නුගේගොඩට මොකද මේ වෙන්නේ?

patrickjane

Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    මේ වන විට ව්යාපාර පැත්තෙන් අපට වඩා දකුණේ උන් ඉදිරියෙන් සිටියි ..එයට හේතුව කපටි කමයි .. දකුණේ උන් කොළඹට පැමිණියේ වෙලදාම් කිරීමටයි
    මොවුන්ගේ අනතුර ඒ කාලයේදීම මෙහි අනතුර දුටුවා නම් අද වනවිට කොළඹ මොවුන් මෙලෙස ආක්රමණය කරන්නෙ නැත.

    වෙලාදාම් කර නැවත ගම්බිම් වෙත නොගොස් මෙහි පදිංචි වූ දකුණේ එවුං එයිනුත් නොනැවතී ..කොළඹ අපේ ඉඩම් මිළට ගෙන මෙහි පැලපදියම් වී ආක්රමණය කිරීමට පටන් ගෙන තිබේ.
    අනෙක් පළාත්වල සියලු දෙනාම දකුණේ කඩ වර්ජනය කළ යුතුයි.
    අප දැන්වත් ක්රියාත්මක විය යුතුය .අපට හැකි අයුරින් එක් අයෙකු හෝ දකුණේ මුදළාලිලා පොහොසත් කරයි නම් ඔවුන්ට මේ අනතුර වටහාදී දකුණේ ශාපයෙන් අපේ රට බේර ගනිමු.

    අප හැකිතාක් භාන්ඩ මිළයට ගතයුත්තේ කොළඹ එකෙක්ගේ කඩයකින් පමණි .
    අප කලේ දැනුවත් කිරීමක් පමණි ක්රියාවට නැංවීම ඇත්තේ ඔබ අතේය .........
    -බුකියේ උපුටාගැනීමකි-

    මේකට දෙන්න පුළුවන් හොදම උත්තරය netlife007 එක්කෙනා දීලා තියෙනවා.
     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා

    OKA LIWWA EKA THAMBI WESIGE PUTHEK ANIWA, COLOMBO 70% INNE TAMIL MUSLIM UN ,THAWA INNAWA SINHALA PODDAK, UNGEN SET EKAK INNAWA BALLO WAGE THAMBINTA PUKA DENA SINAHALA UN POSH WENNA SINHAKA GOTHA GAHAN UN THITHTHA ATHTHA EKA

    දකුණේ එවුන් අවුස්සන්නේ ගොඩක් වෙන ජාතීන්. ඒකට දකුණේ එකෙක් හඩ නැගුවම ඌ හම්බයෙක්ලු...
     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    මේ යකාගේ ඔලුව හොද නැද්ද කොහෙද බන්.....කලින් Thread එකක මේවගේ මෝඩ අතල් ගන්න එපා කිව්වාම අපිටත් ගහන්න වගේ කතාව.මමත් අම්බලන්ගොඩ Town එකේම,උබ කොයිහරියේද....?:P

    උඹලා වගේ එවුන් දකුණටත් අපහාසයක්.
     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    Amasin ponzta ඕනෙ එළකිරියේ ප්‍රශ්න ඇති කරලා කට්ටිය මරාගන්නවා බලන්න. ඔය වගේ උන්ම තමයි fb වලත් page කරන චීත්ත පොන්නයො set එක. අපේ උනුත් නියමේට ඒ වැඩේට අහුවෙලා

    අපිට කමක් නෑ, අර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියද මොකද්ද එක amasinට දෙන්න ඕනෙ කියනවනෙ. නැත්නම් මේකෙ සමහර අයියලා මානව හිමිකම් යයි ඌ වෙනුවෙන්:dull:

    සමහර එවුන් කිව්වා මම හම්බයෙක්ලු...
    තවත් එවුන් කිව්වා මම ඇමේසියාලු...
    මම ඔය එකෙක්වත් නෙවේ. හැබැයි ඇමේසියට උඹලා කල එක වැරදියි. එහෙනම් ඌව බෑන් කරන්න ඕන. ඌව බෑන් කරන්නේ නැත්නම් ඌටත් උඹලා වගේ අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා.
     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    මේ කඩ කෑල්ල ඔහෙලැයි? :eek:

    අනේ බන් උඹ නොදී හිටපන්. තෝයි අර කසුන් කාරයායි කිරියේ බුදු දහම උපහාසයට ලක් කරනවා. උඹලා වගේ එවුන් නිසා තමයි මේ රට බෙදෙනවනම් බෙදෙන්නේ. නිකන් නොදී හිටපන් බං.
     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    ඉස්කෝලේ ගියේ නැද්ද බන් උබ ?? මෝඩ ත්‍රෙඩ් දාන්නේ ... යකෝ උතුරේ හරි දකුණේ හරි ගිනි කොනේ හරි ඉන්නේ ලංකාවේ උන් නේහ් :P මොන්ටිස්සොරි ආතල් ගන්න එපා බන් ..වැඩක් නැත්තන් තණකොළ ටිකක් කාල නිදාගනින් ගොබ්බය

    තෝ නිදාගනියකෝ මට කියන්නේ....
     

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    ත්‍රෙඩ් චා කරන්නේ නැතුව වැඩක් බලා ගනින් බං.

    Chaa karanna thread da hu***o mewa.. Ane thoge hena wadagath thread.. Minissu kotawana ekada Po**yo thoge maha loku thread wala wade..
     

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    තොගේ වැදගත්කම කමෙන්ට් කරලා තියෙන විදිහෙන් පේනවා. :rofl:

    Mama wadagath naa ban.. Ubalane pahatharata hadhi huniyam karana wadagath minissu.. Ane nikan katai pukai wahan indin..