නුගත් කම

aruna47

Well-known member
  • Name Known to All
    Rep 5000 point(s) total
    Rep Power: 12

    රෙප් දුන් නොදුන් හැමෝටම ස්තුති ¬

    -----------------------------------------------------

    උගත් නුගත් කම අතර වෙනස

    ලංකාවේ නුගත් දේශපාලකයන් සහ නුගතෙක් රට පාලනය කරද්දී. උගතුන්ට තැනක් හිමි වෙයිද කියන එක මට අද ප්‍රශ්නයක් වෙලා තියෙනවා. රටේ හයිවේ වලින් ගුවන්තොටුපොළ වලින් අපේ බත් කන ගොබ්බ හරක් රටේ ආර්ථිකය මනිනවා දවසින් දවස රුපියලේ අගය වැටෙනකොට තවත් ණය ගන්න කතිරේ ගහනවා. එක්සත් ජාතික පක්ෂයේ හෝ J.විමුක්ති පෙරමුණේ පරණ දෙයක් අල්ලාගෙන සත්‍ය යටපත් කරමින් කැසිනෝ වලට අප්පුඩි ගසන මි හරක්ය .ලංකාවේ අදටත් මහින්දගේ යටි මඩි ගැසීම් ගැන කතා කල විට වෙන පක්ෂයක් කල වැරදි කතා කර රන්ගොජා රට සංවර්ධනය කරනවා යුද්දේ දින්නායයි පවසමින් මහින්දට සුදු හුණු ගායි. රටේ ධනය බිලියන ගණන් වැඩකට නැති දේ වලට වියදම් කර රටේ දේපල අවුරුදු ගණනින් චීනය ඉන්දියාව වැනි රට වලට විකුණයි..අපේ රටේ ඉන්නෙ බත් කන හරක්, අපේ රටේ ඉන්න හරක්ට ඔය දේශපලුවන් කාලා විසි කරන කරපින්චා නෑට්ටත් මහා මෙරක්,
    අනික බත් පෑකට් එකටයි ආරක්කු බාගෙටයි ඔය දෙශපලුවන් වෙනුවෙන් පාරට බහින ශ්‍රේෂ්ට ජාතියක් නේ,රටේ තියන හෑමදෙම විකුනගේන කනවා එවා ඔය බත් කන හරක්ට පෙන්නෙ නෑ හොදම දෙ තමයි ඉලග සෑරෙත් මුන්ටම කතිරෙ ගහන එක..

    මේ video එක බලාපල්ලා උගත් නුගත් කම අතර වෙනස දැකපන්

    එක ඇමතියෙක් නඩත්තු කිරීම

    මසකට ලක්ෂ 45
    අවුරුද්දට කොටි 5

    ඉන්න ඇමති මණ්ඩලය වැඩි කරලා බලපන් කොටි 5. උබලට කන හැම දෙයක්ම හම්බ කරන හැම දෙයක්ම තෙල් වලට බදු පිට බදු වැටෙන්නේ අපේ උන්නතිය උදෙසාද මුන්ගේ ගසා කෑම් වැඩි කරගන්නද කියලා

    මේවට වගකියන්න ඔනේ මේ රටේ ඉන්න ජනතාවම තමයි
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මොනවා නැතත් ඔවා ගැන ජෙවිපි උන් බය නැතිව කතා කරනවා එකට
    අපෙ පක්ශෙ වෙවා මහින්දගෙ පක්ශෙ වෙවා උන් එකෙක්වත් ඔය දුශනයට විරුද්දව කතා කරන්නෙ නැහැ
    මම නම් කියන්නෙ ජෙවිපි එකට එක පාරක් බලන්න හරි බලය දෙන්න ඔන අනික ජෙවිපි කියන්නෙ උගතුන් රටට ආදරය කරන උන් ඉන්න පක්ශයක් අනික ඔක්කොම ගමෙ මිනිස්සු උන්ට ගම රට ගැන කැක්කුමක් තියෙනවා දැන් කියයි 88/89 ගැන
    එක උනෙත් වොට් වලින් පාලනය ගන්න බැරි නිසා කැරල්ලකින් හරි බලය අරන් රට හදන්න උවමානාවක් තිබුන නිසා නැතිව යටි මඩ ගහන්න නෙමෙ
     
    මම නම් කියන්නෙ ජෙවිපි එකට එක පාරක් බල්න්න හරි බලය දෙන්න ඔන අනික ජෙවිපි කියන්නෙ උගතුන් රටට ආදරය කරන උන් ඉන්න පක්ශයක් අනික ඔක්කොම ගමෙ මිනිස්සු උන්ට ගම රට ගැන කැක්කුමක් තියෙනවා දැන් කිඅයි 88/89 ගැන
    එක උනෙත් වොට් වලින් පාලනය ගන්න බැරි නිසා කැරල්ලකින් හරි බලය අරන් රට හදන්න උවමානාවක් තිබුන නිසා නැතිව යටි මඩ ගහන්න නෙමෙ

    :yes:
     
    aruna47

    Well-known member
  • මොනවා නැතත් ඔවා ගැන ජෙවිපි උන් බය නැතිව කතා කරනවා එකට
    අපෙ පක්ශෙ වෙවා මහින්දගෙ පක්ශෙ වෙවා උන් එකෙක්වත් ඔය දුශනයට විරුද්දව කතා කරන්නෙ නැහැ
    මම නම් කියන්නෙ ජෙවිපි එකට එක පාරක් බලන්න හරි බලය දෙන්න ඔන අනික ජෙවිපි කියන්නෙ උගතුන් රටට ආදරය කරන උන් ඉන්න පක්ශයක් අනික ඔක්කොම ගමෙ මිනිස්සු උන්ට ගම රට ගැන කැක්කුමක් තියෙනවා දැන් කියයි 88/89 ගැන
    එක උනෙත් වොට් වලින් පාලනය ගන්න බැරි නිසා කැරල්ලකින් හරි බලය අරන් රට හදන්න උවමානාවක් තිබුන නිසා නැතිව යටි මඩ ගහන්න නෙමෙ

    :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    මොනවා නැතත් ඔවා ගැන ජෙවිපි උන් බය නැතිව කතා කරනවා එකට
    අපෙ පක්ශෙ වෙවා මහින්දගෙ පක්ශෙ වෙවා උන් එකෙක්වත් ඔය දුශනයට විරුද්දව කතා කරන්නෙ නැහැ
    මම නම් කියන්නෙ ජෙවිපි එකට එක පාරක් බලන්න හරි බලය දෙන්න ඔන අනික ජෙවිපි කියන්නෙ උගතුන් රටට ආදරය කරන උන් ඉන්න පක්ශයක් අනික ඔක්කොම ගමෙ මිනිස්සු උන්ට ගම රට ගැන කැක්කුමක් තියෙනවා දැන් කියයි 88/89 ගැන
    එක උනෙත් වොට් වලින් පාලනය ගන්න බැරි නිසා කැරල්ලකින් හරි බලය අරන් රට හදන්න උවමානාවක් තිබුන නිසා නැතිව යටි මඩ ගහන්න නෙමෙ

    එකෙන්ම මචං .මොකද අපි දැන් අවුරුදු 60 ක් තිස්සේ දෙපැත්තටම දීල පීචං වෙලානේ ඉන්නේ .දැන් වෙනසක් අවශ්‍යායි මුන්ටවත් බලය දීලා බලමු .
    :yes::yes::yes::yes::yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මොනවා නැතත් ඔවා ගැන ජෙවිපි උන් බය නැතිව කතා කරනවා එකට
    අපෙ පක්ශෙ වෙවා මහින්දගෙ පක්ශෙ වෙවා උන් එකෙක්වත් ඔය දුශනයට විරුද්දව කතා කරන්නෙ නැහැ
    මම නම් කියන්නෙ ජෙවිපි එකට එක පාරක් බලන්න හරි බලය දෙන්න ඔන අනික ජෙවිපි කියන්නෙ උගතුන් රටට ආදරය කරන උන් ඉන්න පක්ශයක් අනික ඔක්කොම ගමෙ මිනිස්සු උන්ට ගම රට ගැන කැක්කුමක් තියෙනවා දැන් කියයි 88/89 ගැන
    එක උනෙත් වොට් වලින් පාලනය ගන්න බැරි නිසා කැරල්ලකින් හරි බලය අරන් රට හදන්න උවමානාවක් තිබුන නිසා නැතිව යටි මඩ ගහන්න නෙමෙ

    ...88 /89 ගැන තමා බන් කතා කරන්න තියෙන්න එදා තිබ්බ ජවය අද JVP එකේ නෑ බන් ..පක්ශෙ වෙනුවෙන් ලේ හලපු උන්ටත් දැන් ඉන්න ගොඩක් කරන්න අපහාසයක් බන්

    උනුත් එකයි මුනුත් එකයි බලන් ගියාම හැම එකාම බලන්නෙ තමන්ගෙ කුට්ටිය ..
    .
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ...88 /89 ගැන තමා බන් කතා කරන්න තියෙන්න එදා තිබ්බ ජවය අද JVP එකේ නෑ බන් ..පක්ශෙ වෙනුවෙන් ලේ හලපු උන්ටත් දැන් ඉන්න ගොඩක් කරන්න අපහාසයක් බන්

    උනුත් එකයි මුනුත් එකයි බලන් ගියාම හැම එකාම බලන්නෙ තමන්ගෙ කුට්ටිය ..
    .

    weradiy.. JVP eka nam ehema ne, unge manthree padiyath un ganne ne, okkoma yanne party eke aramudalakata. unta gahagena kanna oni nam 2004 di chandrikage aanduwen eliayata enne ne.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනවා නැතත් ඔවා ගැන ජෙවිපි උන් බය නැතිව කතා කරනවා එකට
    අපෙ පක්ශෙ වෙවා මහින්දගෙ පක්ශෙ වෙවා උන් එකෙක්වත් ඔය දුශනයට විරුද්දව කතා කරන්නෙ නැහැ
    මම නම් කියන්නෙ ජෙවිපි එකට එක පාරක් බලන්න හරි බලය දෙන්න ඔන අනික ජෙවිපි කියන්නෙ උගතුන් රටට ආදරය කරන උන් ඉන්න පක්ශයක් අනික ඔක්කොම ගමෙ මිනිස්සු උන්ට ගම රට ගැන කැක්කුමක් තියෙනවා දැන් කියයි 88/89 ගැන
    එක උනෙත් වොට් වලින් පාලනය ගන්න බැරි නිසා කැරල්ලකින් හරි බලය අරන් රට හදන්න උවමානාවක් තිබුන නිසා නැතිව යටි මඩ ගහන්න නෙමෙ
    බලන්න නම් වටිනව මචං...නමුත් මොකක්ද උන් ගේ ප්‍රතිපත්ති මාලාව........
    එක සැරයක් නම් උන් හදල තිබ්බ රට හදන මග කියල අතිශය ම ප්‍රාෙයා්ගික ප්‍රතිපත්ති ප්‍රකාශයක්.
    ඒක කියවල බලල උන්ට තමා දුන්නෙත්........

    නමුත් දැන් පක්ෂයට තියනව ද දැක්මක්....
    එන එන විදියට ගහ උළුවස්සා කියල උන් ආණ්ඩුවට විරුද්ධව වැඩ කරනව, කතා කරනවා.....
    නමුත් ස්වත් සෝඩ බෝතලේ කැඩුව වගේ නේද?

    රෝහණ විජේවීර සහෝදයා, ගමනායක සහෝදරයා, සුමිත් අතුකෝලාර සහෝදරය වගේ අය හිටපු කාලෙ වගේ නිවැරදි දැක්මක් පවතින ක්‍රමය ගැන පක්ෂයට දැන් තියනව ද?
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,504
    974
    113
    Negombo paththe thama
    මොනවා නැතත් ඔවා ගැන ජෙවිපි උන් බය නැතිව කතා කරනවා එකට
    අපෙ පක්ශෙ වෙවා මහින්දගෙ පක්ශෙ වෙවා උන් එකෙක්වත් ඔය දුශනයට විරුද්දව කතා කරන්නෙ නැහැ
    මම නම් කියන්නෙ ජෙවිපි එකට එක පාරක් බලන්න හරි බලය දෙන්න ඔන අනික ජෙවිපි කියන්නෙ උගතුන් රටට ආදරය කරන උන් ඉන්න පක්ශයක් අනික ඔක්කොම ගමෙ මිනිස්සු උන්ට ගම රට ගැන කැක්කුමක් තියෙනවා දැන් කියයි 88/89 ගැන
    එක උනෙත් වොට් වලින් පාලනය ගන්න බැරි නිසා කැරල්ලකින් හරි බලය අරන් රට හදන්න උවමානාවක් තිබුන නිසා නැතිව යටි මඩ ගහන්න නෙමෙ

    siraaaaa ban :yes::yes::yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    මොනවා නැතත් ඔවා ගැන ජෙවිපි උන් බය නැතිව කතා කරනවා එකට
    අපෙ පක්ශෙ වෙවා මහින්දගෙ පක්ශෙ වෙවා උන් එකෙක්වත් ඔය දුශනයට විරුද්දව කතා කරන්නෙ නැහැ
    මම නම් කියන්නෙ ජෙවිපි එකට එක පාරක් බලන්න හරි බලය දෙන්න ඔන අනික ජෙවිපි කියන්නෙ උගතුන් රටට ආදරය කරන උන් ඉන්න පක්ශයක් අනික ඔක්කොම ගමෙ මිනිස්සු උන්ට ගම රට ගැන කැක්කුමක් තියෙනවා දැන් කියයි 88/89 ගැන
    එක උනෙත් වොට් වලින් පාලනය ගන්න බැරි නිසා කැරල්ලකින් හරි බලය අරන් රට හදන්න උවමානාවක් තිබුන නිසා නැතිව යටි මඩ ගහන්න නෙමෙ

    පොඩ්ඩක් කැම්පස් එකකට ගියාම තේරෙයි ජෙප්පන්ගේ තරම :lol: උනුත් කරන්නෙ එක ආකාරයක රට කෑමක් තමයි බං :rofl: අහිංසක ළමයින්ව රැග් කරනවා උන්ගේ අනාගතේම කාල දානවා ඔය රැග් හැම එකාගෙම ඩිග්රි කැන්සල්. ඉතින් උන් කරන්නේ අලුතෙන් එන අහිංසක ළමයින්ටත් එකේ නිදහසේ ඉගෙන ගන්න දෙන්නෙ නැති එක. ප්‍රධාන පක්ෂ දෙක රටට කරපුවට සමාන දෙයක් තමයි උනුත් කරන්නෙ වෙනස තියෙන්නේ කරන තැන විතරයි :lol: