නුගේගොඩට මොකද මේ වෙන්නේ?

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    තම්බිලා සිංහල නම් සහිතව මාතර කැලි හයි කරගෙන
     
    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මේ වන විට ව්යාපාර පැත්තෙන් අපට වඩා දකුණේ උන් ඉදිරියෙන් සිටියි ..එයට හේතුව කපටි කමයි .. දකුණේ උන් කොළඹට පැමිණියේ වෙලදාම් කිරීමටයි
    මොවුන්ගේ අනතුර ඒ කාලයේදීම මෙහි අනතුර දුටුවා නම් අද වනවිට කොළඹ මොවුන් මෙලෙස ආක්රමණය කරන්නෙ නැත.

    වෙලාදාම් කර නැවත ගම්බිම් වෙත නොගොස් මෙහි පදිංචි වූ දකුණේ එවුං එයිනුත් නොනැවතී ..කොළඹ අපේ ඉඩම් මිළට ගෙන මෙහි පැලපදියම් වී ආක්රමණය කිරීමට පටන් ගෙන තිබේ.
    අනෙක් පළාත්වල සියලු දෙනාම දකුණේ කඩ වර්ජනය කළ යුතුයි.
    අප දැන්වත් ක්රියාත්මක විය යුතුය .අපට හැකි අයුරින් එක් අයෙකු හෝ දකුණේ මුදළාලිලා පොහොසත් කරයි නම් ඔවුන්ට මේ අනතුර වටහාදී දකුණේ ශාපයෙන් අපේ රට බේර ගනිමු.

    අප හැකිතාක් භාන්ඩ මිළයට ගතයුත්තේ කොළඹ එකෙක්ගේ කඩයකින් පමණි .
    අප කලේ දැනුවත් කිරීමක් පමණි ක්රියාවට නැංවීම ඇත්තේ ඔබ අතේය .........
    -බුකියේ උපුටාගැනීමකි-
     
    මේ ලිපියේ දකුන කියන වචනය හම්බ කියා වෙනස්කරගන්න
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේ වන විට ව්යාපාර පැත්තෙන් අපට වඩා දකුණේ උන් ඉදිරියෙන් සිටියි ..එයට හේතුව කපටි කමයි .. දකුණේ උන් කොළඹට පැමිණියේ වෙලදාම් කිරීමටයි
    මොවුන්ගේ අනතුර ඒ කාලයේදීම මෙහි අනතුර දුටුවා නම් අද වනවිට කොළඹ මොවුන් මෙලෙස ආක්රමණය කරන්නෙ නැත.

    වෙලාදාම් කර නැවත ගම්බිම් වෙත නොගොස් මෙහි පදිංචි වූ දකුණේ එවුං එයිනුත් නොනැවතී ..කොළඹ අපේ ඉඩම් මිළට ගෙන මෙහි පැලපදියම් වී ආක්රමණය කිරීමට පටන් ගෙන තිබේ.
    අනෙක් පළාත්වල සියලු දෙනාම දකුණේ කඩ වර්ජනය කළ යුතුයි.
    අප දැන්වත් ක්රියාත්මක විය යුතුය .අපට හැකි අයුරින් එක් අයෙකු හෝ දකුණේ මුදළාලිලා පොහොසත් කරයි නම් ඔවුන්ට මේ අනතුර වටහාදී දකුණේ ශාපයෙන් අපේ රට බේර ගනිමු.

    අප හැකිතාක් භාන්ඩ මිළයට ගතයුත්තේ කොළඹ එකෙක්ගේ කඩයකින් පමණි .
    අප කලේ දැනුවත් කිරීමක් පමණි ක්රියාවට නැංවීම ඇත්තේ ඔබ අතේය .........
    -බුකියේ උපුටාගැනීමකි-

    OKA LIWWA EKA THAMBI WESIGE PUTHEK ANIWA, COLOMBO 70% INNE TAMIL MUSLIM UN ,THAWA INNAWA SINHALA PODDAK, UNGEN SET EKAK INNAWA BALLO WAGE THAMBINTA PUKA DENA SINAHALA UN POSH WENNA SINHAKA GOTHA GAHAN UN THITHTHA ATHTHA EKA
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මචං මම දන්න නියම දකුණේ උන් උය වගේ උක පුඩ තියං කෑගහන්නේ නෑ.
    හීන් නූලෙන් වැඩේ දෙනව මිසක්......

    මමත් අම්බලන්ගොඩ...
    අවුල් නං කියපං.

    මේ යකාගේ ඔලුව හොද නැද්ද කොහෙද බන්.....කලින් Thread එකක මේවගේ මෝඩ අතල් ගන්න එපා කිව්වාම අපිටත් ගහන්න වගේ කතාව.මමත් අම්බලන්ගොඩ Town එකේම,උබ කොයිහරියේද....?:P
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    උඹත් අම්බලන්ගොඩද? මාත් අම්බලන්ගොඩ. එල එල...
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මචං මම දන්න නියම දකුණේ උන් උය වගේ උක පුඩ තියං කෑගහන්නේ නෑ.
    හීන් නූලෙන් වැඩේ දෙනව මිසක්......

    මමත් අම්බලන්ගොඩ...
    අවුල් නං කියපං.

    කිඹුල අයියත් අම්බලන්ගොඩද? තාමත් අම්බලන්ගොඩද ඉන්නෙ?
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    උඹත් අම්බලන්ගොඩද? මාත් අම්බලන්ගොඩ. එල එල...

    එල එල..... රූකඩ රාජ්ජේ.:yes::yes::yes:

    මම හිතන්නේ මූ, ඇමසිය ද කොහෙද ....? මේ thread එකේ මු reply කරේ නැත්තේ ඇමසියට විතරයි.ලොල්.
    :lol::rofl::P
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    එල එල..... රූකඩ රාජ්ජේ.:yes::yes::yes:

    මම හිතන්නේ මූ, ඇමසිය ද කොහෙද ....? මේ thread එකේ මු reply කරේ නැත්තේ ඇමසියට විතරයි.ලොල්.
    :lol::rofl::P

    Amasin ponzta ඕනෙ එළකිරියේ ප්‍රශ්න ඇති කරලා කට්ටිය මරාගන්නවා බලන්න. ඔය වගේ උන්ම තමයි fb වලත් page කරන චීත්ත පොන්නයො set එක. අපේ උනුත් නියමේට ඒ වැඩේට අහුවෙලා

    අපිට කමක් නෑ, අර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියද මොකද්ද එක amasinට දෙන්න ඕනෙ කියනවනෙ. නැත්නම් මේකෙ සමහර අයියලා මානව හිමිකම් යයි ඌ වෙනුවෙන්:dull:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මචං මම දන්න නියම දකුණේ උන් උය වගේ උක පුඩ තියං කෑගහන්නේ නෑ.
    හීන් නූලෙන් වැඩේ දෙනව මිසක්......

    මමත් අම්බලන්ගොඩ...
    අවුල් නං කියපං.

    ammatasiri.. sirawata kibulaiya ambalangoda kollekda?:shocked::shocked:
    math ambalangoda.. :cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දකුණේ තමයි නියම සිංහල එවුන් ඉන්නේ. නුවර, කුරුණෑගල හා කොළඹ ඉන්නේ කලවම් ලේ මිශ්‍රිත ජාතියක්. හැබැයි දකුණේ මිනිහෙක් කවදාවත් කොටවන්නේ නෑ.

    අම්මපා කියපන් බලන්න
     
    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    ඉස්කෝලේ ගියේ නැද්ද බන් උබ ?? මෝඩ ත්‍රෙඩ් දාන්නේ ... යකෝ උතුරේ හරි දකුණේ හරි ගිනි කොනේ හරි ඉන්නේ ලංකාවේ උන් නේහ් :P මොන්ටිස්සොරි ආතල් ගන්න එපා බන් ..වැඩක් නැත්තන් තණකොළ ටිකක් කාල නිදාගනින් ගොබ්බය