නුගේගොඩට පයින්ම...

jayafast

Member
Aug 24, 2010
200
29
0
ඉඳපල්ලකෝ මන් REP ගන්න හෙට නුවර ඉදන් මාතරට පයින් යනවා :lol::lol:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය වගේ හැමෝම හිතුවොතින්, ගැමුනුට යන්න වෙන්නේ පුකෙන්..:P
    උඹ නම් නියම පුත්තරයෙක්...............
    මේ වැඩේට හැබැයි *8 තලන්න ඕන එකෙක් ඉන්නව එළකිරියේ............
    බස්රත්නේ කියලා........
    බස් එකක් තමා අවතාරෙත්.........
    ඉන්නේ බියගම........ආවොත් වරෙන් අපි දෙන්න සෙට් වෙලා උඹ ඌට ගහපං, මම දතක් ගලවන්නම්.........උගේ කොහොමත් දතක් තියනව ගලවන්න....:P:P:baffled:
    අපිත් මාළඹේ පැත්තේ තමා සේවය කරන්නේ..............:P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    අපි බස් අයියගේ පැත්තේ :frown:
    බස් අයියගේ පැත්තෙන් මම ගේමට බහිනෝ :growl:
    අපි බස් අයියට බස් අයිය අපිට :growl:
     
    33000W

    Member
    උබ වගේම මමත් දවසක් මරදානෙ ඉදන් ගොඩගමට පයින් ආව බන්.:lol::lol::lol::baffled::baffled: හැබැයි ඒ බස් නැතුව නෙමෙයි.:no: මගේ purse එක නැතිවෙලා.:oo: 8වසරෙදි, පැය 7ක් පයින් ආව.:rofl: කාගෙන්වත් ඉල්ලුවෙ නැහැ නෝන්ඩි වෙයි කියල බයේ.:no::no: එදා exam දවසක්. මම ගෙදරට කියල තිබුනෙ ටිකක් පරක්කු වෙයි කියල. ඒක නිසා ගෙදර කට්ටිය හොයල බැලුවෙත් නැහැ.:no: දැන් ඒව මතක් වෙනකොට හිතෙනව කරපු ගොන් වැඩක් කියල. කාගෙන් හරි ඉල්ලුවනම් ඉවරයි.:dull: හැබැයි ඒකත් ආතල් වැඩේ. :lol::lol::lol: ගෙදර අවම මහන්සිය නැති වෙන්නත් එක්ක බැනුම් කෝටියයි.:baffled::baffled:කාගෙන් හරි ඉල්ලගන්න තිබ්බෙ කියල.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම බන් කඩවත ඉදන් 11 ඉදන් දැනුයි බන් ගෙදර ආවේ (රත්නපුර) පයින් ආවනම් මීට කලින් එන්නත් තිබුනා :lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උබ වගේම මමත් දවසක් මරදානෙ ඉදන් ගොඩගමට පයින් ආව බන්.:lol::lol::lol::baffled::baffled: හැබැයි ඒ බස් නැතුව නෙමෙයි.:no: මගේ purse එක නැතිවෙලා.:oo: 8වසරෙදි, පැය 7ක් පයින් ආව.:rofl: කාගෙන්වත් ඉල්ලුවෙ නැහැ නෝන්ඩි වෙයි කියල බයේ.:no::no: එදා exam දවසක්. මම ගෙදරට කියල තිබුනෙ ටිකක් පරක්කු වෙයි කියල. ඒක නිසා ගෙදර කට්ටිය හොයල බැලුවෙත් නැහැ.:no: දැන් ඒව මතක් වෙනකොට හිතෙනව කරපු ගොන් වැඩක් කියල. කාගෙන් හරි ඉල්ලුවනම් ඉවරයි.:dull: හැබැයි ඒකත් ආතල් වැඩේ. :lol::lol::lol: ගෙදර අවම මහන්සිය නැති වෙන්නත් එක්ක බැනුම් කෝටියයි.:baffled::baffled:කාගෙන් හරි ඉල්ලගන්න තිබ්බෙ කියල.

    මමත් ඉස්කෝලේ යනකාලේ ඔහොම පයින් ඇවිත් තියනවා :sorry:
    ඒනම් පැය දෙකක තුනක් විතර ගමන් :rofl:
     
    33000W

    Member
    මමත් ඉස්කෝලේ යනකාලේ ඔහොම පයින් ඇවිත් තියනවා :sorry:
    ඒනම් පැය දෙකක තුනක් විතර ගමන් :rofl:
    මමත් ඉස්කෝලෙ ඉන්න ගමන් එහෙම ගිහිල්ල තියනව. පැය බාගෙ ගමන් වෙල් උඩින් එහෙම පැනල යාළුවොත් එක්ක. එහෙම ගියේ කාටවත් පෙනෙයි කියල බයට. මොකද ඉතින් දවල් 10,11ට විතර ඉස්කෝලෙ ළමයි පාරෙ යනව දැක්කොත් මිනිස්සු බලයි මොකද කියල.:rofl::rofl::rofl: අපිනෙ දන්නෙ එන හැටි.:lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි බස් අයියගේ පැත්තේ :frown:
    බස් අයියගේ පැත්තෙන් මම ගේමට බහිනෝ :growl:
    අපි බස් අයියට බස් අයිය අපිට :growl:
    තෝ ඉතිං පිටරටක ඉදන් ඌව බැකප් කරපං...............ගල්බමුණා.....!!!!!!!!!!:angry::angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගෙත් දිගම පයින් ගමන කොළම නගර සභාව ළග සිට හෝමගම ගෙදරට පයින්.......
    දවස ‍ඓතිහාසිකයි 1983/07/23 - කළු ජූලිය දා..............!!!!!!
    මල්වෙඩි, මනරම් දසුන් මැද්දෙන් තමා ආවේ............:ඩල්:
     
    Mozilla

    Well-known member
  • මගෙත් දිගම පයින් ගමන කොළම නගර සභාව ළග සිට හෝමගම ගෙදරට පයින්.......
    දවස ‍ඓතිහාසිකයි 1983/07/23 - කළු ජූලිය දා..............!!!!!!
    මල්වෙඩි, මනරම් දසුන් මැද්දෙන් තමා ආවේ............:ඩල්:

    :oo: කොපි කලේ වෙච්ච සීන් වලට රේප් දෙන්න නැ මම නම්....:rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මමත් ඉස්කෝලෙ ඉන්න ගමන් එහෙම ගිහිල්ල තියනව. පැය බාගෙ ගමන් වෙල් උඩින් එහෙම පැනල යාළුවොත් එක්ක. එහෙම ගියේ කාටවත් පෙනෙයි කියල බයට. මොකද ඉතින් දවල් 10,11ට විතර ඉස්කෝලෙ ළමයි පාරෙ යනව දැක්කොත් මිනිස්සු බලයි මොකද කියල.:rofl::rofl::rofl: අපිනෙ දන්නෙ එන හැටි.:lol::lol::lol:

    දාපන් මචන් පහක් :lol::sorry:

    තෝ ඉතිං පිටරටක ඉදන් ඌව බැකප් කරපං...............ගල්බමුණා.....!!!!!!!!!!:angry::angry::angry::angry:

    බස් අයියට ජය වේවා :growl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබ වගේම මමත් දවසක් මරදානෙ ඉදන් ගොඩගමට පයින් ආව බන්.:lol::lol::lol::baffled::baffled: හැබැයි ඒ බස් නැතුව නෙමෙයි.:no: මගේ purse එක නැතිවෙලා.:oo: 8වසරෙදි, පැය 7ක් පයින් ආව.:rofl: කාගෙන්වත් ඉල්ලුවෙ නැහැ නෝන්ඩි වෙයි කියල බයේ.:no::no: එදා exam දවසක්. මම ගෙදරට කියල තිබුනෙ ටිකක් පරක්කු වෙයි කියල. ඒක නිසා ගෙදර කට්ටිය හොයල බැලුවෙත් නැහැ.:no: දැන් ඒව මතක් වෙනකොට හිතෙනව කරපු ගොන් වැඩක් කියල. කාගෙන් හරි ඉල්ලුවනම් ඉවරයි.:dull: හැබැයි ඒකත් ආතල් වැඩේ. :lol::lol::lol: ගෙදර අවම මහන්සිය නැති වෙන්නත් එක්ක බැනුම් කෝටියයි.:baffled::baffled:කාගෙන් හරි ඉල්ලගන්න තිබ්බෙ කියල.

    මගෙත් දිගම පයින් ගමන කොළම නගර සභාව ළග සිට හෝමගම ගෙදරට පයින්.......
    දවස ‍ඓතිහාසිකයි 1983/07/23 - කළු ජූලිය දා..............!!!!!!
    මල්වෙඩි, මනරම් දසුන් මැද්දෙන් තමා ආවේ............:ඩල්:

    උබලා දෙන්නගේ කකුල් දෙක දනිස්ස ගාවට ගෙවුන් නැද්ද බන් 40km පයින් ඇවිත් නේ බන්
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උබලා දෙන්නගේ කකුල් දෙක දනිස්ස ගාවට ගෙවුන් නැද්ද බන් 40km පයින් ඇවිත් නේ බන්

    මොකට කියනවද ඒ හරිය :baffled:
    ගෙදර ඇවිත් සපත්තුදෙක ගැලෙව්වම තමයි මාරම සනීපයක් දැනෙන්නේ :lol: