශමත් විදිහට දෙයක් කරන්න තිබ්බා.

    ජේවීපී එකට රටේ වැරැදි තේරෙනවා. එයාලව තියාගන්න ඕන විවේචකයෝ විදිහට. එයාලගේ විවේචන ඇත්ත උනාට මිනිස්සු එයාලට පක්ෂයක් විදිහට කෙලින්ම බලය දෙන්න කැමති නෑ. ඒකයි ඇත්ත.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොනවා නැතත් ඔවා ගැන ජෙවිපි උන් බය නැතිව කතා කරනවා එකට
    අපෙ පක්ශෙ වෙවා මහින්දගෙ පක්ශෙ වෙවා උන් එකෙක්වත් ඔය දුශනයට විරුද්දව කතා කරන්නෙ නැහැ
    මම නම් කියන්නෙ ජෙවිපි එකට එක පාරක් බලන්න හරි බලය දෙන්න ඔන අනික ජෙවිපි කියන්නෙ උගතුන් රටට ආදරය කරන උන් ඉන්න පක්ශයක් අනික ඔක්කොම ගමෙ මිනිස්සු උන්ට ගම රට ගැන කැක්කුමක් තියෙනවා දැන් කියයි 88/89 ගැන
    එක උනෙත් වොට් වලින් පාලනය ගන්න බැරි නිසා කැරල්ලකින් හරි බලය අරන් රට හදන්න උවමානාවක් තිබුන නිසා නැතිව යටි මඩ ගහන්න නෙමෙ

    උඹලගෙ පක්ෂෙ කාල ඉතුරු වෙච්ච තැන ඉඳන් තමයි මහින්ද කාගෙන යන්නෙ :dull:

    congrats :)..............

    මේකත් බලහල්ලා..:D

    එක්සත් ජාතික පක්ෂය ගෙනාපු කැසිනෝ ඔබතුමාල ඉස්සරහට අරන් යනව නේද

    S.B ට හැක් හුක් ගෑවුනා අන්තිමට :rofl: