නුගේගොඩට පයින්ම...

damithdilhan

Junior member
  • Jul 6, 2007
    640
    24
    18
    40
    Gampaha
    Ei ban, ube අශ්වයා hitiye nedda??? (Me profile pic eke inne..) ;););)
    Gaasthu wedi karala hari heta bus duwa wai.. apitama tama kohoma unath kela wenne... :(:(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    423127_230120113749501_100002545425459_471156_1472176977_n.jpg
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    සිරාවටම මචන්ලා මං මේ පෝස්ට් එක දැම්මෙ නිකමට වගේ.. අපේ office එකේ මං විතරයි අද ආවේ. ඉතින් කියන්න කෙනෙකුත් නැති නිසා මුලින්ම දැම්මා FB එකේ කජුවත්තේ comment එකක්. අනිත් comment වලට වඩා මගේ comment එකේ තමයි like වැඩිම ඒ වෙලාවේ. සංතෝසෙට ඉතින් මං screen shot එකක් අරන් මගේ wall එකේ දැම්මා. ඒත් එක like එකක්වත් නෑ. :no:

    ඊට පස්සේ තමයි මං මේක elakiri එකේ දැම්මේ. ඒත් මෙච්චර rep ගොඩකුයි comment ගොඩකුයි එයි කියල මං නිකමටවත් හිතුවෙ නෑ. මං Elakiri එකට join වුනේ 2007. ඊයේ වෙනකනුත් මට rep 10කට වඩා තිබුනෙ නෑ. ඒත් අද 220ත් පැනලා.. :yes::yes:

    මං දැනගෙන හිටියේ නෑ මේකේ මෙච්චර සිරා බුවාලා ඉන්නවා කියලා.. මං මේකෙන් ලොකු පාඩමකුත් ඉගෙන ගත්තා. කොච්චර මිනිස්සුන්ට බැන්නත් සිරා වැඩක් කරාම උදව් කරන්න ඕන තරම් මිනිස්සු තාමත් අපේ රටේ ඉන්නවා..:yes::yes:

    උඹලා ඔක්කොලාටම ගොඩාක් ස්තූතියි...... :) :)
     
    • Like
    Reactions: p990i and thushana

    rishh

    Member
    Nov 2, 2011
    156
    24
    0
    කාටවත් බැනලා මොකටද? මං මාලබේ ඉදන් නුගේගොඩට පයින්ම ආවා. බස් කාරයොන්ට පුලුවන්ද අපේ වැඩ අවුල් කරන්න දෙන්න...:dull::dull:

    danui thread eka dakke.. ela kollek uba..:yes::yes::yes::yes: onna magenuth ehenam rep +
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,378
    6,210
    113
    සිරාවටම මචන්ලා මං මේ පෝස්ට් එක දැම්මෙ නිකමට වගේ.. අපේ office එකේ මං විතරයි අද ආවේ. ඉතින් කියන්න කෙනෙකුත් නැති නිසා මුලින්ම දැම්මා FB එකේ කජුවත්තේ comment එකක්. අනිත් comment වලට වඩා මගේ comment එකේ තමයි like වැඩිම ඒ වෙලාවේ. සංතෝසෙට ඉතින් මං screen shot එකක් අරන් මගේ wall එකේ දැම්මා. ඒත් එක like එකක්වත් නෑ. :no:

    ඊට පස්සේ තමයි මං මේක elakiri එකේ දැම්මේ. ඒත් මෙච්චර rep ගොඩකුයි comment ගොඩකුයි එයි කියල මං නිකමටවත් හිතුවෙ නෑ. මං Elakiri එකට join වුනේ 2007. ඊයේ වෙනකනුත් මට rep 10කට වඩා තිබුනෙ නෑ. ඒත් අද 220ත් පැනලා.. :yes::yes:

    මං දැනගෙන හිටියේ නෑ මේකේ මෙච්චර සිරා බුවාලා ඉන්නවා කියලා.. මං මේකෙන් ලොකු පාඩමකුත් ඉගෙන ගත්තා. කොච්චර මිනිස්සුන්ට බැන්නත් සිරා වැඩක් කරාම උදව් කරන්න ඕන තරම් මිනිස්සු තාමත් අපේ රටේ ඉන්නවා..:yes::yes:

    උඹලා ඔක්කොලාටම ගොඩාක් ස්තූතියි...... :) :)
    elakiri.com:cool::cool::cool::cool:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    එකෙන්ම එල කොල්ලෙක් ....මත් ‍රැ බස් නැතුව එක එක තැන් වල ඉදන් ගොඩක් දවස් වලට පයින් ගෙදර ඇවිත් තියෙනව මචන්....රෙප් ....
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සිරාවටම මචන්ලා මං මේ පෝස්ට් එක දැම්මෙ නිකමට වගේ.. අපේ office එකේ මං විතරයි අද ආවේ. ඉතින් කියන්න කෙනෙකුත් නැති නිසා මුලින්ම දැම්මා FB එකේ කජුවත්තේ comment එකක්. අනිත් comment වලට වඩා මගේ comment එකේ තමයි like වැඩිම ඒ වෙලාවේ. සංතෝසෙට ඉතින් මං screen shot එකක් අරන් මගේ wall එකේ දැම්මා. ඒත් එක like එකක්වත් නෑ. :no:

    ඊට පස්සේ තමයි මං මේක elakiri එකේ දැම්මේ. ඒත් මෙච්චර rep ගොඩකුයි comment ගොඩකුයි එයි කියල මං නිකමටවත් හිතුවෙ නෑ. මං Elakiri එකට join වුනේ 2007. ඊයේ වෙනකනුත් මට rep 10කට වඩා තිබුනෙ නෑ. ඒත් අද 220ත් පැනලා.. :yes::yes:

    මං දැනගෙන හිටියේ නෑ මේකේ මෙච්චර සිරා බුවාලා ඉන්නවා කියලා.. මං මේකෙන් ලොකු පාඩමකුත් ඉගෙන ගත්තා. කොච්චර මිනිස්සුන්ට බැන්නත් සිරා වැඩක් කරාම උදව් කරන්න ඕන තරම් මිනිස්සු තාමත් අපේ රටේ ඉන්නවා..:yes::yes:

    උඹලා ඔක්කොලාටම ගොඩාක් ස්තූතියි...... :) :)

    ඔය ෆේස්බුක් එකේ ලයික්ස්නම් සතපහකට ගනන් ගන්න එපා මචන් :no: