අපේ අක්කි කිවුවා මේ වෙලාවේ නුගේගොඩ ට සුළි කුණාටුවක් ඇවිල්ල කියලා.
Mr.Wikirana Well-known member Jun 28, 2023 4,524 10,289 113 44 Living in an Atom May 29, 2025 #1 අපේ අක්කි කිවුවා මේ වෙලාවේ නුගේගොඩ ට සුළි කුණාටුවක් ඇවිල්ල කියලා. Reactions: deanXX
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,604 113 May 29, 2025 #2 අඩෝ මෙහෙටත් මේ දැන් අම්මට හුකන හුලඟක් හමනව හැමිනිලාම යන්න
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,436 36,357 113 මැදමහනුවර May 29, 2025 #3 මහරගමට කොහොමද දන්නෑ? Reactions: Duckduck
C cuteoz Well-known member Jan 29, 2009 8,997 1,550 113 May 29, 2025 #4 mehetath maha sulagak enawa, hema thenama gas peralila wage, me hariye
harshasoon Well-known member Feb 4, 2007 998 1,048 93 Pluto May 29, 2025 #5 Gamoaha ganemulla pattath e wage pol gas dekata nawenawa hulangata
A Alexb Well-known member Jan 22, 2016 6,361 4,638 113 May 29, 2025 #6 Coming colors not good. Natural orders geyma denawa minisu paradai
cocacola Well-known member Jan 20, 2010 1,585 1,123 113 Android May 29, 2025 #7 Ow hodatama hulaga, current ekath na
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,147 113 May 29, 2025 #9 වහලේ ගැලවිලා යන සීන් එකක් තියෙන්නේ karima හුලං Reactions: harshasoon
DJAT Well-known member Sep 1, 2006 9,925 1,421 113 Live in EARTH May 29, 2025 #10 pannipitiya also fatta hulan
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,597 113 Colombo May 29, 2025 #11 same here, Godagama
C cuteoz Well-known member Jan 29, 2009 8,997 1,550 113 May 29, 2025 #13 salitha22 said: වහලේ ගැලවිලා යන සීන් එකක් තියෙන්නේ karima හුලං Click to expand... gelawune nehene
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,597 113 Colombo May 29, 2025 #14 airazor said: current ekath giya Click to expand... දැන් ටිකකට කලින් නේ ගියේ
aroshj Well-known member Apr 5, 2007 1,355 517 113 In my studio May 29, 2025 #15 meheta awilla giya..dan current ekath ne
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 May 29, 2025 #16 මහින්දානන්ද ඇමතිතුමා හිරේ දාපු නිසා සොබාදහම මොකක්දෝ කියනවා Reactions: pramodh87, Ozone4, ML1987 and 1 other person
jhnnwp Well-known member Jan 6, 2012 44,214 31,949 113 May 29, 2025 #17 akkige photo ekak nathuwa kiyanna amarui Reactions: pramodh87
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,972 15,464 113 New Zealand May 29, 2025 #18 පන්නිපිටීයට කරන්ට් එක නෑ. පානදුර , මොරටුව හරියෙත් තද හුළං. උබලත් පරිස්සමෙන් ඉදපල්ලා.
chathura414 Well-known member Jan 2, 2014 6,177 8,181 113 M-Town May 29, 2025 #19 මෙහෙටත් හුකන හුලඟක් හමනව හැමිනිලාම යන්න.
.::J@S::. Well-known member Dec 4, 2011 9,885 6,523 113 ගග අද්දර May 29, 2025 #20 Mahindananda hire dapu ekata soba dahama kampa wela, jeppo iwarai Reactions: saja