කාටවත් බැනලා මොකටද? මං මාලබේ ඉදන් නුගේගොඩට පයින්ම ආවා. බස් කාරයොන්ට පුලුවන්ද අපේ වැඩ අවුල් කරන්න දෙන්න...![]()

onna magenuth ehenam rep +elakiri.comසිරාවටම මචන්ලා මං මේ පෝස්ට් එක දැම්මෙ නිකමට වගේ.. අපේ office එකේ මං විතරයි අද ආවේ. ඉතින් කියන්න කෙනෙකුත් නැති නිසා මුලින්ම දැම්මා FB එකේ කජුවත්තේ comment එකක්. අනිත් comment වලට වඩා මගේ comment එකේ තමයි like වැඩිම ඒ වෙලාවේ. සංතෝසෙට ඉතින් මං screen shot එකක් අරන් මගේ wall එකේ දැම්මා. ඒත් එක like එකක්වත් නෑ.
ඊට පස්සේ තමයි මං මේක elakiri එකේ දැම්මේ. ඒත් මෙච්චර rep ගොඩකුයි comment ගොඩකුයි එයි කියල මං නිකමටවත් හිතුවෙ නෑ. මං Elakiri එකට join වුනේ 2007. ඊයේ වෙනකනුත් මට rep 10කට වඩා තිබුනෙ නෑ. ඒත් අද 220ත් පැනලා..
මං දැනගෙන හිටියේ නෑ මේකේ මෙච්චර සිරා බුවාලා ඉන්නවා කියලා.. මං මේකෙන් ලොකු පාඩමකුත් ඉගෙන ගත්තා. කොච්චර මිනිස්සුන්ට බැන්නත් සිරා වැඩක් කරාම උදව් කරන්න ඕන තරම් මිනිස්සු තාමත් අපේ රටේ ඉන්නවා..
උඹලා ඔක්කොලාටම ගොඩාක් ස්තූතියි......![]()
![]()

සිරාවටම මචන්ලා මං මේ පෝස්ට් එක දැම්මෙ නිකමට වගේ.. අපේ office එකේ මං විතරයි අද ආවේ. ඉතින් කියන්න කෙනෙකුත් නැති නිසා මුලින්ම දැම්මා FB එකේ කජුවත්තේ comment එකක්. අනිත් comment වලට වඩා මගේ comment එකේ තමයි like වැඩිම ඒ වෙලාවේ. සංතෝසෙට ඉතින් මං screen shot එකක් අරන් මගේ wall එකේ දැම්මා. ඒත් එක like එකක්වත් නෑ.

ආවේත් පයින්ද?