තෝ කොහොමද ඒම කියන්නේ?
උඹ සිංහලයෙක් නම් උඹට එක තේරෙන්න ඕනේ. උඹට එක තේරෙන්නේ නැහැ කියන්නේ, එක්කෝ උඹ මන්ද මානසික පොරක්, එහෙම නැත්තම් උඹ සිංහලයෙක් නෙමෙයි.
තෝ කොහොමද ඒම කියන්නේ?
වැඩක් නැහැ බන් කතා කරලා. අපේ උන් උන්ම මෙහෙම කෙලවගන්නකොට අරුන්ට අවුරුදු වගේ ඇති. අපේ උන්ගේ මොලේ පෑදෙනකොට පෙරහැර ගිහින් තියෙයි.

.උඹ සිංහලයෙක් නම් උඹට එක තේරෙන්න ඕනේ. උඹට එක තේරෙන්නේ නැහැ කියන්නේ, එක්කෝ උඹ මන්ද මානසික පොරක්, එහෙම නැත්තම් උඹ සිංහලයෙක් නෙමෙයි.
Ithin.. uba adada nugegoda ganiyek hand bag ekak dagena innawa dakle miniho...
ඕකට හේතුව මාතර පැත්තෙ උන්ට බඩේ ගිනියම වැඩිවෙලා.. ඒකයි මෙහෙට ඇවිත් කඩ දාන්නෙ...
යටින් ගේම දෙන්නේ. පර හැත්ත.
නුගේගොඩ කියන්නෙ කොලඹ කීයද හුත්? ඒක කියපන්කො ඉස්සරවෙලා.. කෑරි හම්බ කෑස්ලීම් මුරිය..
අනේ බන් උඹ නොදී හිටපන්. මුලින් මේ පෝස්ට් එකේ අර්ථය තේරුම් ගනින්. මම පෝස්ට් එකේ කොළඹට බැනල තියෙනවද? බුද්ධාගමට බැනලා තියෙනවද? නෑ. මේ පෝස්ට් එකට කමෙන්ට් දාපු එවුන් තමා අරියාදුවට දකුණට අවකැපෙන කථා කියලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කොළඹට මම බැනපු එක සාධාරණයි. උඹලා මගේ ආගම ජාතිය ගැන ප්‍රශ්නයක් කරගන්න එපා. තෝද කොහෙද මෙතන ඉන්න හම්බයා. බලන් ගියාම තොපිලනේ කොටවන්නේ.
මචං මම දන්න නියම දකුණේ උන් උය වගේ උක පුඩ තියං කෑගහන්නේ නෑ.
හීන් නූලෙන් වැඩේ දෙනව මිසක්......
මමත් අම්බලන්ගොඩ...
අවුල් නං කියපං.
මම සිංහලයෙක්ද හම්බයෙක්ද බෞද්දයෙක්ද කියල 2012 ඉඳලා මාව දන්නා උන් දන්නවා. ඒ නිසා ඊයේ පෙරේදා අපු උඹට මම මගේ ආගම ජාතිය ගැන කියවන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඕන දෙයක් හිතාගනින්. මෙතන ප්‍රශ්නේ දකුණේ නමක් තිබ්බත්, කොළඹ නමක් තිබ්බත්, නුවර නමක් තිබ්බත් , රජරට නමක් තිබ්බත් මොකද්ද අවුල? මොකද්ද ඔච්චරටම එක ලොකු කරලා පොස්ට් හදල දන්නා තියන උවමනාව? මේ පොස්ට් එක හදපු එකා සහ මෙතන එක ශෙයා කරපු උඹේ අදහස ඕන එකෙක්ට තේරෙනවා බන්. ඒ නිසා උඹ දැන් කියන්න එපා උඹ මොකටවත් බැනල නැහැ කියල.
ඇත්ත තමයි බන්..අපිට ලංකාවම එකයි ...මමත් ගාල්ලේ ...ඒ උනාට උඩ පනින්න ඕනි කමක් නෑ ...ඔනිමනම් ලංකාවේ සිංහලයෙක් කියල උඩ පැනපන්.පිස්සෝ වගේ දගලන්නේ නැතුව
එකම දිස්ත්රික්කෙනේ.. ....................දැන් පලයං.
තෝ මාර කථානේ කියන්නේ. මම දකුණේ පෝස්ට් එකක් දාලා කිව්වද කොළඹ නපුංසකයෝ ඉන්නේ කියලා. තොපිලනේ නැට්ට පාගගෙන ඉන්නේ. දකුණේ මිනිහෙක්ගේ ව්‍යාපාරයක් බස්නාහිර පළාතයට පැතිරිලා යද්දී උඹලා පොඩ්ඩක් ඔය අකුල් හෙලන ගති නතර කරලා පොඩ්ඩක් ආඩම්බර වෙයල්ලකෝ.
මේ පොස්ට් එක හදපු එකා සහ මෙතන එක ශෙයා කරපු උඹේ අදහස ඕන එකෙක්ට තේරෙනවා බන්.
දකුණ තියෙන්නේ ලංකාවේ නෙවේ ලංකාව තියෙන්නේ
මේවා මොනාද බන්?
