නුගේගොඩට මොකද මේ වෙන්නේ?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,021
    9,627
    113
    එක තැනක නෑ
    තෝ කොහොමද ඒම කියන්නේ?

    උඹ සිංහලයෙක් නම් උඹට එක තේරෙන්න ඕනේ. උඹට එක තේරෙන්නේ නැහැ කියන්නේ, එක්කෝ උඹ මන්ද මානසික පොරක්, එහෙම නැත්තම් උඹ සිංහලයෙක් නෙමෙයි.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    වැඩක් නැහැ බන් කතා කරලා. අපේ උන් උන්ම මෙහෙම කෙලවගන්නකොට අරුන්ට අවුරුදු වගේ ඇති. අපේ උන්ගේ මොලේ පෑදෙනකොට පෙරහැර ගිහින් තියෙයි.

    යටින් ගේම දෙන්නේ. පර හැත්ත.
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    උඹ සිංහලයෙක් නම් උඹට එක තේරෙන්න ඕනේ. උඹට එක තේරෙන්නේ නැහැ කියන්නේ, එක්කෝ උඹ මන්ද මානසික පොරක්, එහෙම නැත්තම් උඹ සිංහලයෙක් නෙමෙයි.

    අනේ බන් උඹ නොදී හිටපන්. මුලින් මේ පෝස්ට් එකේ අර්ථය තේරුම් ගනින්. මම පෝස්ට් එකේ කොළඹට බැනල තියෙනවද? බුද්ධාගමට බැනලා තියෙනවද? නෑ. මේ පෝස්ට් එකට කමෙන්ට් දාපු එවුන් තමා අරියාදුවට දකුණට අවකැපෙන කථා කියලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කොළඹට මම බැනපු එක සාධාරණයි. උඹලා මගේ ආගම ජාතිය ගැන ප්‍රශ්නයක් කරගන්න එපා. තෝද කොහෙද මෙතන ඉන්න හම්බයා. බලන් ගියාම තොපිලනේ කොටවන්නේ.
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    නුගේගොඩ කියන්නෙ කොලඹ කීයද හුත්? ඒක කියපන්කො ඉස්සරවෙලා.. කෑරි හම්බ කෑස්ලීම් මුරිය..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,627
    113
    එක තැනක නෑ
    අනේ බන් උඹ නොදී හිටපන්. මුලින් මේ පෝස්ට් එකේ අර්ථය තේරුම් ගනින්. මම පෝස්ට් එකේ කොළඹට බැනල තියෙනවද? බුද්ධාගමට බැනලා තියෙනවද? නෑ. මේ පෝස්ට් එකට කමෙන්ට් දාපු එවුන් තමා අරියාදුවට දකුණට අවකැපෙන කථා කියලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කොළඹට මම බැනපු එක සාධාරණයි. උඹලා මගේ ආගම ජාතිය ගැන ප්‍රශ්නයක් කරගන්න එපා. තෝද කොහෙද මෙතන ඉන්න හම්බයා. බලන් ගියාම තොපිලනේ කොටවන්නේ.

    මම සිංහලයෙක්ද හම්බයෙක්ද බෞද්දයෙක්ද කියල 2012 ඉඳලා මාව දන්නා උන් දන්නවා. ඒ නිසා ඊයේ පෙරේදා අපු උඹට මම මගේ ආගම ජාතිය ගැන කියවන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඕන දෙයක් හිතාගනින්. මෙතන ප්‍රශ්නේ දකුණේ නමක් තිබ්බත්, කොළඹ නමක් තිබ්බත්, නුවර නමක් තිබ්බත් , රජරට නමක් තිබ්බත් මොකද්ද අවුල? මොකද්ද ඔච්චරටම එක ලොකු කරලා පොස්ට් හදල දන්නා තියන උවමනාව? මේ පොස්ට් එක හදපු එකා සහ මෙතන එක ශෙයා කරපු උඹේ අදහස ඕන එකෙක්ට තේරෙනවා බන්. ඒ නිසා උඹ දැන් කියන්න එපා උඹ මොකටවත් බැනල නැහැ කියල.
     
    plant

    Member
    Oct 23, 2016
    123
    10
    0
    මචං මම දන්න නියම දකුණේ උන් උය වගේ උක පුඩ තියං කෑගහන්නේ නෑ.
    හීන් නූලෙන් වැඩේ දෙනව මිසක්......

    මමත් අම්බලන්ගොඩ...
    අවුල් නං කියපං.

    ඇත්ත තමයි බන්..අපිට ලංකාවම එකයි ...මමත් ගාල්ලේ ...ඒ උනාට උඩ පනින්න ඕනි කමක් නෑ ...ඔනිමනම් ලංකාවේ සිංහලයෙක් කියල උඩ පැනපන්.පිස්සෝ වගේ දගලන්නේ නැතුව
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    මම සිංහලයෙක්ද හම්බයෙක්ද බෞද්දයෙක්ද කියල 2012 ඉඳලා මාව දන්නා උන් දන්නවා. ඒ නිසා ඊයේ පෙරේදා අපු උඹට මම මගේ ආගම ජාතිය ගැන කියවන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඕන දෙයක් හිතාගනින්. මෙතන ප්‍රශ්නේ දකුණේ නමක් තිබ්බත්, කොළඹ නමක් තිබ්බත්, නුවර නමක් තිබ්බත් , රජරට නමක් තිබ්බත් මොකද්ද අවුල? මොකද්ද ඔච්චරටම එක ලොකු කරලා පොස්ට් හදල දන්නා තියන උවමනාව? මේ පොස්ට් එක හදපු එකා සහ මෙතන එක ශෙයා කරපු උඹේ අදහස ඕන එකෙක්ට තේරෙනවා බන්. ඒ නිසා උඹ දැන් කියන්න එපා උඹ මොකටවත් බැනල නැහැ කියල.

    තෝ මාර කථානේ කියන්නේ. මම දකුණේ පෝස්ට් එකක් දාලා කිව්වද කොළඹ නපුංසකයෝ ඉන්නේ කියලා. තොපිලනේ නැට්ට පාගගෙන ඉන්නේ. දකුණේ මිනිහෙක්ගේ ව්‍යාපාරයක් බස්නාහිර පළාතයට පැතිරිලා යද්දී උඹලා පොඩ්ඩක් ඔය අකුල් හෙලන ගති නතර කරලා පොඩ්ඩක් ආඩම්බර වෙයල්ලකෝ.
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    ඇත්ත තමයි බන්..අපිට ලංකාවම එකයි ...මමත් ගාල්ලේ ...ඒ උනාට උඩ පනින්න ඕනි කමක් නෑ ...ඔනිමනම් ලංකාවේ සිංහලයෙක් කියල උඩ පැනපන්.පිස්සෝ වගේ දගලන්නේ නැතුව

    රෙප් ගන්න දගලන්න එපා බං.
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    එකම දිස්ත්‍රික්කෙනේ.. ....................දැන් පලයං.

    බොලෑ අම්ම වෑඩ කොරන්නෙත් නුගේගොඩ පාලම යට කිව්ව නේද පොන්ස්??? තුන්කාල...
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,627
    113
    එක තැනක නෑ
    තෝ මාර කථානේ කියන්නේ. මම දකුණේ පෝස්ට් එකක් දාලා කිව්වද කොළඹ නපුංසකයෝ ඉන්නේ කියලා. තොපිලනේ නැට්ට පාගගෙන ඉන්නේ. දකුණේ මිනිහෙක්ගේ ව්‍යාපාරයක් බස්නාහිර පළාතයට පැතිරිලා යද්දී උඹලා පොඩ්ඩක් ඔය අකුල් හෙලන ගති නතර කරලා පොඩ්ඩක් ආඩම්බර වෙයල්ලකෝ.

    මේ පොස්ට් එක හදපු එකා සහ මෙතන එක ශෙයා කරපු උඹේ අදහස ඕන එකෙක්ට තේරෙනවා බන්.

    දකුණ තියෙන්නේ ලංකාවේ නෙවේ ලංකාව තියෙන්නේ

    මේවා මොනාද බන්?
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    මේ පොස්ට් එක හදපු එකා සහ මෙතන එක ශෙයා කරපු උඹේ අදහස ඕන එකෙක්ට තේරෙනවා බන්.

    දකුණ තියෙන්නේ ලංකාවේ නෙවේ ලංකාව තියෙන්නේ

    මේවා මොනාද බන්?

    ඉතින් දාලා තියෙන්නේ 100% ඇත්තනේ යකෝ. අඩුම තරමින් පොඩි එකෙක් හරි දැනගන්නවනේ මෙහෙම කවුරු හරි ඉපදිලා තියෙන්නේ දකුණේ කියලා. මම උඹට අභියෝගයක් දෙන්නම් කොළඹ එවුන්ගේ ඔය වගේ ලිස්ට් එකක් දීපන්.